Dutch ewun codify karapu law ekak. Oka balapanne Malabar, Wellala saha tawa kula keepekata. Eth marriage, inheritance wage issues walata thama. Lands sell karaddi awulak naha.Me wage neethiyak Sri lankawe thiyenne kohomada ? Demala minissu kolamba apartment ganiddi kolamba minissu kolambatath Thesawalame neethiyak awashyai kiyala kiwwe naha neda ?
ඇත්ත මම පලෙයි වල රජයේඉඩමක් බැලුව rent කරන්න. වැඩේ අත්හැරිය ප්‍රාදේශීය දේශපාලුවොන්ගෙන් හෙන ප්‍රශ්න. මට කලින් එතැන ඉඩමක් ගත්ත කෙනෙක් ඉන්නව උගෙ ඉඩමේ බලෙන් මිනිස්සු පදිංචි කරල. දැන් ඉඩමෙන් උන්ව එලවන්න අරුට නඩු කියන්න වෙලා තියෙන්නේ.වගාවට බැරිකමක් නැ, ඒත් සිoහල මිනිස්සු ඔහෙ ගිහින් වවන්ඩ ගියොත් නම් නැති ප්‍රශ්න ඇති කරන්ඩ බලන් ඉන්න පිරිසක් ඔවගෙ ඉන්නව, අපේ උන් සහජීවනේ ගැන කියෙවුවට උන් කැමති නැ, දෙමල නිජබිම් කතාව උන්ගෙ ඔලුවල තියෙනව,
එච්චර ලොකු ගනන් දෙන්නෑ. යාපනේ පැත්තේ තියෙන්නේ රජයේ ඉඩම්. හිමිකාරීත්වයක් නැති ඉඩම් තියෙනවනම් තමන්ටම අල්ලගන්න පුලුවන්. පස්සේ ඒකට බලපත්‍රයක්,ඔප්පුවක් හදාගන්න පුලුවන්. ඒත් උපරිම අක්කර 5යි ලැබෙන්නේ. ඒවත් ගත්ත දේට යුස් කරන්න ඕන නැත්නම් රජයට ආයෙ ගන්නව.Akkara 100 withara podi ganakata hambenawa nam, aduwata wada karanna ona tharam minissu innawa nam prashnayak naha.
Wagaa nokalath passe kali kadala wikunanna puluwan loku ganakata.
එහෙම එකක් නෑ. රජයේ ඉඩම් වල අවුරුදු 100ක් හිටියත් බුක්තියක් ලැබෙන්නෑ නඩු නොකියා ප්‍රෙද්ශීල ලේකම්ට පුුලවන් අනවසරයෙන් ඉන්න අයව ඉවත් කරන්න.ඇත්ත මම පලෙයි වල රජයේඉඩමක් බැලුව rent කරන්න. වැඩේ අත්හැරිය ප්‍රාදේශීය දේශපාලුවොන්ගෙන් හෙන ප්‍රශ්න. මට කලින් එතැන ඉඩමක් ගත්ත කෙනෙක් ඉන්නව උගෙ ඉඩමේ බලෙන් මිනිස්සු පදිංචි කරල. දැන් ඉඩමෙන් උන්ව එලවන්න අරුට නඩු කියන්න වෙලා තියෙන්නේ.
කුඹුර හාන්න මී හරක් එහෙම ඕනනම් කියපන්ගොඩක් වගා කරන උන්ට මේ දවස් වලට පොහොර ප්‍රශ්නය තියෙනවා. අපේ පැත්තෙත් කුබුරක් බාගෙට හාලා නවත්තට පොර හොයාගන්න බෑ කියල
ඒක ඩිපෙන්ඩ් වෙනව. හැම තැනම එහෙම කරන්න ප්‍රාලේට බලයක් නෑ. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවට අයිති නැති ඉඩම් සම්බන්ධයෙන් එහෙම කරන්න බැහැ. LRC හරි Attorney General's Department එකේ හරි දන්න කෙනෙක් ඉන්නව නම් මචං අහල බලන්න රජයේ ඉඩම් වලින් නෙරපීමේ නඩු කීයක් තියෙනවද කියලා
එහෙම එකක් නෑ. රජයේ ඉඩම් වල අවුරුදු 100ක් හිටියත් බුක්තියක් ලැබෙන්නෑ නඩු නොකියා ප්‍රෙද්ශීල ලේකම්ට පුුලවන් අනවසරයෙන් ඉන්න අයව ඉවත් කරන්න.
------ Post added on Jul 1, 2021 at 9:10 PM
Danna widiyata vavuniya walin passe idam nam ehema wagawata echchara hoda na. Jaffana walata nam pasa hodai red soil. Wagawata maruKKS Jaffna tharan dura yanna ona naha, vavuniyawa pahu karama A9 eka pare aine akkara ganan idan thiyanawa.
එච්චර ලොකු ගනන් දෙන්නෑ. යාපනේ පැත්තේ තියෙන්නේ රජයේ ඉඩම්. හිමිකාරීත්වයක් නැති ඉඩම් තියෙනවනම් තමන්ටම අල්ලගන්න පුලුවන්. පස්සේ ඒකට බලපත්‍රයක්,ඔප්පුවක් හදාගන්න පුලුවන්. ඒත් උපරිම අක්කර 5යි ලැබෙන්නේ. ඒවත් ගත්ත දේට යුස් කරන්න ඕන නැත්නම් රජයට ආයෙ ගන්නව.
එහෙම එකක් නෑ. රජයේ ඉඩම් වල අවුරුදු 100ක් හිටියත් බුක්තියක් ලැබෙන්නෑ නඩු නොකියා ප්‍රෙද්ශීල ලේකම්ට පුුලවන් අනවසරයෙන් ඉන්න අයව ඉවත් කරන්න.
------ Post added on Jul 1, 2021 at 9:10 PM
puduma hithenawa meka kiyawaddi. e kiyanne thaman ipadunu kuletath me neethiya balapanawa. i cant believe we have this in 2021Dutch ewun codify karapu law ekak. Oka balapanne Malabar, Wellala saha tawa kula keepekata. Eth marriage, inheritance wage issues walata thama. Lands sell karaddi awulak naha.
Gataluwa yudden passe godak land issues awa ayithikarayo rata panala nisa.
Let me tell a funny story. Many Tamil guys went to courts against their neighbours over land issues, just to show off their power.Because those Tamils of high caste really love to tout their status just for being in that particular caste.
If you’ve got some trustworthy guys to manage a land, I don’t think there’ll be many problems.
දෙමළ සමාජය ඇතුළේ වැඩවසම් ක්‍රමය ඔයිට වඩා දරුණුවට තියනවා මචං. දැන් යන්තං තිබ්බ තත්වෙන් පොඩ්ඩක් හොඳ වෙලා තියෙන්නේ. ඒත් ඉතින් මිලි මීටරේක විතර දියුණුවක් තමා .puduma hithenawa meka kiyawaddi. e kiyanne thaman ipadunu kuletath me neethiya balapanawa. i cant believe we have this in 2021
Mage yaluwek kiwwa,දෙමළ සමාජය ඇතුළේ වැඩවසම් ක්‍රමය ඔයිට වඩා දරුණුවට තියනවා මචං. දැන් යන්තං තිබ්බ තත්වෙන් පොඩ්ඩක් හොඳ වෙලා තියෙන්නේ. ඒත් ඉතින් මිලි මීටරේක විතර දියුණුවක් තමා .
ඔය ක්‍රම නිසා තමා තාමත් තොන්ඩමන්ලා වතු වල ලොක්කෝ විදිහට ඉන්නේ සහ TNA එක උතුරේ බලය තියාගෙන ඉන්නේ. ඔය structure කඩනවට වඩා මේ ක්‍රමේ තරමක් ලේසි නිසා තමා මොන ජනාධිපති ආවත් ඕවට අත නොදාන්නේ. මොකද ඒක කැඩුවොත් කුණු container එකක් වැවකට ඇරියා වගේ වැඩක් වෙනවා. ඊට පස්සේ ඒ කුණු සුද්ද කරන්න වෙනවා.
දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කිව්ව කොටි පවා නැගෙනහිර කොටින්ට උතුරේ කෝවිල් වලට යන්න දුන්නේ නැහැ. උතුරේ අඩු කුලේ දෙමලුන්ට නල්ලුර් යන්න බැහැ.
ඕවට අත දාන එක හැම රජයක්ම පස්සට දැම්මේ ඕව නිසා තමා.