ඕක රූම් ගිය ඒව ලීක් ද දන්නෑනේ...mcn side eken muge look eka tynwaa ne![]()
![]()
![]()

@Solo Rider mkakda ahanwa uben poddak balapnඕක රූම් ගිය ඒව ලීක් ද දන්නෑනේ...![]()
![]()
ඔහොම අසරණ කරන්ඩ එපා යකෝ...උගේ පවුලද දන්නෑ උගෙ එකෙන් ඇවිල්ල ඉන්නෙ...@Solo Rider mkakda ahanwa uben poddak balapn![]()
![]()
![]()

@Solo Rider mkakda ahanwa uben poddak balapn![]()
![]()
![]()
ඕක රූම් ගිය ඒව ලීක් ද දන්නෑනේ...![]()
![]()
ඔහොම අසරණ කරන්ඩ එපා යකෝ...උගේ පවුලද දන්නෑ උගෙ එකෙන් ඇවිල්ල ඉන්නෙ...![]()
![]()
උඹ වීඩියෝ කලේ නැති උනාට කෙල්ල කලාද දන්නෑනෙ..හෑ
පික්සුද

පොටෝ එකක් දාපන් බලන්ඩ...No No
dis me
------ Post added on May 28, 2021 at 5:58 PM


පොටෝ එකක් දාපන් බලන්ඩ...![]()
උඹ වීඩියෝ කලේ නැති උනාට කෙල්ල කලාද දන්නෑනෙ..![]()
![]()
හරි චෝ... මට තේරෙනව... මම හිතන්නෙ මම තේරැමි ගත්ත වැරදියි කියලයි.... මම දන්න ගොඩක් කොල්ලො ඉන්නව බං කෙල්ලංව හප කරල දානව කායික හා මානසිකව. අපේ උන්ගෙ වැරදි තියං කෝහමද ගැහැනුන්ට ඇගිල්ල දික් කරන්නෙ කියන එකයි මගෙ ලොකුම ප්රස්නය...මම කිව්වේ නෑ හැමෝම එහෙමයි කියලා. "ලංකාවේ නම් බහුතරයක් කෙල්ලො" කියන්නේ ඔක්කොම නෙවෙයි. දැන් වයස 30ට අඩු කෙල්ලොන්ගෙන් 50% ට වැඩියේ ඉන්නෙ එහෙම අය නම් බහුතරය කියන්න පුලුවන්නේ. ඔය ගොඩට නොවැටෙන ඇත්තටම තමන්ගේ හැකියාවෙන් උත්සහයෙන් ජීවත්වෙන, ලෝකෙට කෑ නොගැහුවට independent අයත් ඕනි තරම් ඉන්නවා. එයාලා සමාජේ ප්රශ්න ගැන කතා කරාට equal rights ඉල්ලලා දවසෙම වැලපෙන්නෙ නෑ. මොකද එයාලා දන්නවා සම තැන නෙවෙයි ඕනි නිසි තැන කියලා. එයාලා පිරිමින්ට වෛර කරන්නෙ නෑ.
මගේ අම්මා, සහෝදරිය වුණත් එහෙම අය නොවුණ එක මගේ වාසනාව වෙන්න ඇති. එයාලා social media පාවිච්චි කරන්න පටන් ගනිද්දි ඒ දකින හැමදේම ඔලුවට නොදාගන්න තරම් පරිණතයි. ඒත් මට ආශ්රය කරන්න හම්බවුණ අනිත් අය එහෙම පරිණත නෑ.
උගත් කියන්න තරම් දේවල් මම දන්නෙ නෑ. thread එකේ තිබුණ දේට මමත් දැකලා තියෙන දේ comment කලා විතරයි