මචන්ල මේකයි සීන් එක. මන් රැ නිදියන්නෙ 11ට විතර. ඇහැරින්නෙ උදේ 6.30ට. ඒ ඇහරපු වෙලේ ඉදන් දවල් 10 ,11 විතර වෙනකන් පට්ට නිදිමතක් එන්නේ බන්. 6.30ට ඇහරල 8ට වැඩ. වැඩට ආවට මොකද 10 11 වෙනකන් පට්ට නිදිමතේ ඉන්නෙ. මේ නිදිමත ගතිය නැති කර ගන්ඩ විදිහක් කියපල්ලකො. සමහර උන් උදෙට හිනා වෙවි කතා කර කර ෆුල් ෆිට් එකෙ ඉන්නවනෙ බන්.
උදෙට නෙස්කැෆේ එකක් ගැහුව හරි යයිද බලන්ඩ. එත් වැඩක් නැ.
බ්ලැක් කොෆි එකක් වගේ ගැහුවොත් හරි යයිද කැෆින් වලට?
උබල කොහොමද බන් උදෙම ඇහරල ෆිට් එකෙ ඉන්නෙ.
උදෙට නෙස්කැෆේ එකක් ගැහුව හරි යයිද බලන්ඩ. එත් වැඩක් නැ.
බ්ලැක් කොෆි එකක් වගේ ගැහුවොත් හරි යයිද කැෆින් වලට?
උබල කොහොමද බන් උදෙම ඇහරල ෆිට් එකෙ ඉන්නෙ.