කොන්ඩේ අඩු කෙල්ලෙක්ව බදින්න හොද නැද්ද?

Prasad1989

Member
Aug 7, 2008
7
16
3
මට proposal එකකින් කෙල්ලෙක් සෙට් උනා වයස 27 , එයාගේ කොන්ඩේ ගොඩක් සිනිදු වැඩි, මොකක් හරි හේතුවකට hair thinning වෙලා, ඔලුව සුදු නිසා තට්ටේ පෙන්වා, එත් පිටිපස්සෙන් කොන්ඩේ තියෙනව, hair transplant කරන්නත් බෑ, ගති ගුණ හොදියි , දැනට ආයුර්වේද බෙහෙත් කරනවා , මේ වගේ වෙච්ච අයගේ කොන්ඩේ එයිද නැද්ද? මම මොකද කරන්න ඕනි ?
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    1623713242233.jpeg
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    කොන්ඩෙ? ඕවත් ප්‍රශ්ණද යකූ :frown:

    මේ ත්‍රෙඩ් කියවල බලපන්,

    ශුවර් ඊට පස්සෙ උබ තට්ටෙ තියෙන කෙල්ලෙක් උනත් බදී ගැලපෙනවනම්. :lol::lol:

    https://elakiri.com/threads/කෙල්ලො-කෙල්ලො-කෙල්ලො.1956529/

    https://elakiri.com/threads/කෙල්ලො-කෙල්ලො-ගැන-රහස්-කෙල්ලන්ගෙ-ඇත්ත-ස්වභාවය.1960990/

    https://elakiri.com/threads/ගොන්-කෙල්ලො.1955445/

    https://elakiri.com/threads/කෙල්ලො.1947980/

    https://elakiri.com/threads/කෙල්ලො-හමුදාවට-ගියාම.1962034/

    https://elakiri.com/threads/මෙහෙමත්-කෙල්ලො-ඉන්නවද-බං.1950553/

    https://elakiri.com/threads/කෙල්ලො-යාලු-වෙන්න-අහන්නෙ-නැද්ද.1953343/

    https://elakiri.com/threads/රූම්ස්-ගිය-ඒවා-කෙල්ලො-දෙන්නේ-නෑ.1955910/

    https://elakiri.com/threads/කෙල්ලො-friend-zone-තියාගත්තම.1960420/

    https://elakiri.com/threads/කෙල්ලො-සයිස්-එක-බලනවද.1947094/

    https://elakiri.com/threads/කොල්ලන්ගේ-ෆැන්ටසි-වලට-කෙල්ලො.1955361/

    https://elakiri.com/threads/කෙල්ලො-කෙල්ලො-කෙල්ලො.1927671/

    https://elakiri.com/threads/පිටරට-vs-ලංකාවෙ-කෙල්ලො.1943021/

    https://elakiri.com/threads/කෙල්ලො.1931687/

    https://elakiri.com/threads/ගාමන්ට්-කෙල්ලො-බඩුද.1956074/

    https://elakiri.com/threads/කෙල්ලො-කැමති.1947689/

    https://elakiri.com/threads/කෙට්ටු-කෙල්ලො-vs-මහත-කෙල්ලො.1924554/

    https://elakiri.com/threads/ඩීල්-දාන-අපෙ-මොඩ්ලින්-කෙල්ලො.1927191/

    https://elakiri.com/threads/pussy-feelings.1951982/

    https://elakiri.com/threads/දෑවැදි.1952735/

    https://elakiri.com/threads/මෙන්න-කෙල්ලො.1920384/

    https://elakiri.com/threads/කෙල්ලො-3-ඉවරයි-තත්-7.1931049/

    https://elakiri.com/threads/නුවර-කෙල්ලෝ-ලස්සන-ඇයි.1953611/

    https://elakiri.com/threads/මෙහෙමත්-කෙල්ලො.1928114/

    https://elakiri.com/threads/👩🏻‍⚖කෙල්ලෙක්-යකෝ😱.1959795/

    https://elakiri.com/threads/කෙල්ලන්ට-dick-pics-යවනව-ද.1960870/#post-25841269

    https://elakiri.com/threads/කොළඹ-කෙල්ලො.1958219/

    etc...
     
    Last edited:

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මට proposal එකකින් කෙල්ලෙක් සෙට් උනා වයස 27 , එයාගේ කොන්ඩේ ගොඩක් සිනිදු වැඩි, මොකක් හරි හේතුවකට hair thinning වෙලා, ඔලුව සුදු නිසා තට්ටේ පෙන්වා, එත් පිටිපස්සෙන් කොන්ඩේ තියෙනව, hair transplant කරන්නත් බෑ, ගති ගුණ හොදියි , දැනට ආයුර්වේද බෙහෙත් කරනවා , මේ වගේ වෙච්ච අයගේ කොන්ඩේ එයිද නැද්ද? මම මොකද කරන්න ඕනි ?
    අඩො ගතිගුන හොදයිනං උගත් නං මම නං බදිනව... wig එකක් දාල ගනිං බං...wtf
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මට proposal එකකින් කෙල්ලෙක් සෙට් උනා වයස 27 , එයාගේ කොන්ඩේ ගොඩක් සිනිදු වැඩි, මොකක් හරි හේතුවකට hair thinning වෙලා, ඔලුව සුදු නිසා තට්ටේ පෙන්වා, එත් පිටිපස්සෙන් කොන්ඩේ තියෙනව, hair transplant කරන්නත් බෑ, ගති ගුණ හොදියි , දැනට ආයුර්වේද බෙහෙත් කරනවා , මේ වගේ වෙච්ච අයගේ කොන්ඩේ එයිද නැද්ද? මම මොකද කරන්න ඕනි ?
    ඔව් ටික කාලෙකින් තට්ටෙ එනවා.උබට ඉතින් සැලුන් වලට වියදම් කරන්න ඕනෙ නෑ.විග් එකක් අරන් දුන්නනම් ඇති.විග් එක අතේ තියන් කොන්ඩෙ පීරන්න පුලුවන් නිසා කොහෙ හරි යද්දි උබට වෙලාවත් ඉතුරු වෙනවා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    kada kote hodai nam bedapan ban
    අහ්හ් d_Mad කොහෙද අතුරුදහන් වෙලා හිටියේ..හමතනම හෙව්වනෙ

    මට proposal එකකින් කෙල්ලෙක් සෙට් උනා වයස 27 , එයාගේ කොන්ඩේ ගොඩක් සිනිදු වැඩි, මොකක් හරි හේතුවකට hair thinning වෙලා, ඔලුව සුදු නිසා තට්ටේ පෙන්වා, එත් පිටිපස්සෙන් කොන්ඩේ තියෙනව, hair transplant කරන්නත් බෑ, ගති ගුණ හොදියි , දැනට ආයුර්වේද බෙහෙත් කරනවා , මේ වගේ වෙච්ච අයගේ කොන්ඩේ එයිද නැද්ද? මම මොකද කරන්න ඕනි ?
    කොන්ඩේ ක්‍රෙරෙල් උන්ගෙ පොඩි කාමුක ගතියක් තියනවා නේ..කෙල්ලට ආදරේ නත්නම් බදින්න එපා බන්.
    ------ Post added on Jun 15, 2021 at 7:53 AM
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    305
    505
    93
    අපේ කොල්ලෙක් ගේ ඔහොම කොන්ඩෙ ගිහින්, අසාමාන්‍ය විදියට ගොටුකොල මුකුණුවැන්න කැවා...
    ඒ දවස් වල ටිකක් ගොඬේ ඇවිත් තිබ්බ...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    උත්තර 3යි තියෙන්නේ
    1. ඕක උබට ප්‍රශ්නයක් නම් ඔතනින් එහාට බලන්න යන්න එපා.
    2. උබට හිතෙනවා නම් ප්‍රශ්නයක් නෑ කියල වැනි වැනි නැතිව පුළුවන් කියලා, දෙකක් නෑ කරපන්
    3. හිත දෙගිඩියා නම් එපා. පස්සේ හිත වෙනස් වෙලා ඕක ප්‍රශ්න වෙනවා... අවුරුදු 30-40 අඩුම ඕකත් එක්ක ජීවත් වෙන්න එපයි. උබ දැනට ගෙවලා තියන ජීවිත කාලෙට වඩා වැඩි කාලයක් නේ.....
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    බබාලා හම්බු උනාම කොහොමත් කොන්ඩේ යන්න ගන්නවා බන්. එතකොට තව ඕක වැඩිවෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG and Prasad1989