ත්‍රෙඩ් සීමා කරන්න හරි රටක් තියෙන්නේ මහින්ද නිසා කියලා අමතක කරන්න එපා
මේකයි වෙන එකෙක් ඕක දැම්මා නම් කමක් නෑ. උබ සර්ට රෙදි නැතිව කඩේ ගියපු ඒවගේ විපාක තමා. උබ ගෝටා කරපු එක වරදක් හරි සාදනීයව විවේචනය කරලා නෑනෙ කිරියෙ එකම දවසක්වත්? ඉතින් තේරුම් ගන්න කොතනද අවුල තියෙන්නෙ කියලාඇයි මගේ මොකක්ද හදන්නේ දැන් ? උබට මගෙන් මොකක් හරි උනාද ?
දැන් කොන්ද පන තියෙන එකෙක් කිව්වොත් හරිද බන්
දේශපාලුවෝ හදන්න බැ
මේ කිරිය හදා ගන්න ඕනේ
එක මචන් මගේ කැමැත්තමේකයි වෙන එකෙක් ඕක දැම්මා නම් කමක් නෑ. උබ සර්ට රෙදි නැතිව කඩේ ගියපු ඒවගේ විපාක තමා. උබ ගෝටා කරපු එක වරදක් හරි සාදනීයව විවේචනය කරලා නෑනෙ කිරියෙ එකම දවසක්වත්? ඉතින් තේරුම් ගන්න කොතනද අවුල තියෙන්නෙ කියලා
උබල මොනවද බන් කිරිය ගැන දන්නේකිරිය උබට ඕන විදියට තියෙන්නේ නෑ.
උබට ඉන්න පුළුවන් නම් හිටපන්, නැත්ත්ම් පලයන්
එක්කෝ ඉරෝෂන් වගේ ලැජ්ජ නහරේ කපා ගන්න බලපන්
ඇයි මගේ මොකක්ද හදන්නේ දැන් ? උබට මගෙන් මොකක් හරි උනාද ?
නෑ නෑ එහෙම මොකුත් වෙලා නෑ..ඇත්තටම මේක මට නම් මල වදයක්
ත්‍රෙඩ් 10 දැම්මොත් 8 දේශපාලනේ
එකම දේ ගැන ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා
එක්කෝ මොදරෙටර්සලා මේක ගැන බලල අනවශ්‍ය ත්‍රෙඩ් මකන්න ඕනේ
බුකියේ ගියත් දේශපාලනේ කිරියේ ආවත් එහෙමයි
ඒකම තමා මාත් කියන්නෙ ඔයාගෙ මතයට විරැද්ද දේවල් දැක්කම රිදෙනවා! එක්කො ඒකට හුරැ වෙන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කැමති කෙනෙක්ට විවේචනය කරන්න පුලුවන් කැමති රටක්එක මචන් මගේ කැමැත්ත
එකට ඔයාටවත් කාටවත් ඇගිල්ල දික් කරන්න බැ
අනික මම කිසිම දෙසපාලුවෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරලා නැ පුතා මේ කිරියේ
ඔයාගේ මතේ මම නැ කියල මගේ අවුල් කියල කියන්න ඔයාට බැ කොටින්ම අයිතියක් නැ
උබල මොනවද බන් කිරිය ගැන දන්නේ
චිප් චිප්
------ Post added on Jun 25, 2021 at 1:35 PM
ඕක තමා බන් කියන්නෙ!නෑ නෑ එහෙම මොකුත් වෙලා නෑ..
වැඩේ කියන්නෙ මිත්‍රයා මේකයි...
- චන්දෙට කලින් 18/19 කාලෙදිත් මීට වඩා ත්‍රෙඩ් වැටුනා... ඒවගෙ උබ පැල් බැදගෙන කමෙන්ට් කරන්න ඇති... ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
- ගොටා දිනද්දිත් මෙහෙම්මම උනා.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
- පාර්ලිමෙන්තු චන්දෙත් මේ විඩිහට ත්‍රෙඩ් වැටුනා බර ගානක්.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
- දැන් ටික චොර වේගෙන එද්දි හිතේ අමාරුවට උබ කියනවා
එක මචන් මගේ කැමැත්ත
එකට ඔයාටවත් කාටවත් ඇගිල්ල දික් කරන්න බැ
අනික මම කිසිම දෙසපාලුවෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරලා නැ පුතා මේ කිරියේ
ඔයාගේ මතේ මම නැ කියල මගේ අවුල් කියල කියන්න ඔයාට බැ කොටින්ම අයිතියක් නැ
උබල මොනවද බන් කිරිය ගැන දන්නේ
චිප් චිප්
------ Post added on Jun 25, 2021 at 1:35 PM
කියන්න ඔයාට බැ කොටින්ම අයිතියක් නැ

මොකක්ද බං ත්‍රෙඩ් එකේ ටයිටල් එකදේශපාලනයට අදාලම නැති ට්‍රේඅඩ් අස්සටත් ඇවිල්ල එකේ අස්සේ දේශපාලනය ඇදාල ගන්න අය ඉන්නවනේ බන්. අප්පිරියි
Dead yakoනෑ නෑ එහෙම මොකුත් වෙලා නෑ..
වැඩේ කියන්නෙ මිත්‍රයා මේකයි...
- චන්දෙට කලින් 18/19 කාලෙදිත් මීට වඩා ත්‍රෙඩ් වැටුනා... ඒවගෙ උබ පැල් බැදගෙන කමෙන්ට් කරන්න ඇති... ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
- ගොටා දිනද්දිත් මෙහෙම්මම උනා.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
- පාර්ලිමෙන්තු චන්දෙත් මේ විඩිහට ත්‍රෙඩ් වැටුනා බර ගානක්.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
- දැන් ටික චොර වේගෙන එද්දි හිතේ අමාරුවට උබ කියනවා

polici newe CID yako.තව මේක ඇතුලෙ හොර සහතික හදන එවුන්, නීති විරෝධී වැඩ කරන එවුන් පොලීසියට අල්ලලා දෙන්න විදියක් හදන්න ඕනෙ
වැඩි හරියක් බයියො තමා ඔය හොර වැඩ කරන්නෙ. උන්ගෙ මහ එකා ආසියාවෙ ලොකුම හොරානෙ![]()


පොඩ්ඩක් හිටපන් සර් එක්ක සෙල්ලම් නැහැ .ඔව් ඕනේ නැති එවුන්ව බ්ලොක් කරන්න කිව්වා
එහෙම කරන්න බැනේ දේශපාලනේ විතරක් නෙමේ නිකන් ත්‍රෙඩ් මිස් වෙනවනේ
එහෙම ඔකොම බ්ලොක් කරන්න බැනේ
එක්කෝ දේසපාලන ත්‍රෙඩ් වෙනම කැටගරියක දාල ඒ කැටගරිය හයිඩ් අන්හයිඩ් කරන්න හරි පහසුකමක් දෙන්න ඕනේ
අවුරුදු ගානක් බලන් ඉදල බැරිම තැන තමා මෙහෙම එකකට ගියේ
මොකද අපි ආසයි ආයේ කිරිය ඉස්සර වගේ යමක් කමක් ප්‍රයෝජනයක් තියෙන තැනක් වෙනවා නම්
එකින් එකට වෙන වෙනම ට්‍රේඩ් වල ටියිටල් මතක නැ බන්. මට කිහිපයක්ම හම්බෙලා තියනවා.ලදී මොකක් හරි ඉන්ටෙර්නෙට් ගැන ට්‍රේඩ් එක්ක තිබ්බ. අනික මේකේ විතරක් නෙවි බන් cricket මට්ච් එක්ක live chat එකේ බලපලකෝ එක කවදාවත් cricket ගැන කතා කරන නා අපේ උන්. උන් කරන්නේ පකේ පක්ෂ වලට බෙදීගෙන කුණුහරපෙන් chat එක අස්සේ බැනගන්න එක.හැබැයි මගෙත් උබේ වගේ ලගින් යන මතයක් තියෙනවා.. මෙකේ තියෙන paid accounts වලින් දාන මොල හෝදන content ඉග්නෝ කරන්න ඔනේ.. මොකද ඒවා අයින් කරන්න කියල track කරන්න අමාරුයි.. අපි විසින්ම අදුනගෙන ඉග්නෝ කරන්න ඕනේ..![]()
![]()
මොකක්ද බං ත්‍රෙඩ් එකේ ටයිටල් එක
------ Post added on Jun 25, 2021 at 1:49 PM
කොච්චර සීරියස් කතාවක් උනත් ලියපු කෙනයි ඒක ලියන කාලෙයි දැක්කම හිනා යනව![]()

@GTRZ ane ow puluwannm loku pinak!!මෙ තිම් එක වෙනස් කරනවා වගෙ ෆිල්ටර් එකක් ගෙන්නහ් බැරිද මෙයින් මෙනු එකෙන් පොලිටික්ස් රිලෙටඩ් ත්‍රිඩ් හයිඩ් වෙන්නහ් ..