කරදරයක්නම් සොරි මචන්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න ආවේ.
මම කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා CPU එක රත් වෙනවා කියලා.
මම මුලින් හිතුවේ Cooler එක මදි ඇති කියලා. ඒත් ඒක නෙවේ වෙලා තියෙන්නේ. Casing එක ඇරලා බලද්දි දූවිලී පිරිලා PC එක පුරාම. Heat Sink එක ඳුඹුරුපාට වෙලා දූවිල්ලට.
මම කල්පනා කලේ CPU එක ගත්ත කඩේට ගිහින් සුද්ද කරගන්න. ඔයිට කලිනුත් එකපාරක් Heat Sink එකේ දූවිලි බැඳිලා කඩේට දීලා සුද්ද කරගත්තා. එයා බ්ලෝවර් එකකින් අල්ලලා දූවිලිටික යවනවා විතරයි. හීට් සින්ක් එකට ඇලිලා තියෙන දූවිල්ල යන්නේ නෑ. ඉතින් ආපහු මාස දෙකක් තුනක් යද්දි ඉක්මනට දූවිලි බැඳෙනවා.
හරි ඒ එක්කම මගේ අත්දැකීමක් කියන්නම්. මම වැඩ කරන PC එකට අමතරව තව එකක් තියෙනවා මගේ. ඒක Quad Core එකක්. ඕකේ දවසක් ගේම් එකක් ගගහා ඉද්දි Casing එක ගිනියම් වෙන්න රත් වෙලා.
ඉතින් මම Casing එක ගලවලා බලද්දි හොඳටම දූවිලි බැඳිලා.
ගැලෙව්වා මදර්බෝඩ් එකයි ඔක්කෝම. කේසින් එක වතුරට අල්ලලා හොඳට හේදුවා. හීට්සින්ක් එකෙන් ෆෑන් එක ගලවලා දූවිලි යනකන් ඕඩිකොලෝන් දාලා පිහදැම්මා. ඊට පස්සේ හීට් සින්ක් එකත් හේදුවා. ඊට පස්සේ මේ වෙනකන් කිසිම ඕවර්හීට් ප්‍රශ්නයක් නැතුව බබා වගේ වැඩ කරනවා.
දැන් අලුත් PC එකේ ඔහොම කරන්න බයයි. වොරන්ටිත් තියෙනවා මොනවාහරි උනොත් කියලා. හරියට දූවිල්ල අයින් කරගන්න විදිහක් නැද්ද ? ආ මීට කලින් දෙපාරක් විතර Heat Sink එක ගැලෙව්වා ඒත් අලුතෙන් Thermal Paste දැම්මේ නෑ. ඒක ගොඩක් අවුල්ද ? එහෙම අලුතෙන් Thermal Paste දැම්මේ නැත්තේ Cooler එකත් එක්කම එන Thermal Paste එක නෝමල් කඩේ තියෙන ඒවාට වඩා හොඳ නිසා. ඉතින් මම ආපහු Cooler එක ගැලෙව්වාම Thermal Paste දාන්නද නැත්නම් තියෙන Thermal Paste එකම දිගටම තියන්නද ?
(හොඳ Thermal Paste නම් දාන්න බෑ ඒවා ගොඩක් ගනන්
රුපියල් 100 අර සිරින්ජර් එකේ තියෙන Thermal Paste තමයි දාන්නේ ? ඒ Thermal Paste අවුලක් නෑ නේද ?)
මම කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා CPU එක රත් වෙනවා කියලා.
මම මුලින් හිතුවේ Cooler එක මදි ඇති කියලා. ඒත් ඒක නෙවේ වෙලා තියෙන්නේ. Casing එක ඇරලා බලද්දි දූවිලී පිරිලා PC එක පුරාම. Heat Sink එක ඳුඹුරුපාට වෙලා දූවිල්ලට.
මම කල්පනා කලේ CPU එක ගත්ත කඩේට ගිහින් සුද්ද කරගන්න. ඔයිට කලිනුත් එකපාරක් Heat Sink එකේ දූවිලි බැඳිලා කඩේට දීලා සුද්ද කරගත්තා. එයා බ්ලෝවර් එකකින් අල්ලලා දූවිලිටික යවනවා විතරයි. හීට් සින්ක් එකට ඇලිලා තියෙන දූවිල්ල යන්නේ නෑ. ඉතින් ආපහු මාස දෙකක් තුනක් යද්දි ඉක්මනට දූවිලි බැඳෙනවා.
හරි ඒ එක්කම මගේ අත්දැකීමක් කියන්නම්. මම වැඩ කරන PC එකට අමතරව තව එකක් තියෙනවා මගේ. ඒක Quad Core එකක්. ඕකේ දවසක් ගේම් එකක් ගගහා ඉද්දි Casing එක ගිනියම් වෙන්න රත් වෙලා.
ඉතින් මම Casing එක ගලවලා බලද්දි හොඳටම දූවිලි බැඳිලා.
ගැලෙව්වා මදර්බෝඩ් එකයි ඔක්කෝම. කේසින් එක වතුරට අල්ලලා හොඳට හේදුවා. හීට්සින්ක් එකෙන් ෆෑන් එක ගලවලා දූවිලි යනකන් ඕඩිකොලෝන් දාලා පිහදැම්මා. ඊට පස්සේ හීට් සින්ක් එකත් හේදුවා. ඊට පස්සේ මේ වෙනකන් කිසිම ඕවර්හීට් ප්‍රශ්නයක් නැතුව බබා වගේ වැඩ කරනවා.දැන් අලුත් PC එකේ ඔහොම කරන්න බයයි. වොරන්ටිත් තියෙනවා මොනවාහරි උනොත් කියලා. හරියට දූවිල්ල අයින් කරගන්න විදිහක් නැද්ද ? ආ මීට කලින් දෙපාරක් විතර Heat Sink එක ගැලෙව්වා ඒත් අලුතෙන් Thermal Paste දැම්මේ නෑ. ඒක ගොඩක් අවුල්ද ? එහෙම අලුතෙන් Thermal Paste දැම්මේ නැත්තේ Cooler එකත් එක්කම එන Thermal Paste එක නෝමල් කඩේ තියෙන ඒවාට වඩා හොඳ නිසා. ඉතින් මම ආපහු Cooler එක ගැලෙව්වාම Thermal Paste දාන්නද නැත්නම් තියෙන Thermal Paste එකම දිගටම තියන්නද ?
(හොඳ Thermal Paste නම් දාන්න බෑ ඒවා ගොඩක් ගනන්
රුපියල් 100 අර සිරින්ජර් එකේ තියෙන Thermal Paste තමයි දාන්නේ ? ඒ Thermal Paste අවුලක් නෑ නේද ?)
Thanksss මචන් .