Dialog HBB Outdoor unit ekak 1400 pkg ekata dena eka nawattala.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    අපෝ ඕක වැඩක් නෑ මගේ huawei b310s-925 එක එළියෙන් තියලා Siganl ආවා, එත් Outdoor Unit එකට Siganl එකක් ආවේ නෑ හයි කරන්න ආපු එවුන් Siganl නෑ කියලා Outdoor Unit එකත් අරන් යන්න ගියා.
     
    • Like
    Reactions: SLCyberKing