ගෑනු සුවාදිනයි. හරි ඉතිම්?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ටිකක් @Solo Rider ත් වගේ..නේද බම් @hodakolla ... :lol: :lol: :lol:
    images.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider mkakda ahanwa uben poddak balapn :lol: :lol: :lol:
    ඕක රූම් ගිය ඒව ලීක් ද දන්නෑනේ... :lol: :lol:

    හෑ
    පික්සුද

    ඔහොම අසරණ කරන්ඩ එපා යකෝ...උගේ පවුලද දන්නෑ උගෙ එකෙන් ඇවිල්ල ඉන්නෙ... :lol: :lol:

    No No
    dis me :D

    ------ Post added on May 28, 2021 at 5:58 PM
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මම කිව්වේ නෑ හැමෝම එහෙමයි කියලා. "ලංකාවේ නම් බහුතරයක් කෙල්ලො" කියන්නේ ඔක්කොම නෙවෙයි. දැන් වයස 30ට අඩු කෙල්ලොන්ගෙන් 50% ට වැඩියේ ඉන්නෙ එහෙම අය නම් බහුතරය කියන්න පුලුවන්නේ. ඔය ගොඩට නොවැටෙන ඇත්තටම තමන්ගේ හැකියාවෙන් උත්සහයෙන් ජීවත්වෙන, ලෝකෙට කෑ නොගැහුවට independent අයත් ඕනි තරම් ඉන්නවා. එයාලා සමාජේ ප්‍රශ්න ගැන කතා කරාට equal rights ඉල්ලලා දවසෙම වැලපෙන්නෙ නෑ. මොකද එයාලා දන්නවා සම තැන නෙවෙයි ඕනි නිසි තැන කියලා. එයාලා පිරිමින්ට වෛර කරන්නෙ නෑ.

    මගේ අම්මා, සහෝදරිය වුණත් එහෙම අය නොවුණ එක මගේ වාසනාව වෙන්න ඇති. එයාලා social media පාවිච්චි කරන්න පටන් ගනිද්දි ඒ දකින හැමදේම ඔලුවට නොදාගන්න තරම් පරිණතයි. ඒත් මට ආශ්‍රය කරන්න හම්බවුණ අනිත් අය එහෙම පරිණත නෑ.

    උගත් කියන්න තරම් දේවල් මම දන්නෙ නෑ. thread එකේ තිබුණ දේට මමත් දැකලා තියෙන දේ comment කලා විතරයි
    හරි චෝ... මට තේරෙනව... මම හිතන්නෙ මම තේරැමි ගත්ත වැරදියි කියලයි.... මම දන්න ගොඩක් කොල්ලො ඉන්නව බං කෙල්ලංව හප කරල දානව කායික හා මානසිකව. අපේ උන්ගෙ වැරදි තියං කෝහමද ගැහැනුන්ට ඇගිල්ල දික් කරන්නෙ කියන එකයි මගෙ ලොකුම ප්‍රස්නය...