P&S sale sale sale!!! 50% Sale!

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    p and s cake kawuda bn porakaala kanne ... :rolleyes: thada pani rasak witarai oke thiyenne... cake wala soft gathiya nee.. chocolate wala unath natural rasak naa,,, fab eke nam pora kaala gaththata kamak na,,, caraven also good..........
    Mama cake ganna giye ne
    But P&S ewunge Chocolate roll cake eka nam tikak hondai
    Eka nm 50% off worth, Ewa na
    Cake gannwa nam ganne me Hilton, Kingsbury walin chocolate cakes
    Office eke team eke bday ekata kiyalama gannwa
    Me langadi Hilton pistachio chocolate cake ekak kawa ambo rasa
    Mama gannwa nam ganne gewal langa kello dennek hadana butter cakes
    Pattama fresh :love:
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔව් මලබේ එකේ දෙනව , තව ටිකකින් ගන්නව😁
    එළ එළ
    ශෝටීට්ස් මොනා හරි ගෙනෙන් තේ බොන්න

    පෙරේරා එකේ කේක් වලට වඩා වාසනා කේක් රහයි
    ------ Post added on May 13, 2021 at 5:54 PM
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ගෙනැල්ලා කාවා වගේ නෙමෙයි කොවිඩ් හැදිලා වමාරන්න ගියාම ගෙදර හදාගෙන කපන්කෝ මන් දැක්කා IT සම්බන්ද තෙඩ් එකක මේකේ ඉන්න එවුන් ගොඩක් බැදපු එවුන් ඉන්නේ එත් උබලට වයිෆ්ලා සලකන්නේ නැද්ද බන් කෑම ජාති වත් හදලා දීලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    අඩුවට කමු බම්ප්

    Hungry Food GIF by BBC Earth




    උබ ගියාද ? මාලබෙ එකෙ දෙනවද
    ------ Post added on May 13, 2021 at 2:12 PM

    තලවතුගොඩ P&S එක ගැන update එකක් දීපම්. 😆
     
    • Haha
    Reactions: Solo Rider