කොහෙද මනුස්සයො බුද්ධාගමක් ගෑවුවෙ, කොහෙද පාලි කෑලි. බුද්ධාගමේ විතරද අභිඥ්ඥා තියෙන්නෙ.මගෙ රිප්ලයි එකේ බුද්ධාගමේ අංශු මාත්‍රයක්වත් නෑ. නොකිව්ව එව්වා කිව්වා කියන්නෙ මොකෝ, මම හොල්මං තියනවා කියලා ප්‍රකාශ කලාද? හොල්මන් නෑ කියලා ප්‍රකාශ කලාද ත්‍රෙඩ් එකේ?නිකන් පච කියන්න එපා. භාවනා කරන්නේ හොල්මන් පේන්නද ?? කවුද මෙහෙම දැක්ක කෙනා. උත්තර නැති උනාම නිකන ආගම් වල කෑලි වල එල්ලෙන්න එපා.
උබටවත් පැහැදිලි කරගන්න බැරි හොල්මනක් ගැන කියවන්න එපා. එක්කෝ එහෙම එකක් සාධක ඇතිව ඔප්පු කරපු තැනක් දාපං. අන්තිමටම ගිහින් කොහේ හරි ආගම් කෑල්ලක එල්ලෙනවා පාලි පාඨයක් එක්ක![]()
ප්‍රයෝගික උත්තරයක් දෙන්න.
නැති හොල්මන් නෑ කියලා මට ඔප්පු කරන්න ඕන නෑ . තියනව කියලා කියන උන්ගෙන ඇහුවේ එහෙම සාධක ඇතුව ඔප්පු කරපු තැනක්.
දැන් මේ කියන කෙනා දැකල තියෙන්න හොල්මන් ඇදුම් එක්ක. තව එකෙක් කියයි චායාව්ක් දැක්ක කියලා . තව එකෙක් යකෙක් වගේ දකල ඇති. ඔය විදියට එක එකාට වෙනස් කතා ටිකක් තමයි ඔය හොල්මන් ගැන හොයාගන්න වෙන්නේ. පුලුවන් නම් එක හරි සාදකයක් පෙන්නන.
අනිතිමට කියාගන්න දෙයක් නැති උනාම ඕක තමයි කරන්නේ. පාලි කෑල්ලක් දාල ආගමක එල්ලෙනවා. ප්‍රයෝගිකව හොල්මන් තියනවා කියන්න සාධකයක් දෙන්න . නැත්නම් උබත් නිකන් ටෝක් දෙන එකෙක් විතරයි. කිසි දෙයක් පෙන්නගන්න බෑ . ඕන එකෙක්ට ඔය වගේ ගොන් උත්තර දෙන්න පුළුවන් කරල බලන්න කියලා .![]()
බලද්දී බුදුන් දහම දෙසලා තියෙන්නේ හොල්මන් බලන්න නේ. උබලටත් අන්තිමටම මිත්‍යාව හෙළුව වහගන්න බුද්දාගම පාවිච්චි කරනවා පාලි කෑල්ල අටවාගෙන.![]()
දැං ඉතිං පට්ටම ප්‍රායෝගික ක්‍රමය කිව්වනෙ. කරලා බලන්න.
කිව්ව විදිහට නොකර මෙතන "දිලාන්ගෙ ඇපෘව්ඩ් ක්‍රමයටම" ඔප්පු කරගන්න ක්‍රමයක් කියන්න කියන්නෙ හරියට අර ට්‍රාන්ස්ජෙන්ඩර් අය ඒ අයගෙ ප්‍රිෆර්ඩ් ප්‍රෝනවුන්ස් අනිත් අය මත බලෙන් පටවනවා වගේනෙ. මම ඔයා කියන විදිහටම ක්‍රම කියන්න බැඳිලා නෑ. ඔයා ට්‍රාන්ස්අය කියන ප්‍රෝනවුන්ස්ම පාවිච්චි කරන්න බැඳිලා නෑ වගේ.
Last edited:


