ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    නිකන් පච කියන්න එපා. භාවනා කරන්නේ හොල්මන් පේන්නද ?? කවුද මෙහෙම දැක්ක කෙනා. උත්තර නැති උනාම නිකන ආගම් වල කෑලි වල එල්ලෙන්න එපා.

    උබටවත් පැහැදිලි කරගන්න බැරි හොල්මනක් ගැන කියවන්න එපා. එක්කෝ එහෙම එකක් සාධක ඇතිව ඔප්පු කරපු තැනක් දාපං. අන්තිමටම ගිහින් කොහේ හරි ආගම් කෑල්ලක එල්ලෙනවා පාලි පාඨයක් එක්ක :lol: 🤭
    ප්‍රයෝගික උත්තරයක් දෙන්න.
    නැති හොල්මන් නෑ කියලා මට ඔප්පු කරන්න ඕන නෑ . තියනව කියලා කියන උන්ගෙන ඇහුවේ එහෙම සාධක ඇතුව ඔප්පු කරපු තැනක්.
    දැන් මේ කියන කෙනා දැකල තියෙන්න හොල්මන් ඇදුම් එක්ක. තව එකෙක් කියයි චායාව්ක් දැක්ක කියලා . තව එකෙක් යකෙක් වගේ දකල ඇති. ඔය විදියට එක එකාට වෙනස් කතා ටිකක් තමයි ඔය හොල්මන් ගැන හොයාගන්න වෙන්නේ. පුලුවන් නම් එක හරි සාදකයක් පෙන්නන.

    අනිතිමට කියාගන්න දෙයක් නැති උනාම ඕක තමයි කරන්නේ. පාලි කෑල්ලක් දාල ආගමක එල්ලෙනවා. ප්‍රයෝගිකව හොල්මන් තියනවා කියන්න සාධකයක් දෙන්න . නැත්නම් උබත් නිකන් ටෝක් දෙන එකෙක් විතරයි. කිසි දෙයක් පෙන්නගන්න බෑ . ඕන එකෙක්ට ඔය වගේ ගොන් උත්තර දෙන්න පුළුවන් කරල බලන්න කියලා . :lol: :lol:

    බලද්දී බුදුන් දහම දෙසලා තියෙන්නේ හොල්මන් බලන්න නේ. උබලටත් අන්තිමටම මිත්‍යාව හෙළුව වහගන්න බුද්දාගම පාවිච්චි කරනවා පාලි කෑල්ල අටවාගෙන. :lol:
    කොහෙද මනුස්සයො බුද්ධාගමක් ගෑවුවෙ, කොහෙද පාලි කෑලි. බුද්ධාගමේ විතරද අභිඥ්ඥා තියෙන්නෙ.මගෙ රිප්ලයි එකේ බුද්ධාගමේ අංශු මාත්‍රයක්වත් නෑ. නොකිව්ව එව්වා කිව්වා කියන්නෙ මොකෝ, මම හොල්මං තියනවා කියලා ප්‍රකාශ කලාද? හොල්මන් නෑ කියලා ප්‍රකාශ කලාද ත්‍රෙඩ් එකේ?:alien:. ඕනෙතරං භාවනා ක්‍රම තියෙන්නෙ. මොච්චරකල් හිතාගෙන හිටියෙ ඔව්වා ආගම්වල විතරයි තියෙන්නෙ කියලද.

    දැං ඉතිං පට්ටම ප්‍රායෝගික ක්‍රමය කිව්වනෙ. කරලා බලන්න. :rofl:කිව්ව විදිහට නොකර මෙතන "දිලාන්ගෙ ඇපෘව්ඩ් ක්‍රමයටම" ඔප්පු කරගන්න ක්‍රමයක් කියන්න කියන්නෙ හරියට අර ට්‍රාන්ස්ජෙන්ඩර් අය ඒ අයගෙ ප්‍රිෆර්ඩ් ප්‍රෝනවුන්ස් අනිත් අය මත බලෙන් පටවනවා වගේනෙ. මම ඔයා කියන විදිහටම ක්‍රම කියන්න බැඳිලා නෑ. ඔයා ට්‍රාන්ස්අය කියන ප්‍රෝනවුන්ස්ම පාවිච්චි කරන්න බැඳිලා නෑ වගේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,929
    113
    එකමත් එක රටක
    කොහෙද මනුස්සයො බුද්ධාගමක් ගෑවුවෙ, කොහෙද පාලි කෑලි. බුද්ධාගමේ විතරද අභිඥ්ඥා තියෙන්නෙ.මගෙ රිප්ලයි එකේ බුද්ධාගමේ අංශු මාත්‍රයක්වත් නෑ. නොකිව්ව එව්වා කිව්වා කියන්නෙ මොකෝ:alien:. ඕනෙතරං සෙකියුලර් භාවනා ක්‍රම තියෙන්නෙ. මොච්චරකල් හිතාගෙන හිටියෙ ඔව්වා ආගම්වල විතරයි තියෙන්නෙ කියලද.

    දැං ඉතිං පට්ටම ප්‍රායෝගික ක්‍රමය කිව්වනෙ. කරලා බලන්න. :rofl:කිව්ව විදිහට නොකර මෙතන "දිලාන්ගෙ ඇපෘව්ඩ් ක්‍රමයටම" ඔප්පු කරගන්න ක්‍රමයක් කියන්න කියන්නෙ හරියට අර ට්‍රාන්ස්ජෙන්ඩර් අය ඒ අයගෙ ප්‍රිෆර්ඩ් ප්‍රෝනවුන්ස් අනිත් අය මත බලෙන් පටවනවා වගේනෙ. මම ඔයා කියන විදිහටම ක්‍රම කියන්න බැඳිලා නෑ. ඔයා ට්‍රාන්ස්අය කියන ප්‍රෝනවුන්ස්ම පාවිච්චි කරන්න බැඳිලා නෑ වගේ.
    ඉතින් ඔය ප්‍රයෝගික ක්‍රමයක් වෙන්නේ කොහොමද ?? ඔහොම ඕන එකෙක්ට ගොන් කතා කියන්න පුලුවන් බන්.
    පැත්තෙන් පුක දෙන්න ආව නම් ඔප්පු කරපං හොල්මන් ගැන සාධක ඇතුව. දැන් උබ ඔය විදියට දිබ්බචක්කු දිබ්බසෝත වගේ අභිංඥ්ඥා හදාගෙන හොල්මන් දැක්කද ?? නැත්නම් උබත් කොහෙන් හරි අහුලගත්ත එකක්ද ? දැක්ක නම් කියපන් විස්තර.

    හොල්මන් තියනවා කියන එක ගැන සාධක ඇතුව ඔප්පු කරපු තැනක් දාපං. නැත්නම් පලයන් නිකන් උබවත් හරියට දන්නේ නැති භාවනා කියවන්නේ නැතුව. දැන් මේ හොල්මන් දැක්ක කියල බය උන උන් භාවනා කරපු උන්ද ??? :lol:
     
    Last edited:
    • Dislike
    Reactions: Tz4400

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    කොහෙද මනුස්සයො බුද්ධාගමක් ගෑවුවෙ, කොහෙද පාලි කෑලි. බුද්ධාගමේ විතරද අභිඥ්ඥා තියෙන්නෙ.මගෙ රිප්ලයි එකේ බුද්ධාගමේ අංශු මාත්‍රයක්වත් නෑ. නොකිව්ව එව්වා කිව්වා කියන්නෙ මොකෝ, මම හොල්මං තියනවා කියලා ප්‍රකාශ කලාද? හොල්මන් නෑ කියලා ප්‍රකාශ කලාද ත්‍රෙඩ් එකේ?:alien:. ඕනෙතරං භාවනා ක්‍රම තියෙන්නෙ. මොච්චරකල් හිතාගෙන හිටියෙ ඔව්වා ආගම්වල විතරයි තියෙන්නෙ කියලද.

    දැං ඉතිං පට්ටම ප්‍රායෝගික ක්‍රමය කිව්වනෙ. කරලා බලන්න. :rofl:කිව්ව විදිහට නොකර මෙතන "දිලාන්ගෙ ඇපෘව්ඩ් ක්‍රමයටම" ඔප්පු කරගන්න ක්‍රමයක් කියන්න කියන්නෙ හරියට අර ට්‍රාන්ස්ජෙන්ඩර් අය ඒ අයගෙ ප්‍රිෆර්ඩ් ප්‍රෝනවුන්ස් අනිත් අය මත බලෙන් පටවනවා වගේනෙ. මම ඔයා කියන විදිහටම ක්‍රම කියන්න බැඳිලා නෑ. ඔයා ට්‍රාන්ස්අය කියන ප්‍රෝනවුන්ස්ම පාවිච්චි කරන්න බැඳිලා නෑ වගේ.
    ඒ කියන්නෙ උඹ ට්‍රාන්ස් වෙලා ඉන්න කෙනෙක්ට පරණ නමින් පරණ ලිංගයෙන් ම ද කතා කරන්නෙ? එහෙනම් ඉතින් උඹ හැමදේම දන්නවා කියලත් හිතන්න එපා බ්‍රෝ මොකද ට්‍රාන්ස් කියන්නෙ උඹේ ඇස් දෙකෙන් උඹ දකින විදියට නෙමෙයි. පට්ට ජෝක් එකක් උණා උඹල දෙන්න ම :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඉතින් ඔය ප්‍රයෝගික ක්‍රමයක් වෙන්නේ කොහොමද ?? ඔහොම ඕන එකෙක්ට ගොන් කතා කියන්න පුලුවන් බන්.
    පැත්තෙන් පුක දෙන්න ආව නම් ඔප්පු කරපං හොල්මන් ගැන සාධක ඇතුව. දැන් උබ ඔය විදියට දිබ්බචක්කු දිබ්බසෝත වගේ අභිංඥ්ඥා හදාගෙන හොල්මන් දැක්කද ?? නැත්නම් උබත් කොහෙන් හරි අහුලගත්ත එකක්ද ? දැක්ක නම් කියපන් විස්තර.

    හොල්මන් තියනවා කියන එක ගැන සාධක ඇතුව ඔප්පු කරපු තැනක් දාපං. නැත්නම් පලයන් නිකන් උබවත් හරියට දන්නේ නැති භාවනා කියවන්නේ නැතුව. දැන් මේ හොල්මන් දැක්ක කියල බය උන උන් භාවනා කරපු උන්ද ??? :lol:

    කරන්ට් එක වදින්නෙ කරන්ට් එක අධ්‍යනය කරපු උංට විස්තරද දිලාන් (දැං ඔන්න මේක ගන්න එපා හොල්මං ඉන්නවා කියලා එන්ඩෝර්ස්මන්ට් එකක් විදිහට ඕං). ආයෙ ආයෙත් ට්‍රාන්ස්ජෙන්ඩර් ටෝක්ස්තමා දෙන්නෙ නේ:lol: .ඕක තමා මම දන්න ප්‍රායෝගික ක්‍රමය බලන්න තියන. නැතිනං වෙන ක්‍රමයක් හොයාගන්න පරීක්ශා කරලා නිරීක්ෂණය කරල නිගමනවලට එන්න:rofl:

    මම හොල්මං වලට "පුක දෙන්න" ආවෙ නෑ. දිලාන් කලිනුත් ෆෝරම් එකේ හැසිරෙනකොට අන්‍යමත වලට ගරු කරන්න දන්නෑ කියලා, ප්‍රකාශයක් කරලා "පුක දෙන්නයි" ආවෙ:lol: එයාට විවෘත චින්තනයක් නෑ බොහොම පටු ලාබාල ලාමක චින්තනයක් තියෙන්නෙ කියලා කියන්නයි ආවෙ.

    පෝය දවසෙ "මිනිස්සුන්ගෙ හැසිරීම්වලට" හිනාවෙන්න අවස්ථා සකස්කර ලා දෙන්න එපා මනුස්සයෝ. කැත පුරුද්දක් මිනිස්සුන්ට හිනාවෙන එක.:P

    ඒ කියන්නෙ උඹ ට්‍රාන්ස් වෙලා ඉන්න කෙනෙක්ට පරණ නමින් පරණ ලිංගයෙන් ම ද කතා කරන්නෙ? එහෙනම් ඉතින් උඹ හැමදේම දන්නවා කියලත් හිතන්න එපා බ්‍රෝ මොකද ට්‍රාන්ස් කියන්නෙ උඹේ ඇස් දෙකෙන් උඹ දකින විදියට නෙමෙයි. පට්ට ජෝක් එකක් උණා උඹල දෙන්න ම :lol:
    අපෝ නෑ මම කතා කරන්නෙ එයාගෙ ප්‍රිෆර්ඩ් ප්‍රෝනවුන් එකෙන්. ට්‍රාන්ස් මම පිලිගන්නවා. ජෙන්ඩර් කියන්නෙ ස්පෙක්ට්‍රම් එකක්. හැබැයි මම ට්‍රාන්ස් ප්‍රිෆර්ඩ් ප්‍රෝනුව්නස් පිළිගන්නෙ නීතියෙන් මට බලකරන නිසාවත් ඒ ගෘප් එක මට බලකරන නිසාවත් නෙමෙයි. මම ඒක පිළිගන්නෙ අවුට් ඔෆ් පොලයිට්නස්.අවුට් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩිං. මම හිතන විදිහට හැමෝටම දැන්නෙනැති නිසා. ඒ ට්‍රාන්ස් බව ඒ ගොල්ලන්ගෙ සත්‍ය. ඒ සත්‍යට මම මනුෂ්‍යයෙක් විදිහට ගරු කරන්න ඕනෙ. මම ත්‍රෙඩ් එක පුරාවටම ඔය කාරනය වෙනුවෙන් නෙ කතාකළේ.

    කන්ෆියුශන් එකක් උනානම් ලිහෙන්න ඇති කියලා හිතනවා. දිලාන් වෙන ත්‍රෙඩ් එකක දාපු රිප්ලයි එකකට ඇඳෙන්නයි ඒ රිප්ලයි එක එහෙම ලිව්වෙ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,929
    113
    එකමත් එක රටක
    කරන්ට් එක වදින්නෙ කරන්ට් එක අධ්‍යනය කරපු උංට විස්තරද දිලාන් (දැං ඔන්න මේක ගන්න එපා හොල්මං ඉන්නවා කියලා එන්ඩෝර්ස්මන්ට් එකක් විදිහට ඕං). ආයෙ ආයෙත් ට්‍රාන්ස්ජෙන්ඩර් ටෝක්ස්තමා දෙන්නෙ නේ:lol: .ඕක තමා මම දන්න ප්‍රායෝගික ක්‍රමය බලන්න තියන. නැතිනං වෙන ක්‍රමයක් හොයාගන්න පරීක්ශා කරලා නිරීක්ෂණය කරල නිගමනවලට එන්න:rofl:

    මම හොල්මං වලට "පුක දෙන්න" ආවෙ නෑ. දිලාන් කලිනුත් ෆෝරම් එකේ හැසිරෙනකොට අන්‍යමත වලට ගරු කරන්න දන්නෑ කියලා, ප්‍රකාශයක් කරලා "පුක දෙන්නයි" ආවෙ:lol: එයාට විවෘත චින්තනයක් නෑ බොහොම පටු ලාබාල ලාමක චින්තනයක් තියෙන්නෙ කියලා කියන්නයි ආවෙ.

    පෝය දවසෙ "මිනිස්සුන්ගෙ හැසිරීම්වලට" හිනාවෙන්න අවස්ථා සකස්කර ලා දෙන්න එපා මනුස්සයෝ. කැත පුරුද්දක් මිනිස්සුන්ට හිනාවෙන එක.:P
    හොල්මන් තියනව කියලා සාධක එක්ක ඔප්පු කරපං . හරි සරලයි. මාත් කැමති පිළිගන්න. උබේ තියෙන්නේ බයිලා :rofl:

    මගේ පටු ලාමක චින්තනේ මම තියාගන්නනම් . උබේ පළල් , ගැබුරු චිනතනෙන් හොල්මන් කියල දෙයක් තියනව කියලා ඔප්පු කරපං.
     
    Last edited:
    • Like
    Reactions: MarshMello

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    හොල්මන් තියනව කියලා සාධක එක්ක ඔප්පු කරපං . හරි සරලයි. මාත් කැමති පිළිගන්න. උබේ තියෙන්නේ බයිලා :rofl:

    මගේ පටු ලාමක චින්තනේ මම තියාගන්නනම් . උබේ පළල් , ගැබුරු චිනතනෙන් හොල්මන් කියල දෙයක් තියනව කියලා ඔප්පු කරපං.
    ඔප්පු කරන හැටි කිව්වා. ඒක දැං සංස්කෘතිකයි එකඟයි ඈ.

    මට පලල් ගැඹුරු චින්තනයක් තියනවා කියලත් කිව්වෙ නෑනෙ. ඇයි මේ ඔය ජාතියෙ අය පට්ටෙට ඇසියුම් කරලා කතා කරන්නෙ. :coffee: :lol: ඇසියුම් කරන එව්වා පරීක්ශා කරලා නිගමන වලට එන ක්‍රමයක් විද්‍යාත්මක ක්‍රමයෙ නැද්ද. ඇසියුම් කරලා නවත්තන එකද විද්‍යාත්මක ක්‍රමය. අදට ඇති දිලාන්. ස්තූතියි කතාබහට:yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,929
    113
    එකමත් එක රටක
    ඔප්පු කරන හැටි කිව්වා. ඒක දැං සංස්කෘතිකයි එකඟයි ඈ.

    මට පලල් ගැඹුරු චින්තනයක් තියනවා කියලත් කිව්වෙ නෑනෙ. ඇයි මේ ඔය ජාතියෙ අය පට්ටෙට ඇසියුම් කරලා කතා කරන්නෙ. :coffee: :lol: ඇසියුම් කරන එව්වා පරීක්ශා කරලා නිගමන වලට එන ක්‍රමයක් විද්‍යාත්මක ක්‍රමයෙ නැද්ද. ඇසියුම් කරලා නවත්තන එකද විද්‍යාත්මක ක්‍රමය. අදට ඇති දිලාන්. ස්තූතියි කතාබහට:yes:
    නිකන් උත්තර නැති උනාම එක එක භාවනා වල එල්ලිලා පැනල යන්න එපා බන්. පැත්තෙන් පුප දෙන්න ඇවිත් එක හොල්මනක් ගැනවත් පිළිගන්න පුලුවන් සාධකයක් ඉදිරිපත් කරන්න බැරුව යනවා ඉතින්. තව ගොඩක් ආගම් ලෝකේ තියනව ඔය හැම එකේම කියන දේවල් ඔය උබේ විදියට ඇත්ත කරන්න පුලුවන්. :lol:
    ආයිත් අහන්නේ. ලෝකේ හොල්මන් තියනව කියන්න සාදක ඇතුව ඔප්පු කරපු තැනක් පෙන්නපන්.
    පිරිසක් ඉදිරියට ආපු හොල්මනක් ගැන විස්තර නැද්ද මෑත ඉතිහාසයෙන් ? තනි තනි උන්ට පේන හොල්මන් මානසික අවුල් තමයි ඉතින් කියන්න තියෙන්නේ හරියට හොල්මන් ගැන ඔප්පු කරනකන්.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    කරන්ට් එක වදින්නෙ කරන්ට් එක අධ්‍යනය කරපු උංට විස්තරද දිලාන් (දැං ඔන්න මේක ගන්න එපා හොල්මං ඉන්නවා කියලා එන්ඩෝර්ස්මන්ට් එකක් විදිහට ඕං). ආයෙ ආයෙත් ට්‍රාන්ස්ජෙන්ඩර් ටෝක්ස්තමා දෙන්නෙ නේ:lol: .ඕක තමා මම දන්න ප්‍රායෝගික ක්‍රමය බලන්න තියන. නැතිනං වෙන ක්‍රමයක් හොයාගන්න පරීක්ශා කරලා නිරීක්ෂණය කරල නිගමනවලට එන්න:rofl:

    මම හොල්මං වලට "පුක දෙන්න" ආවෙ නෑ. දිලාන් කලිනුත් ෆෝරම් එකේ හැසිරෙනකොට අන්‍යමත වලට ගරු කරන්න දන්නෑ කියලා, ප්‍රකාශයක් කරලා "පුක දෙන්නයි" ආවෙ:lol: එයාට විවෘත චින්තනයක් නෑ බොහොම පටු ලාබාල ලාමක චින්තනයක් තියෙන්නෙ කියලා කියන්නයි ආවෙ.

    පෝය දවසෙ "මිනිස්සුන්ගෙ හැසිරීම්වලට" හිනාවෙන්න අවස්ථා සකස්කර ලා දෙන්න එපා මනුස්සයෝ. කැත පුරුද්දක් මිනිස්සුන්ට හිනාවෙන එක.:P

    අපෝ නෑ මම කතා කරන්නෙ එයාගෙ ප්‍රිෆර්ඩ් ප්‍රෝනවුන් එකෙන්. ට්‍රාන්ස් මම පිලිගන්නවා. ජෙන්ඩර් කියන්නෙ ස්පෙක්ට්‍රම් එකක්. හැබැයි මම ට්‍රාන්ස් ප්‍රිෆර්ඩ් ප්‍රෝනුව්නස් පිළිගන්නෙ නීතියෙන් මට බලකරන නිසාවත් ඒ ගෘප් එක මට බලකරන නිසාවත් නෙමෙයි. මම ඒක පිළිගන්නෙ අවුට් ඔෆ් පොලයිට්නස්.අවුට් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩිං. මම හිතන විදිහට හැමෝටම දැන්නෙනැති නිසා. ඒ ට්‍රාන්ස් බව ඒ ගොල්ලන්ගෙ සත්‍ය. ඒ සත්‍යට මම මනුෂ්‍යයෙක් විදිහට ගරු කරන්න ඕනෙ. මම ත්‍රෙඩ් එක පුරාවටම ඔය කාරනය වෙනුවෙන් නෙ කතාකළේ.

    කන්ෆියුශන් එකක් උනානම් ලිහෙන්න ඇති කියලා හිතනවා. දිලාන් වෙන ත්‍රෙඩ් එකක දාපු රිප්ලයි එකකට ඇඳෙන්නයි ඒ රිප්ලයි එක එහෙම ලිව්වෙ.
    ඔව්. මොකද්ද ඒ වෙන ත්‍රෙඩ් එක?

    මොනව උණත් මූ එක්ක වාද කරල තේරුමක් නෑ. මූ හිතන් ඉන්නෙ මූ එක්ස්පර්ට් කියල මුගෙ මොලේට නොතේරෙන දෙවල් මේ ලෝකෙ තියෙන්න විදියක් නෑ කියල :dull:
    මට හොද ෆාදර් කෙනෙක්ව හොයල දියන් මේ උලව්ව ලිහා ගන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඔව්. මොකද්ද ඒ වෙන ත්‍රෙඩ් එක?

    මොනව උණත් මූ එක්ක වාද කරල තේරුමක් නෑ. මූ හිතන් ඉන්නෙ මූ එක්ස්පර්ට් කියල මුගෙ මොලේට නොතේරෙන දෙවල් මේ ලෝකෙ තියෙන්න විදියක් නෑ කියල :dull:
    මට හොද ෆාදර් කෙනෙක්ව හොයල දියන් මේ උලව්ව ලිහා ගන්න.
    https://elakiri.com/threads/මේ-බලාපල්ලකෝ-මේක.2000019/

    මට ඕනෙවුනේ මෙයාට (විශේෂයෙන්ම මේවා කියවන හැමෝටම) පොඩි තල්ලුවක් දෙන්න විතරයි. පෙරලුනොත් කවදාහරි පෙරලෙන්නැතෑ. අනික උදේ වරුවෙ කම්මැලිකමෙන් හිටියෙ.

    සාමාවෙන්න ඕනෙ, අන්තිම උදව්වනම් මට කරන්න බැහැ. මම දන්න අය නැහැ එහෙම. Hope you find a solution soon...
     
    • Like
    Reactions: fkguy

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මට හොල්මන් තියනවා කියලවත් නෑ කියලාවත් කියන්න උවමනාවන් නෑ. මට හොල්මන් තිබ්බත් එකයි නැතත් එකයි.

    මුලින්ම රිප්ලයි කරලා කිව්වෙත් දැන් කියන්නෙත් ඔයාට අන්‍ය "මත" තේරුම් ගන්න, ඒවාට ගරු කරන්න හැකියාවක් නෑ කියලා. කලින් රිප්ලයි එකේ කරන්න එපා කරන්න සුදුසු නෑ කිව්ව එකම කරන්න කියලා මගෙන් ඉල්ලන එකෙන් පේන්නෙම කිව්ව දේ තේරිලා නෑ කියලා.

    දැන් ඔයාටම හොල්මන් ඔප්පු කරගන්න ක්‍රමයක් කියන්නම්. භාවනා කරන්න, ජීවිතය කැපකරලා අවුරුදු ගානක් භාවනා කරලා ධ්‍යාන වඩාගෙන දිබ්බචක්කු දිබ්බසෝත වගේ අභිංඥ්ඥා හදාගන්න. ඒකට මැනුවෙල් තියනවා විවිධ දර්ශන ගුරුකුල වල. ඒ එකක් අනුගමනය කරලා කරන්න. ඕක තමා මම දන්න ලේසිම ක්‍රමය.

    ඔන්න කිව්වා. දැන් කරලා ඉවර වෙලා කතාකරන්න :lol:ඕක කරාම මෝහිනී ඔයාටම බලාගන්න පුලුවන්. කවුරුවත් කිව්වේ ඒවා අහන්න ඕනෙ නෑ. :lol:
    Dan me thread eka dapu porata “දිබ්බචක්කු දිබ්බසෝත වගේ අභිංඥ්ඥා” wage dyana thiyada? :oo:
     
    • Haha
    Reactions: dilann

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කලින් අයිතිකාරයා අඩු ගානට ගේ වික්කේ හොල්මනක් නිසා නෙවේ, ළඟ පාත ඉන්න කපටි මනුස්සයෙක් ඔය ඉඩමට කෙළ හලනවා ඇති. අලුතින් ආපු උනුත් පන්නාගෙන අඩුවටම ගේ ගන්න ඌ ප්ලෑන් කරලාත් ඇති. එවන් හොල්මන් වලින් ඉස්සරහට වෙන කරදර වලින් බේරෙන්න තඩි බලු තඩියෙක් ගෙදරට ගෙනත් හදාගන්න.

    ගෙදර කවුරුහරි ආවේස වෙනවා කියල පිස්සු කෙළිනවා නම් මානසික වෛද්‍යයවරයෙක් ගෙන් බෙහෙතක් ගන්න.
    මේක අපේ සීයා කෙනෙක්ගේ ගෙදරට උනා බන්. ඒකයි මම කලින් මුලින් මූට කිව්වෙ අහල පහල එවුන් ගැන බලපන් කියලා.

    ඒ සීයා මැරෙන්න කලින් බංකොලොත් වෙලා ගෙදර වික්කා. විකුණලා සති ගානකින් එයා මැරුනා.

    පස්සෙ හොල්මන් කරන කතා ගියා. ඉඩම කීප දෙනෙක්ට ළඟ ලඟ මාරු උනා. ඒ සීයලගෙ දරුවන්ට මේකට මල පැනලා සිද්ධිය හොයලා බැලුවා.

    බලද්දි හොල්මන් කතා ඔක්කොම මවලා තියෙන්නෙ පිටිපස්සෙ ගෙදර එවුන් උන්ට අඩු ගානට ගේ ගන්න. ගෙදර ගල් වැටෙන අනම් මනම් කතා තිබ්බා. අල්ලපු ගෙදර උන්ට පුලුවන්නෙ ඕනෙ හැටියෙ ගල් ගහන්න ඉතින්.

    කොහොමත් ඔහොම එකක් කවුරුහරි කිව්වම හිත ගැස්සෙනවා. ඊටපස්සෙ හුලඟට දෙයක් වැටුනත් හොල්මන් තමයි.
     
    ළග ම ගෙදරත් තියෙන්නෙ ගව්වක් විතර එහායින්... එහෙම දෙයක් නෙමෙයි බන්... උන දේවල් මන් දාලා ඇති රිප්ලයි එකක්. ඒක බලපන්. ඔය වගේ සීන් එකක් නෙවෙයි

    Palliye tiyenawa bensaaru vathura kiyala
    kristiyani ayata anuwa bless karapu vathura
    palliye farther gen illuwama denawa nathnam palli yana aya gaawa tiyenawa
    illala mulu gedaratama ihala balanna....

    man nam holman viswaasa karanne naaa
    ඒවා දාද්දි තව දේවල් කරන්න ඕන ද? ඒවා ෆාදර් කෙනෙක් ඇර වෙන කෙනෙක්ට කරන්න පුළුවන් ද?
    ------ Post added on Jul 23, 2021 at 3:15 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Dan me thread eka dapu porata “දිබ්බචක්කු දිබ්බසෝත වගේ අභිංඥ්ඥා” wage dyana thiyada? :oo:
    ඒක ඉතිං එයාගෙන් තමා අහන්න ඕනෙ.මට ඕක කියන්න මට දිබ්බසෝත දිබ්බචක්කු නෑ:geek:යක්කු පෙරේතයො "බලන්න" දිබ්බසෝත තියෙන්න ඕනෙ උනාට යක්කු පෙරේතයො "පේන්න" දිබ්බසෝත දිබ්බ චක්කු දියුණු කරන්න ඕනෙද කියන එකත් ප්‍රශ්නයක්. බලනවයි පේනවයි කියන්නෙ දෙකක්නෙ.

    මම ත්‍රෙඩ් එකට රිපලයි කලේ ඕපීගෙ ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න තියන හැකියාව මුල්කරගෙන නෙමෙයි. වෙන කාරණයක් වෙනුවෙනුයි ත්‍රෙඩ් එකට රිප්ලයි කලේ.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඒක ඉතිං එයාගෙන් තමා අහන්න ඕනෙ.මට ඕක කියන්න මට දිබ්බසෝත දිබ්බචක්කු නෑ:geek:යක්කු පෙරේතයො "බලන්න" දිබ්බසෝත තියෙන්න ඕනෙ උනාට යක්කු පෙරේතයො "පේන්න" දිබ්බසෝත දිබ්බ චක්කු දියුණු කරන්න ඕනෙද කියන එකත් ප්‍රශ්නයක්. බලනවයි පේනවයි කියන්නෙ දෙකක්නෙ.

    මම ත්‍රෙඩ් එකට රිපලයි කලේ ඕපීගෙ ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න තියන හැකියාව මුල්කරගෙන නෙමෙයි. වෙන කාරණයක් වෙනුවෙනුයි ත්‍රෙඩ් එකට රිප්ලයි කලේ.
    “යක්කු පෙරේතයො "බලන්න" දිබ්බසෝත තියෙන්න ඕනෙ” කියල කොහොමද දන්නෙ?
     
    • Like
    Reactions: dilann

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    “යක්කු පෙරේතයො "බලන්න" දිබ්බසෝත තියෙන්න ඕනෙ” කියල කොහොමද දන්නෙ?
    උඹල වගේ බබ්බුන්ට ඉස්සෙල්ල සිංහල උගන්නන්න ඕන. අරුට පොල්ලකින් ගහන්න ඕන ළදරු මොළ එක්ක වාද කරනවාට :lol:
     
    • Haha
    Reactions: shenic88

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    උඹල වගේ බබ්බුන්ට ඉස්සෙල්ල සිංහල උගන්නන්න ඕන. අරුට පොල්ලකින් ගහන්න ඕන ළදරු මොළ එක්ක වාද කරනවාට :lol:
    හුලගට වැටෙන බඩු වලට හොල්මන් කියල බය වෙන උබට තියෙන්නෙ ලදරු මොලයක් කියල හිතෙන්නෙ නැද්ද :oo:

    thread එකට අදාලව උත්තර දෙන්නම්:
    CCTV හයි කරපන්
    ගෙදර හොද බල්ලෙක් ගෙනත් හදපන්
    වටේ පිටේ උන්ට හොල්මන් වලට බය බව අගවන්න එපා.
    ඔතන ඇති හොල්මනක් නෑ. පොඩ්ඩක් හොයල බලපන් වටේ පිටේ එකෙක් උබලගෙ ගෙදර ගන්න බලන් ඉන්නවද කියල
     
    • Like
    • Haha
    Reactions: sriyasas and dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    උඹල වගේ බබ්බුන්ට ඉස්සෙල්ල සිංහල උගන්නන්න ඕන. අරුට පොල්ලකින් ගහන්න ඕන ළදරු මොළ එක්ක වාද කරනවාට :lol:
    ලොල් :lol: ටෘ දැට්.
     
    • Haha
    Reactions: shenic88

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,929
    113
    එකමත් එක රටක
    හුලගට වැටෙන බඩු වලට හොල්මන් කියල බය වෙන උබට තියෙන්නෙ ලදරු මොලයක් කියල හිතෙන්නෙ නැද්ද :oo:

    thread එකට අදාලව උත්තර දෙන්නම්:
    CCTV හයි කරපන්
    ගෙදර හොද බල්ලෙක් ගෙනත් හදපන්
    වටේ පිටේ උන්ට හොල්මන් වලට බය බව අගවන්න එපා.
    ඔතන ඇති හොල්මනක් නෑ. පොඩ්ඩක් හොයල බලපන් වටේ පිටේ එකෙක් උබලගෙ ගෙදර ගන්න බලන් ඉන්නවද කියල
    ඔන්න මුට ඔය මානසික ලෙඩේ මානසික විදියටම විසදගන්න දීපන් බන්. බියෙන් තැති ගෙන ඉන්නේ 🙃 . ඉතින් මේ වගේ බලි තොවිල් පස්සේ යනවා. ගිහින් එපා උන දවසක ඕවා තේරෙයි.. බුතයා පැත්තකින් තියපන්. ඇදුමකුත් මහගෙන ඌ අලුත් විදියට. :lol:
    කියල තේරුම් කරන්න යන්න ඒපා . කොහේ හරි එකෙක්ට කියක් හරි දීල දීල එපා උනාම තේරුම් යයි .