දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

දේශපාලන ත්‍රෙඩ් සිමා කලයුතුද

  • ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය

  • නැහැ ඕනේ එකක් දාන්න ඉඩ දෙන්න ඕනේ

Results are only viewable after voting.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලු වෙලාම නැති පොරක් කියන්නෙ😁😅😅
    මට කවුද යකෝ මේ කිරියෙ කියන්ඩ ඉන්නෙ..තොපිල වගේ මම කවදාවත් නැට්ට පුකේ ගහන් හැoගිලා ඉදල නැ,🤭🤭🤭 ඔය @kasun_kbp වගේ ස්වාධින වේස මායම් දාලත් නැ, 🤭🤭🤭
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙ තිම් එක වෙනස් කරනවා වගෙ ෆිල්ටර් එකක් ගෙන්නහ් බැරිද මෙයින් මෙනු එකෙන් පොලිටික්ස් රිලෙටඩ් ත්‍රිඩ් හයිඩ් වෙන්නහ් ..

    Separate Category may be? :unsure: :unsure: :unsure:

    1. Politics walata wenaka category ekak hadanna one.
    2. main page eke categories filter karanna thiyenna one
    3. Categories maru karala dammoth thread eka remove karanna one ( meka dan wenne na mokada kisisma mod kenek active na. E nisa kisima point ekak wadak na wade karanna bari nisa)

    That would be a good option + feature to ignore threads in the category wise
    ( never going to happen anyway )

    Mokak katha karanna giyath ekata deshapalane adalai.
    internet, paypal, trains, bus, food, crypto, business, jobs, education, covid etc..
    Deshapalanen thama loke hama dema control wenne, eka nathuwa anik dewal gana katha karanna widiyak naha.

    Kawruth awith communism vs democracy kiyala thread danne nahane. Ehema thread witharai deshapalan thread kiyala wena karanna puluwan.

    Methana prashne deshapalane nemei thread eka offtopic genihin wali yana eka.
    Ekata minissuma thama dislike karanna ona.
    Kawruth ekata wirudda wenne naththan, minissuth e walitama set wenawa nam staff ekata karanna deyak naha.
    ඔන්න gt ගෙ reply එක
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මට කවුද යකෝ මේ කිරියෙ කියන්ඩ ඉන්නෙ..තොපිල වගේ මම කවදාවත් නැට්ට පුකේ ගහන් හැoගිලා ඉදල නැ,🤭🤭🤭 ඔය @kasun_kbp වගේ ස්වාධින වේස මායම් දාලත් නැ, 🤭🤭🤭
    උබේ අම්මා රස්සාවක් හොයනකොට
    නාකි මයිනා ගත්තේ ඒකි වැඩට
    රාජපක්ෂ පවුලේ හැම බඩ උඩට
    නැගපු නිසයි උබ ආවේ ලෝකයට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනිවර්යෙන් මම නම් කැමතියි, ඕන දේශපාලන මතයක් තියෙන තෙර්ඩ් වැටෙනවට, දැන් දැක්කනෙ ඉයෙ ටොයි රැලම අල්ලල පරසක්වල ගැහුව, ඕන තෙර්ඩ් එකකට මම නම් ඔට්ටුයි,
    ඔව් නැත්තං උඹට පොන්නයගෙයි පඹයගෙයි පුකවල් හෝදන්න වෙන්නෙ නෑනෙ 🤭🤭🤭
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මට ආපු අදහසක්.... වෙනම category එකක් අරිනවා politics කියලා... එතකොට ඒකෙ දන්න පුලුවන්නේ... ඊට පස්සේ අකමැති අයට politics category එක hide කරගන්න හදනවා....

    ඊට පස්සේ ප්‍රශ්නේ එන්නේ වෙන category වලින් බොරුවට දායි කියලනේ... ඒකට හැම thread එකක්ම පටන් ගන්න තැන බටන් එකක් දෙනවා mark as political කියලා.. ඕක 10 දෙනෙක් විතර mark කරොත් නිකම්ම thread එකත් political එකට move වෙන්න හදනවා...

    මේ වගේ option එකක් හොදයි කියලා හිතනවා.. මොකද thread දාන එක සීමා කරන්න බැහැ.. ඒක forum එකක ඉන්න හැමෝගෙනම අයිතියක් ත්මන් කැමති මාතාවකින් thread දාන එක... හැබැයි අකමැති අයට මේ විදිහේ option එකක් හොදයි නේද..

    @GTRZ මෙහෙම හදන්න බැරි වෙයිද.. :unsure:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,884
    17,094
    113
    Kottawa
    මට ආපු අදහසක්.... වෙනම category එකක් අරිනවා politics කියලා... එතකොට ඒකෙ දන්න පුලුවන්නේ... ඊට පස්සේ අකමැති අයට politics category එක hide කරගන්න හදනවා....

    ඊට පස්සේ ප්‍රශ්නේ එන්නේ වෙන category වලින් බොරුවට දායි කියලනේ... ඒකට හැම thread එකක්ම පටන් ගන්න තැන බටන් එකක් දෙනවා mark as political කියලා.. ඕක 10 දෙනෙක් විතර mark කරොත් නිකම්ම thread එකත් political එකට move වෙන්න හදනවා...

    @GTRZ මෙහෙම හදන්න බැරි වෙයිද.. :unsure:
    Good suggestion 👌👌👌 habai fake hadan abuse karai 🤐🤐
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Mokak katha karanna giyath ekata deshapalane adalai.
    internet, paypal, trains, bus, food, crypto, business, jobs, education, covid etc..
    Deshapalanen thama loke hama dema control wenne, eka nathuwa anik dewal gana katha karanna widiyak naha.

    Kawruth awith communism vs democracy kiyala thread danne nahane. Ehema thread witharai deshapalan thread kiyala wena karanna puluwan.

    Methana prashne deshapalane nemei thread eka offtopic genihin wali yana eka.
    Ekata minissuma thama dislike karanna ona.
    Kawruth ekata wirudda wenne naththan, minissuth e walitama set wenawa nam staff ekata karanna deyak naha.
    මේකෙ ඇත්තක් තියෙනවා හැබැයි....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිස්සු ත්‍රෙඩ් දාන්නේ තමන්ට වෑඩියෙන්ම දෑනෙන දේවල් ගෑන.. ලගකදී ඉදලා සතියට එකක් වත් පට්ට ආතල් දේශපාලන සීන් එනවනේ.. ඉතින් දානවා. බලපන් මිනියක් මිනියක යන සීන් එක ඈවිත් හෑරෙන්න හම්බවුනේ හිර ගෙදර පූසෝ හාමතේ.. ඉතින් ත්‍රෙඩ් නොවෑටී තියේද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට කවුද යකෝ මේ කිරියෙ කියන්ඩ ඉන්නෙ..තොපිල වගේ මම කවදාවත් නැට්ට පුකේ ගහන් හැoගිලා ඉදල නැ,🤭🤭🤭 ඔය @kasun_kbp වගේ ස්වාධින වේස මායම් දාලත් නැ, 🤭🤭🤭
    නැට්ට පුකේ ගහන් ඉඳලා පඩි කැපුවොත් උඹලද මගේ දරු පවුලට කන්න දෙන්නෙ - ඉරෝසන් :lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලොකු දෙයක් උට්ට කිසි දෙයක් බලාගන්න බෑ මේකේ ටෝයියෝ බයියෝ ජෙප්පෝ එක්ක
     
    • Like
    Reactions: Solo Rider

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Kohomada kianne oya thread deshapala ewa kiala. Owa athule samaja widyathmaka karunu, wihilu, upahasa rasaya, kalawa wage dewaluth katha wenawa.
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,494
    113
    In the eyes of my girl
    මට ආපු අදහසක්.... වෙනම category එකක් අරිනවා politics කියලා... එතකොට ඒකෙ දන්න පුලුවන්නේ... ඊට පස්සේ අකමැති අයට politics category එක hide කරගන්න හදනවා....

    ඊට පස්සේ ප්‍රශ්නේ එන්නේ වෙන category වලින් බොරුවට දායි කියලනේ... ඒකට හැම thread එකක්ම පටන් ගන්න තැන බටන් එකක් දෙනවා mark as political කියලා.. ඕක 10 දෙනෙක් විතර mark කරොත් නිකම්ම thread එකත් political එකට move වෙන්න හදනවා...

    මේ වගේ option එකක් හොදයි කියලා හිතනවා.. මොකද thread දාන එක සීමා කරන්න බැහැ.. ඒක forum එකක ඉන්න හැමෝගෙනම අයිතියක් ත්මන් කැමති මාතාවකින් thread දාන එක... හැබැයි අකමැති අයට මේ විදිහේ option එකක් හොදයි නේද..

    @GTRZ මෙහෙම හදන්න බැරි වෙයිද.. :unsure:
    හොද අදහසක් සහෝ එක නම් මම අනුමත කරනවා
    මෙහෙමවත් දෙයක් අපිට ඕනේ

    Kohomada kianne oya thread deshapala ewa kiala. Owa athule samaja widyathmaka karunu, wihilu, upahasa rasaya, kalawa wage dewaluth katha wenawa.
    ආච්චිගේ රෙද්ද
    ------ Post added on Jun 25, 2021 at 10:52 AM

    ලොකු දෙයක් උට්ට කිසි දෙයක් බලාගන්න බෑ මේකේ ටෝයියෝ බයියෝ ජෙප්පෝ එක්ක
    දැනටමත් දේශපාලනේ කතාකරන්න වෙනම category එකක් තියෙනව මේකේ (Elakiri Talk) :baffled:

    සිරාවටම අප්පිරිය වෙලා තියෙන්නේ
    අඩු ගානේ හයිඩ් කරන්න තිබ්බ නම් ලොකු දෙයක් යකෝ
    වෙනම එකක් තිබ්බට එකේ දාන්නේ නැ අටෙන්ෂන් එක ගන්න

    ඉස්සර අපි අතල් එකේ හිටිය වැලක් බලන් ටෙක් නිව්ස් එකක් කියවන් ට්‍රැවල් ත්‍රෙඩ් එකක් බලන් අසහන ට්‍රේඩ් එකක් බලාගෙන
    දැන් මේ ලබ්බ වැලලෙන්න හදනවා ජෙප්පෝ බයියෝ ටෝයියෝ
    ------ Post added on Jun 25, 2021 at 11:05 AM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සිමා කරන්න ඕනේ නෑ . ඔය youtube වල වගේ "not interested" හෝ "hide" වගේ option එකක් ත්‍රෙඩ් ලිස්ට් එක පේන තැන තිබ්බ නම් කැමති නැති ඒවා තමන්ගේ ලිස්ට් එකේ පේන එක නවතන්න පුලුවන්.
    මේක කරගන්න පුළුවන් නම් එළ 👍
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන් ඉතින් වෙන් කුමක් කරන්නද? නන්දසේන නානකොට අමාරුයි නේ
     
    • Haha
    Reactions: hasithayad

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Half half vote tynne sellam na
    Capture.PNG
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කරන්න තියෙන්නේ දෙශපාලනය අයින් කරන් එක නෙවේ, දේශපාලන thread ගූ කරන් එරොසන් වගේ පොන්සිලා අයින් කරන එක. උන්ට ගෙවන්නේ thread අල කරනවාට. එකෙන් වෙන්නේ එලකිරි එකත් එපා වෙන එක
     
    • Like
    Reactions: U-tag and Idias