ඉදිරි මාස කිහිපය තුල වාහන මිලට කුමක් විය හැකිද ? අඩු හෝ වැඩි වේ නම් එයට හේතුවත් පැහැදිලි කල හැකිනම් වටිනවා 

Last edited:

sirawata, 20kata wage ganna hoda mokak da bn.ඉදිරි මාස කිහිපය තුල වාහන මිලට කුමක් විය හැකිද ? අඩු හෝ වැඩි වේ නම් එයට හේතුවත් පැහැදිලි කල හැකිනම් වටිනවා![]()
meka wenna puluwan. habai issrara thibuna milatama nawatha adu wei kiyala hithanna baතව ඉස්සරහට වැඩි වෙනව තාම වාහන බයියෝ අතරේ තමයි හුවමාරු වෙන්නේ ඇත්තටම වාහනයක් ගන්න ගැනුම්කරුවෝ ඉන්නේ 5%ක් විතර.
ඔහොම ගිහිං එක අවස්තාවක් එනවා ගැනුම්කරුවෝ (ඒ කියන්නේ වාහනයක අවශ්‍යතාව මත එක යුස් කරන්න ගන්න ඉන්න අය) නැතිම මට්ටමකට පත්වෙන (මේක වෙන්නේ අසාමන්‍ය මිල ඉහළදමිම, ආර්ථිකය වැටීම , මේ අවස්තාව වාහන මිලදීගැනීමට සුදුසු වෙලාවක් නොවන බව වැටහීම වගේ දේවල් නිසා)
මේ ලෙවල් එකට ආවම ඔය විකුනන්න දාන ඒවා ගන්න අය නැති වෙනව
එතනින් එහාට වෙන්නේ මිල ටිකෙන් ටික අඩු වෙන එක
ලක්ස 40 කාර් එක මේ තත්වෙට ආවම සෙනිකව ලක්ස 20ක් වෙන්නේ නං නෑ ටිකෙන් ටික මිල අඩු වෙන්න ගන්නවා ඔය ක්‍රෑෂ් පොයින්ට් එකෙන් පස්සේ
අදහසක් නැ මචන් මේ යන ගණන් එක්කsirawata, 20kata wage ganna hoda mokak da bn.
තැනක් you දැන් නම් පික් එකට ඇවිල්ලා නේද තියෙන්නේතව ඉස්සරහට වැඩි වෙනව තාම වාහන බයියෝ අතරේ තමයි හුවමාරු වෙන්නේ ඇත්තටම වාහනයක් ගන්න ගැනුම්කරුවෝ ඉන්නේ 5%ක් විතර.
ඔහොම ගිහිං එක අවස්තාවක් එනවා ගැනුම්කරුවෝ (ඒ කියන්නේ වාහනයක අවශ්‍යතාව මත එක යුස් කරන්න ගන්න ඉන්න අය) නැතිම මට්ටමකට පත්වෙන (මේක වෙන්නේ අසාමන්‍ය මිල ඉහළදමිම, ආර්ථිකය වැටීම , මේ අවස්තාව වාහන මිලදීගැනීමට සුදුසු වෙලාවක් නොවන බව වැටහීම වගේ දේවල් නිසා)
මේ ලෙවල් එකට ආවම ඔය විකුනන්න දාන ඒවා ගන්න අය නැති වෙනව
එතනින් එහාට වෙන්නේ මිල ටිකෙන් ටික අඩු වෙන එක
ලක්ස 40 කාර් එක මේ තත්වෙට ආවම සෙනිකව ලක්ස 20ක් වෙන්නේ නං නෑ ටිකෙන් ටික මිල අඩු වෙන්න ගන්නවා ඔය ක්‍රෑෂ් පොයින්ට් එකෙන් පස්සේ
දෙසැම්බර් වෙනකොට වගේඋබේ ඉදිරිය කවදා වගේ ද
2021 මොකුත් වෙන්නේ නැහැ... ලෝකල් ඇසෙම්බල් කල කාර් 216 + 45 + 108 විතර එයි... එච්චරයි......
Nopතැනක් you දැන් නම් පික් එකට ඇවිල්ලා නේද තියෙන්නේ
දෙසැම්බර් වෙනකොට වගේ
------ Post added on Jul 30, 2021 at 2:17 PM
ඉහලටම ගිහින් ඕනම එකක් පහලට වෑටෙනවා.. ඒක වෙන්න බොහොම ලගයි කියලා වාහන විකුණන එවුන් කියන්නේඅඩු වෙයි කියලා හිතන්න අමාරුයි කොහොමත් ගේන්න දෙන එකක් නෑ ගෙනාවත් ලොකු අඩුවීමක් වෙන් නෑ දැන් යෙන් රේට් එක වැඩියි නේ ටැක්ස් ඔක්කොම සෙට් උනාම ගේන එක ඉතින් තියන එකට වඩා පොඩ්ඩක් ලාබ වෙයි ඉතින් අර පැජරෝ ගේන්න හරි ටික දවසකට අවසර දෙයි ද දන් නෑ මොකද පර්මිට් දුන්නේ නිකම් වෙන්න බෑ