Dialog HBB Outdoor unit ekak 1400 pkg ekata dena eka nawattala. dn denne 2990 ta wedi pkg walata witharailu. kohen hari ganak kada ganna thamai Dialog eka hadanne.
eka thamai kiyanne mn mita masekata kalin outdoor unit ekak gaththa 1400 pkg ekata. mage yaluwekta aran denna giyahama thamai oka kiuwe.එහෙම කියනවනම් මම හිතන්නේ ඒක කැත වැඩක්.. සිග්නල් ප්රශ්න එයාලා විසදල දෙන්න එපැයි..
2990 ta dennath 2 weeks wage yai kiyala thamai mata kiuwe. mage connection ekata nam outdoor unit eka report karapu dawasata pahuwenida avilla fix karala giya.මාත් කතා කලාම 1400 එකට දැන් දෙන්නැහැ කිව්වා
yep 3000 ta laga nisa wenna athiමන් අද උදේ කතා කලා, දෙන්නන් කිව්වනෙ... මන් use කරන්නෙ ( 2100 + 495 + TAX ) 3000 ට ලඟ හින්දද දන්නෑ
connection eka gaththu dawas wala signal thibila dn 1 bar wath ne. enawa yanawa. ISP kenek unahama signal neth nam eka fix karanna danaganna oni. ehema bari nam outdoor unit ekak denna oni.Monthly usage Rs 3000 ta adu ewata dennaha..
kawadada gaththe?mata dunne 850 ekata. new connection ekakata. aye katha karala balanna..
Mage complain ekak balanna awahama router eka grill eke elluwaරවුටරේ තිබ්බ තැනින් අඩියක් එහාට කලා.. signal bars 3 ක් ආව speed එක 5mb/s යනවමුන්ගෙ ඩිවයිස් වලටත් මොන්ගල්ද මන්ද

මගෙත් ඔය කේස් එක හින්ද ඉල්ලන්නැතුව හිටියෙ, මේ කොරෝන අස්සෙ ගෙදරම ඉන්න වෙන හින්ද පස්සෙ වෙන රවුටර් එකක් ගන්න බලාන රික්වෙස්ට් කලේ.. 925 එකක් තියෙන්නෙ දෙන්න හිතෙන්නෙත් නෑ.. අරුන් කෝල් කලාම කියනව එපා කියලMage complain ekak balanna awahama router eka grill eke elluwa
signal katu dekak thibba eka 3k wuna
outdoor ekak one nam dennam kiwwa. mama epa kiwwa.
bcoz i take the router away from home sometimes.
outdoor antenna gahuwama eka bari wenawa

ethakota 2900 adu postpaid ewun balloda ?Yes, outdoor only for 2900+ postpaid from June 1st