Sinopharm COVID-19 vaccine

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    මචන්ලා අම්මට Sinopharm COVID-19 vaccine එක ගහන්න බැලුවෙ, ඒකේ මොනවද බන් අතුරු ආබධ.
    දැනට අම්මට කොලෙස්ට්‍රෝල් , ප්‍රෙශ්ෂර් තියෙනවා. ඒවා වැඩි වෙයිද නැත්තන් අවුලක් නැති වෙයිද?
    Sinopharm COVID-19 vaccine එක ගහපු අම්මලා තාත්තලා ඉන්නවා නම් උබලගෙ කියපන්කෝ අවුලක් නැද්ද කියලා
    පොඩ්ඩක් බයයි බන් ඒකයි ඇහුවෙ :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ඕව එලකිරියෙන් අහන්න එපා වැක්සීන් ගහන තැන ඩොකෙක් ඉන්නව පොරගෙන් අහපන් ගහන්න කලින්
    අම්මට කලින් බේත් ඕර් ක්ලිනික් පොත් තියෙනව නම් කෝකටත් අරන් ගිහින් පෙන්නපන්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් මමත් ගැහුවේ Sinopharm vaccine එක ඩුබායි වල. මෙහේ වැක්සින් එක ගැහුවේ ප්‍රෙශර් චෙක් කරලා. 160ට අඩුව ප්‍රේශර් එක තියෙනවා නම් ගහනවා. අතුරු ආබාධ මුකුත් නෑ මචන්. vaccine එක ගැහුවාම දවසක් දෙකක් සමහරවිට තුනක් යනකල් ඇඟේ අමාරුව තියෙනවා. අතත් රිදෙනවා. මෙහේ මම දන්න වයස වැඩි අය Sinopharm vaccine ගොඩක් එක ගැහුවා අව්ලක් නෑ මචන්. ඉස්සරවෙලාම පටන් ගත්තෙත් වයස 60ට වැඩි අයගෙන්. බය වෙන්න එපා මචන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන්ලා අම්මට Sinopharm COVID-19 vaccine එක ගහන්න බැලුවෙ, ඒකේ මොනවද බන් අතුරු ආබධ.
    දැනට අම්මට කොලෙස්ට්‍රෝල් , ප්‍රෙශ්ෂර් තියෙනවා. ඒවා වැඩි වෙයිද නැත්තන් අවුලක් නැති වෙයිද?
    Sinopharm COVID-19 vaccine එක ගහපු අම්මලා තාත්තලා ඉන්නවා නම් උබලගෙ කියපන්කෝ අවුලක් නැද්ද කියලා
    පොඩ්ඩක් බයයි බන් ඒකයි ඇහුවෙ :(
    ඔය දෙක තියෙන හැමෝටම ගහනවා බන්..කොටින්ම මන් දන්න බයි පාස් කර කෙනෙක්ටත් ගහන්න කියලා doctor

    දැන් ලංකාවේ යන්නේ vaccine රැල්ලක්...vaccine නොගහපු අය සමාජයෙන් කොන් වේවි :P
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,402
    6,614
    113
    Gedara
    හම්බෙන එක ගහගනින්. අපේ අම්මට ඔක්කොම ලෙඩ තියෙනවා දියවැඩියාව , ප්‍රෙශර් , කලස්ට්‍රෝල්. ගිය සතියෙ ගැහුවා කිසිම අවුලක් උනේ නෑ
     
    • Like
    Reactions: Assassin Galaa

    planner123

    Well-known member
  • May 22, 2018
    7,838
    13,496
    113
    Ammata and thaththata gahuwa sinopharm. Dennama 60+.
    Kisima awulak wune naha 1st dosage eke nam. 2nd eka thama gahuwe naha.
    Ape ammatath high blood pressure,sugar thibe. But no worries. Welawa thamai.
     
    • Like
    Reactions: Assassin Galaa

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    ඔය ලෙඩ තියෙන අයට ෆයිසර් විතරයි හරියන්නේ කියල උඹ හිතනවනම් ෆයිසර්ම ගහන්න..මොකද වෙන ඵකක් ගහල වෙන පොඩි දේත් ලොකුවට හිතට අරන් බය වෙයි අන්තිමට.
     
    • Like
    Reactions: Assassin Galaa

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ලොකුවට අවදානම් තත්ත්වයක් නැත්නම් එපා බං. ටිකක් කල් ඉඳලා Pfizer හරි, අඩුම තරමින් Sputnik හරි ගහගනින්. මට පස්සෙ thank කරහන්. 👍
    එළකිරියේ ඕව අහන්න එපා මේ වගේ පිස්සෝ උත්තර දෙනවා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    Matanam kisi awulak na. Pressure, heart conditions ehema thiyenawanam card eka liyaddi doctor kenek innawa eyata kiyanna. Vaccine eken passe 20 minutes inna one, complicatiins thiyenawanam ethakota balaganna puluwan.

    Baya wenna epa ban, chance ekak thiyena eke gahaganna. Wena ratawal wala vaccine madi wela thiyenne.
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    ලොකුවට අවදානම් තත්ත්වයක් නැත්නම් එපා බං. ටිකක් කල් ඉඳලා Pfizer හරි, අඩුම තරමින් Sputnik හරි ගහගනින්. මට පස්සෙ thank කරහන්. 👍
    ඕව එලකිරියෙන් අහන්න එපා වැක්සීන් ගහන තැන ඩොකෙක් ඉන්නව පොරගෙන් අහපන් ගහන්න කලින්
    අම්මට කලින් බේත් ඕර් ක්ලිනික් පොත් තියෙනව නම් කෝකටත් අරන් ගිහින් පෙන්නපන්
    මේකේ ඉන්න එවුන්ගෙන් අහන්න එපා බන්, උන් උන්ගේ මතේ කියනවා... ටිකක් හොයල හොද ඩොකෙක්ගෙන් අහල බලපන්
    බොන behet, reports etenta aran gyama doctor knk balala epa nan kyanawa. Ape appachchita Stent dala tienne. Eth gahuwa. Awlk na.
    මචන් මමත් ගැහුවේ Sinopharm vaccine එක ඩුබායි වල. මෙහේ වැක්සින් එක ගැහුවේ ප්‍රෙශර් චෙක් කරලා. 160ට අඩුව ප්‍රේශර් එක තියෙනවා නම් ගහනවා. අතුරු ආබාධ මුකුත් නෑ මචන්. vaccine එක ගැහුවාම දවසක් දෙකක් සමහරවිට තුනක් යනකල් ඇඟේ අමාරුව තියෙනවා. අතත් රිදෙනවා. මෙහේ මම දන්න වයස වැඩි අය Sinopharm vaccine ගොඩක් එක ගැහුවා අව්ලක් නෑ මචන්. ඉස්සරවෙලාම පටන් ගත්තෙත් වයස 60ට වැඩි අයගෙන්. බය වෙන්න එපා මචන්.
    ඔය දෙක තියෙන හැමෝටම ගහනවා බන්..කොටින්ම මන් දන්න බයි පාස් කර කෙනෙක්ටත් ගහන්න කියලා doctor

    දැන් ලංකාවේ යන්නේ vaccine රැල්ලක්...vaccine නොගහපු අය සමාජයෙන් කොන් වේවි :P
    godak unnm gahnawa eth hoyala balal gahaganin ban gahana ekak
    හම්බෙන එක ගහගනින්. අපේ අම්මට ඔක්කොම ලෙඩ තියෙනවා දියවැඩියාව , ප්‍රෙශර් , කලස්ට්‍රෝල්. ගිය සතියෙ ගැහුවා කිසිම අවුලක් උනේ නෑ
    Ammata and thaththata gahuwa sinopharm. Dennama 60+.
    Kisima awulak wune naha 1st dosage eke nam. 2nd eka thama gahuwe naha.
    Ape ammatath high blood pressure,sugar thibe. But no worries. Welawa thamai.
    ඔය ලෙඩ තියෙන අයට ෆයිසර් විතරයි හරියන්නේ කියල උඹ හිතනවනම් ෆයිසර්ම ගහන්න..මොකද වෙන ඵකක් ගහල වෙන පොඩි දේත් ලොකුවට හිතට අරන් බය වෙයි අන්තිමට.
    ඔය ලෙඩ තියෙන අයට ෆයිසර් විතරයි හරියන්නේ කියල උඹ හිතනවනම් ෆයිසර්ම ගහන්න..මොකද වෙන ඵකක් ගහල වෙන පොඩි දේත් ලොකුවට හිතට අරන් බය වෙයි අන්තිමට.
    එළකිරියේ ඕව අහන්න එපා මේ වගේ පිස්සෝ උත්තර දෙනවා
    sirawata.
    Matanam kisi awulak na. Pressure, heart conditions ehema thiyenawanam card eka liyaddi doctor kenek innawa eyata kiyanna. Vaccine eken passe 20 minutes inna one, complicatiins thiyenawanam ethakota balaganna puluwan.

    Baya wenna epa ban, chance ekak thiyena eke gahaganna. Wena ratawal wala vaccine madi wela thiyenne.
    Thanks mcnla hamotama :love::love:

    mn ehenam ammata sinopharm gahanna kiyannam, ubala kiwwa dewaluth kiyannam ethakota ammatath satis wei :love::love:

    Thanks mcnla
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,604
    98,599
    113
    ලොකුවට අවදානම් තත්ත්වයක් නැත්නම් එපා බං. ටිකක් කල් ඉඳලා Pfizer හරි, අඩුම තරමින් Sputnik හරි ගහගනින්. මට පස්සෙ thank කරහන්. 👍
    පිස්සුද උබට.

    උබල අහල තියෙනවද කාන්තාර වල වතුර නැතුව මැරෙන හැම මිනිහ අතේ වතුර බෝතලයක් තියෙනව නන් ඒ වතුර බෝතලේක අඩියෙ උගුරු කීපයක් හරි තියෙනව කියල. ඒ කියන්නෙ ගොඩක් උන් හොදම වෙලාව එනකන් බලන් ඉදල අන්තිමට බේරෙන්න ඕනිම කරන දේ අතේ තියාගෙන මැරිල ගිහින් තියෙන්නෙ.
     
    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    පිස්සුද උබට.

    උබල අහල තියෙනවද කාන්තාර වල වතුර නැතුව මැරෙන හැම මිනිහ අතේ වතුර බෝතලයක් තියෙනව නන් ඒ වතුර බෝතලේක අඩියෙ උගුරු කීපයක් හරි තියෙනව කියල. ඒ කියන්නෙ ගොඩක් උන් හොදම වෙලාව එනකන් බලන් ඉදල අන්තිමට බේරෙන්න ඕනිම කරන දේ අතේ තියාගෙන මැරිල ගිහින් තියෙන්නෙ.
    ekanm aththa ban
     
    • Like
    Reactions: Assassin Galaa

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ලොකුවට අවදානම් තත්ත්වයක් නැත්නම් එපා බං. ටිකක් කල් ඉඳලා Pfizer හරි, අඩුම තරමින් Sputnik හරි ගහගනින්. මට පස්සෙ thank කරහන්. 👍
    මේ වගේ පිස්සු උපදෙස් ගන්න එපා. දැන් තියෙන්නේ බලන් ඉන්න වෙලාවක් නෙවෙයි. උඹ බලන් ඉන්නකොට වෛරස් එක දොරට තට්ටු කරයි.
    ඉස්සෙල්ලා අම්මව දොස්තර කෙනෙකුට පෙන්නලා තියෙන තත්වය නිරීක්ෂණය කරලා ඒ අනුව ගහන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,375
    22,017
    113
    Gotland
    ape amma, thatha gatta. kisima side effect ekak ne. godak wayasaka aya gaththa katawath awlak ne allergies (for drugs.) thinawa nam doctor ge letter ekak ona.

    sinoparm effectiveness eka adui kiyanawa eth vaccine ekak wath ganne nathiwa innawata wada hodai meka. mulinma dena mokak hari ganna. oya koi eka gaththath 1.5 year wage yaddi thawa ekak ganna wenawa.

    Pfizer kamathi ayata dei kiyala nam hithanna epa.
     
    • Love
    Reactions: Assassin Galaa