වාහන මිල

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉදිරි මාස කිහිපය තුල වාහන මිලට කුමක් විය හැකිද ? අඩු හෝ වැඩි වේ නම් එයට හේතුවත් පැහැදිලි කල හැකිනම් වටිනවා :)
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    ඉදිරි මාස කිහිපය තුල වාහන මිලට කුමක් විය හැකිද ? අඩු හෝ වැඩි වේ නම් එයට හේතුවත් පැහැදිලි කල හැකිනම් වටිනවා :)
    sirawata, 20kata wage ganna hoda mokak da bn.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    තව ඉස්සරහට වැඩි වෙනව තාම වාහන බයියෝ අතරේ තමයි හුවමාරු වෙන්නේ ඇත්තටම වාහනයක් ගන්න ගැනුම්කරුවෝ ඉන්නේ 5%ක් විතර.

    ඔහොම ගිහිං එක අවස්තාවක් එනවා ගැනුම්කරුවෝ (ඒ කියන්නේ වාහනයක අවශ්‍යතාව මත එක යුස් කරන්න ගන්න ඉන්න අය) නැතිම මට්ටමකට පත්වෙන (මේක වෙන්නේ අසාමන්‍ය මිල ඉහළදමිම, ආර්ථිකය වැටීම , මේ අවස්තාව වාහන මිලදීගැනීමට සුදුසු වෙලාවක් නොවන බව වැටහීම වගේ දේවල් නිසා)

    මේ ලෙවල් එකට ආවම ඔය විකුනන්න දාන ඒවා ගන්න අය නැති වෙනව
    එතනින් එහාට වෙන්නේ මිල ටිකෙන් ටික අඩු වෙන එක

    ලක්ස 40 කාර් එක මේ තත්වෙට ආවම සෙනිකව ලක්ස 20ක් වෙන්නේ නං නෑ ටිකෙන් ටික මිල අඩු වෙන්න ගන්නවා ඔය ක්‍රෑෂ් පොයින්ට් එකෙන් පස්සේ
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780

    meka wenna puluwan. habai issrara thibuna milatama nawatha adu wei kiyala hithanna ba
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,897
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ ඉදිරිය කවදා වගේ ද
    2021 මොකුත් වෙන්නේ නැහැ... ලෝකල් ඇසෙම්බල් කල කාර් 216 + 45 + 108 විතර එයි ලංකාවටම... එච්චරයි...... එකත් කලින් තිබ්බට වඩා ලක්ෂ 10ක් වත් වැඩි වෙන සයිලයක් තමා තාම තියෙන්නේ.....
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තව ඉස්සරහට වැඩි වෙනව තාම වාහන බයියෝ අතරේ තමයි හුවමාරු වෙන්නේ ඇත්තටම වාහනයක් ගන්න ගැනුම්කරුවෝ ඉන්නේ 5%ක් විතර.

    ඔහොම ගිහිං එක අවස්තාවක් එනවා ගැනුම්කරුවෝ (ඒ කියන්නේ වාහනයක අවශ්‍යතාව මත එක යුස් කරන්න ගන්න ඉන්න අය) නැතිම මට්ටමකට පත්වෙන (මේක වෙන්නේ අසාමන්‍ය මිල ඉහළදමිම, ආර්ථිකය වැටීම , මේ අවස්තාව වාහන මිලදීගැනීමට සුදුසු වෙලාවක් නොවන බව වැටහීම වගේ දේවල් නිසා)

    මේ ලෙවල් එකට ආවම ඔය විකුනන්න දාන ඒවා ගන්න අය නැති වෙනව
    එතනින් එහාට වෙන්නේ මිල ටිකෙන් ටික අඩු වෙන එක

    ලක්ස 40 කාර් එක මේ තත්වෙට ආවම සෙනිකව ලක්ස 20ක් වෙන්නේ නං නෑ ටිකෙන් ටික මිල අඩු වෙන්න ගන්නවා ඔය ක්‍රෑෂ් පොයින්ට් එකෙන් පස්සේ
    තැනක් you දැන් නම් පික් එකට ඇවිල්ලා නේද තියෙන්නේ

    උබේ ඉදිරිය කවදා වගේ ද
    2021 මොකුත් වෙන්නේ නැහැ... ලෝකල් ඇසෙම්බල් කල කාර් 216 + 45 + 108 විතර එයි... එච්චරයි......
    දෙසැම්බර් වෙනකොට වගේ
    ------ Post added on Jul 30, 2021 at 2:17 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,931
    67,191
    113
    තැනක් you දැන් නම් පික් එකට ඇවිල්ලා නේද තියෙන්නේ

    දෙසැම්බර් වෙනකොට වගේ
    ------ Post added on Jul 30, 2021 at 2:17 PM
    Nop
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    wedi wenawa bn, eye 1,15 ta EVO 9 ekak set wela call eka ganna tikata sale karayek issuwa. sale un bargain nokara price ekata wahana geniyanawa kiyannema ithin issarahata price ekata wena de hithaganna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් නම් පීක් එකට ඈවිල්ලා වගේ.. කොයි වෙලාවේ හරි පහලට වෑටෙන්න පටන් ගන්නවා .. මොකද අනිත් බිස්නස් ඔක්කොම පහලට යන්නේ..
     
    • Like
    Reactions: acryan and 222ranga

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩු වෙයි කියලා හිතන්න අමාරුයි කොහොමත් ගේන්න දෙන එකක් නෑ ගෙනාවත් ලොකු අඩුවීමක් වෙන් නෑ දැන් යෙන් රේට් එක වැඩියි නේ ටැක්ස් ඔක්කොම සෙට් උනාම ගේන එක ඉතින් තියන එකට වඩා පොඩ්ඩක් ලාබ වෙයි ඉතින් අර පැජරෝ ගේන්න හරි ටික දවසකට අවසර දෙයි ද දන් නෑ මොකද පර්මිට් දුන්නේ නිකම් වෙන්න බෑ
     
    • Love
    Reactions: hacker T

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අඩු වෙයි කියලා හිතන්න අමාරුයි කොහොමත් ගේන්න දෙන එකක් නෑ ගෙනාවත් ලොකු අඩුවීමක් වෙන් නෑ දැන් යෙන් රේට් එක වැඩියි නේ ටැක්ස් ඔක්කොම සෙට් උනාම ගේන එක ඉතින් තියන එකට වඩා පොඩ්ඩක් ලාබ වෙයි ඉතින් අර පැජරෝ ගේන්න හරි ටික දවසකට අවසර දෙයි ද දන් නෑ මොකද පර්මිට් දුන්නේ නිකම් වෙන්න බෑ
    ඉහලටම ගිහින් ඕනම එකක් පහලට වෑටෙනවා.. ඒක වෙන්න බොහොම ලගයි කියලා වාහන විකුණන එවුන් කියන්නේ