P&S sale sale sale!!! 50% Sale!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,035
    1
    100,659
    113
    33
    Kalutara
    පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ ඕනෑම කෑමක් අද විතරක් 50% ඩිස්කවුන්ට් දාල දෙනවා, දවස් 3ක්ම වහලා නිසා විසි කරන්න වෙන නිසා ඩිස්කවුන්ට් දාලා. ගන්න එකෙක් ගිහින් ගනින්,. හැම බ්‍රාන්ච් එකේම දෙනවලු. මට යන්න විදිහක් නෑනේ වහිනවනේ.. 😣😣😣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,035
    1
    100,659
    113
    33
    Kalutara
    Sirawata ? Unge parana ewwath a asse gahala ewanawada dan ne?
    ekeඒකෙ wadaවැඩ karanaකරන ekekඑකෙක් kiwweකිව්වේ

    අඩෝ ඇත්තද ඇත්තද පච වෙන්ඩ වෙන්නෙ නැ නේද ගියාට
    ඔව් ගිහින් බලපන් වැඩ කරන එකෙක් කිව්වේ
    ------ Post added on May 13, 2021 at 1:27 PM
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,035
    1
    100,659
    113
    33
    Kalutara
    denawa lu stock godak thiyena unge. mn dn cll kala
    ekaneඒකනේ ekaneඒකනේ maathමාත් yannaයන්න onaඕන waassaවැස්ස paayapuපායපු gamanගමන්.

    fab එකෙත් buy one get one free offer එකක් තියනවා සිංහලු cake වලට
    ekeඒකෙ gananගණන් wadiyiවැඩියි
    ------ Post added on May 13, 2021 at 1:33 PM
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,451
    2,087
    113
    හම්ම චොකලට් රෝල්/කේක් නාන්න පුළුවන් අද ඉඳන්..තෑන්ක්ස් කිව්වට..😃👍
    මේවා දෙන එකක් නෑ බන් අඩු shelf life එක තියන ඒවා දෙනවා ඇත්තේ shrteats වගේ