කොන්ඩේ අඩු කෙල්ලෙක්ව බදින්න හොද නැද්ද?

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ලොල් කෙල්ලෙක් සෙට් කරගන්ඩ බැරි අනාතයෙක් තව ලොකු සීන් දානව
    ඔය තට්ටෙ කෙල්ල හරො බැදපං😂😂
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,443
    867
    113
    කොන්ඩෙ? ඕවත් ප්‍රශ්ණද යකූ :frown:

    මේ ත්‍රෙඩ් කියවල බලපන්,

    ශුවර් ඊට පස්සෙ උබ තට්ටෙ තියෙන කෙල්ලෙක් උනත් බදී ගැලපෙනවනම්. :lol::lol:

    https://elakiri.com/threads/කෙල්ලො-කෙල්ලො-කෙල්ලො.1956529/

    https://elakiri.com/threads/කෙල්ලො-කෙල්ලො-ගැන-රහස්-කෙල්ලන්ගෙ-ඇත්ත-ස්වභාවය.1960990/

    https://elakiri.com/threads/ගොන්-කෙල්ලො.1955445/

    https://elakiri.com/threads/කෙල්ලො.1947980/

    https://elakiri.com/threads/කෙල්ලො-හමුදාවට-ගියාම.1962034/

    https://elakiri.com/threads/මෙහෙමත්-කෙල්ලො-ඉන්නවද-බං.1950553/

    https://elakiri.com/threads/කෙල්ලො-යාලු-වෙන්න-අහන්නෙ-නැද්ද.1953343/

    https://elakiri.com/threads/රූම්ස්-ගිය-ඒවා-කෙල්ලො-දෙන්නේ-නෑ.1955910/

    https://elakiri.com/threads/කෙල්ලො-friend-zone-තියාගත්තම.1960420/

    https://elakiri.com/threads/කෙල්ලො-සයිස්-එක-බලනවද.1947094/

    https://elakiri.com/threads/කොල්ලන්ගේ-ෆැන්ටසි-වලට-කෙල්ලො.1955361/

    https://elakiri.com/threads/කෙල්ලො-කෙල්ලො-කෙල්ලො.1927671/

    https://elakiri.com/threads/පිටරට-vs-ලංකාවෙ-කෙල්ලො.1943021/

    https://elakiri.com/threads/කෙල්ලො.1931687/

    https://elakiri.com/threads/ගාමන්ට්-කෙල්ලො-බඩුද.1956074/

    https://elakiri.com/threads/කෙල්ලො-කැමති.1947689/

    https://elakiri.com/threads/කෙට්ටු-කෙල්ලො-vs-මහත-කෙල්ලො.1924554/

    https://elakiri.com/threads/ඩීල්-දාන-අපෙ-මොඩ්ලින්-කෙල්ලො.1927191/

    https://elakiri.com/threads/pussy-feelings.1951982/

    https://elakiri.com/threads/දෑවැදි.1952735/

    https://elakiri.com/threads/මෙන්න-කෙල්ලො.1920384/

    https://elakiri.com/threads/කෙල්ලො-3-ඉවරයි-තත්-7.1931049/

    https://elakiri.com/threads/නුවර-කෙල්ලෝ-ලස්සන-ඇයි.1953611/

    https://elakiri.com/threads/මෙහෙමත්-කෙල්ලො.1928114/

    https://elakiri.com/threads/👩🏻‍⚖කෙල්ලෙක්-යකෝ😱.1959795/

    https://elakiri.com/threads/කෙල්ලන්ට-dick-pics-යවනව-ද.1960870/#post-25841269

    https://elakiri.com/threads/කොළඹ-කෙල්ලො.1958219/

    etc...
    run
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඒක තීරණය කරන්න ඕනේ උඹනේ බං . උඹ බදින්ඩම එපා බං. මොකද ඔය වගේ පොඩි තීරණයක් ගන්න බැරි එකා බැන්දට පස්සේ බැරෑරුම් තීරණ ගන්නේ කොහොමද ?
     
    DanujaD

    Member
    May 11, 2021
    3
    1
    3
    මට proposal එකකින් කෙල්ලෙක් සෙට් උනා වයස 27 , එයාගේ කොන්ඩේ ගොඩක් සිනිදු වැඩි, මොකක් හරි හේතුවකට hair thinning වෙලා, ඔලුව සුදු නිසා තට්ටේ පෙන්වා, එත් පිටිපස්සෙන් කොන්ඩේ තියෙනව, hair transplant කරන්නත් බෑ, ගති ගුණ හොදියි , දැනට ආයුර්වේද බෙහෙත් කරනවා , මේ වගේ වෙච්ච අයගේ කොන්ඩේ එයිද නැද්ද? මම මොකද කරන්න ඕනි ?
    ගතිගුණ හොදනම් උගත්නම් බැදපන් ඉට ප්ස්සේ ස්ටයිල් එක වෙනස් කරපන්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ

    Uba bookmark dagenda inne:lol:
     
    Prasad1989

    Member
    Aug 7, 2008
    7
    16
    3

    Prasad1989

    Member
    Aug 7, 2008
    7
    16
    3
    ඒක තීරණය කරන්න ඕනේ උඹනේ බං . උඹ බදින්ඩම එපා බං. මොකද ඔය වගේ පොඩි තීරණයක් ගන්න බැරි එකා බැන්දට පස්සේ බැරෑරුම් තීරණ ගන්නේ කොහොමද ?
    marriage kiyanne podi tiranayakda?
     
    Prasad1989

    Member
    Aug 7, 2008
    7
    16
    3
    මට proposal එකකින් කෙල්ලෙක් සෙට් උනා වයස 27 , එයාගේ කොන්ඩේ ගොඩක් සිනිදු වැඩි, මොකක් හරි හේතුවකට hair thinning වෙලා, ඔලුව සුදු නිසා තට්ටේ පෙන්වා, එත් පිටිපස්සෙන් කොන්ඩේ තියෙනව, hair transplant කරන්නත් බෑ, ගති ගුණ හොදියි , දැනට ආයුර්වේද බෙහෙත් කරනවා , මේ වගේ වෙච්ච අයගේ කොන්ඩේ එයිද නැද්ද? මම මොකද කරන්න ඕනි ?
    Update:
    බෙහෙත් ගත්තට පස්සේ මෙයාගේ කොන්ඩේ ආව විටමින් බිව්වා minoxidil ගෑවා , ආයුර්වේද බෙහෙත් කරා දැන් හරි ගියා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,545
    113
    Auckland
    යකෝ කෙල්ලගෙ කොන්ඩෙ ආවෙ මොකුත් නිසා නෙවෙයි minoxidil ගාපු නිසා. ඔය ආයුර්වේද මගුල් අරව මේවා ගාලා වැඩක් නෑ. minoxidil නතර කරපු ගමන් ආය යනව බලපන්.

    ට්‍රාන්ස්ප්ලාන්ට් කරපන් එක එක හොරුන්ට සල්ලි නොදී

    කොන්ඩෙ යනව නම් ශුවර් එකට පුතේ යට නම් කටු අගුලක් වගේ ඇති අනිවා හොදට බලපන් රැවුල් ගස් එහෙම තියේද කියල.

    එහෙම කියන්න හොද නෑ ඉතින් සමහර අයගෙ testosterone හෝමෝන අසාමානතා නිසා ඔහොම දේවල් වෙන්න පුලුවන්. ලෙඩක් නම් වෙන්නෙ නෑ.

    උබට බැන්දම නෙලන්න පටන් ගත්තොත් නම් පුතේ සුසන්තිකා වගේ පන්න පන්න දෙයි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    යකෝ කෙල්ලගෙ කොන්ඩෙ ආවෙ මොකුත් නිසා නෙවෙයි minoxidil ගාපු නිසා. ඔය ආයුර්වේද මගුල් අරව මේවා ගාලා වැඩක් නෑ. minoxidil නතර කරපු ගමන් ආය යනව බලපන්.

    ට්‍රාන්ස්ප්ලාන්ට් කරපන් එක එක හොරුන්ට සල්ලි නොදී

    කොන්ඩෙ යනව නම් ශුවර් එකට පුතේ යට නම් කටු අගුලක් වගේ ඇති අනිවා හොදට බලපන් රැවුල් ගස් එහෙම තියේද කියල.

    එහෙම කියන්න හොද නෑ ඉතින් සමහර අයගෙ testosterone හෝමෝන අසාමානතා නිසා ඔහොම දේවල් වෙන්න පුලුවන්. ලෙඩක් නම් වෙන්නෙ නෑ.

    උබට බැන්දම නෙලන්න පටන් ගත්තොත් නම් පුතේ සුසන්තිකා වගේ පන්න පන්න දෙයි
    කොන්ඩෙ හොඳට තියන එකෙක් මිනොක්සිඩිල් ගෑවොත් මොනවා වෙයිද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,545
    113
    Auckland
    කොන්ඩෙ හොඳට තියන එකෙක් මිනොක්සිඩිල් ගෑවොත් මොනවා වෙයිද
    Tolerance හැදිල ඇත්තටම කොන්ඩෙ යන්න පටන් ගත්තොත් ගාලා වැඩක් නැති වෙන්න පුලුවන් :rolleyes:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Update:
    බෙහෙත් ගත්තට පස්සේ මෙයාගේ කොන්ඩේ ආව විටමින් බිව්වා minoxidil ගෑවා , ආයුර්වේද බෙහෙත් කරා දැන් හරි ගියා
    ubala bandada ithin