Dialog HBB Outdoor unit ekak 1400 pkg ekata dena eka nawattala.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    එහෙම කියනවනම් මම හිතන්නේ ඒක කැත වැඩක්.. සිග්නල් ප්‍රශ්න එයාලා විසදල දෙන්න එපැයි..
     
    • Like
    Reactions: SLCyberKing

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    එහෙම කියනවනම් මම හිතන්නේ ඒක කැත වැඩක්.. සිග්නල් ප්‍රශ්න එයාලා විසදල දෙන්න එපැයි..
    eka thamai kiyanne mn mita masekata kalin outdoor unit ekak gaththa 1400 pkg ekata. mage yaluwekta aran denna giyahama thamai oka kiuwe.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මන් අද උදේ කතා කලා, දෙන්නන් කිව්වනෙ... මන් use කරන්නෙ ( 2100 + 495 + TAX ) 3000 ට ලඟ හින්දද දන්නෑ
     
    • Like
    Reactions: SLCyberKing

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    මාත් කතා කලාම 1400 එකට දැන් දෙන්නැහැ කිව්වා
    2990 ta dennath 2 weeks wage yai kiyala thamai mata kiuwe. mage connection ekata nam outdoor unit eka report karapu dawasata pahuwenida avilla fix karala giya.

    මන් අද උදේ කතා කලා, දෙන්නන් කිව්වනෙ... මන් use කරන්නෙ ( 2100 + 495 + TAX ) 3000 ට ලඟ හින්දද දන්නෑ
    yep 3000 ta laga nisa wenna athi
    ------ Post added on Jun 29, 2021 at 10:13 PM

    Monthly usage Rs 3000 ta adu ewata dennaha..
    connection eka gaththu dawas wala signal thibila dn 1 bar wath ne. enawa yanawa. ISP kenek unahama signal neth nam eka fix karanna danaganna oni. ehema bari nam outdoor unit ekak denna oni.
    ------ Post added on Jun 29, 2021 at 10:15 PM
     
    • Sad
    Reactions: krizta

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    රවුටරේ තිබ්බ තැනින් අඩියක් එහාට කලා.. signal bars 3 ක් ආව speed එක 5mb/s යනව :LOL: මුන්ගෙ ඩිවයිස් වලටත් මොන්ගල්ද මන්ද
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    රවුටරේ තිබ්බ තැනින් අඩියක් එහාට කලා.. signal bars 3 ක් ආව speed එක 5mb/s යනව :LOL: මුන්ගෙ ඩිවයිස් වලටත් මොන්ගල්ද මන්ද
    Mage complain ekak balanna awahama router eka grill eke elluwa :P
    signal katu dekak thibba eka 3k wuna :P:lol:

    outdoor ekak one nam dennam kiwwa. mama epa kiwwa.
    bcoz i take the router away from home sometimes.
    outdoor antenna gahuwama eka bari wenawa
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Mage complain ekak balanna awahama router eka grill eke elluwa :P
    signal katu dekak thibba eka 3k wuna :P:lol:

    outdoor ekak one nam dennam kiwwa. mama epa kiwwa.
    bcoz i take the router away from home sometimes.
    outdoor antenna gahuwama eka bari wenawa
    මගෙත් ඔය කේස් එක හින්ද ඉල්ලන්නැතුව හිටියෙ, මේ කොරෝන අස්සෙ ගෙදරම ඉන්න වෙන හින්ද පස්සෙ වෙන රවුටර් එකක් ගන්න බලාන රික්වෙස්ට් කලේ.. 925 එකක් තියෙන්නෙ දෙන්න හිතෙන්නෙත් නෑ.. අරුන් කෝල් කලාම කියනව එපා කියල :yes: