lankawe henama overrated magulak thamai meh.
ගොඩක් අයට ඕකම වෙනවා නෙහැදැන් නම් පික් එකේ වගේ තියෙන්නේ. මං ෆොලෝ කරන් හිටිය ලන්සර් සෙට් එකක් තිබුණා. ඒව දාපු ගානට වඩා දැන් අඩුවෙන් දානවා. අනිත් ඒවනම් දවසින් දවස වැඩි වෙනවා. අඩුවට දාපු ඇක්ව එකකුයි විට්ස් එකකුයි බලන්න යන්න ලෑස්ති වෙලා තියෙද්දී ගණන් ඉස්සුවා. සෙල් කාරයෙක් කොල් කරලා කිව්වාලු ඔය ගානට දෙන්න එපා කියලා![]()

salli print karata oyage athata owa enne nehene? jobs karana aya govt eke inne podi pirisai. 70%k inne business karala/private sector ekata.hugak aya jobs walin ain karala. mewage wathawaranayakadi, wahana gena nemei balanne. kanna bonna.adu wei kiyla hithenwa next year april wge wenakota. salli print krna hnda khomth issra tram adu wena ekak nm na. habai me yna price ekata wada adu wei
salli aththta enna ooni na. badu mila wadi wenwa. habai dn vahana wla tynne asamanya ganak neh.. oya pumbapu gana adu wei minissu ganne nathi unama..salli print karata oyage athata owa enne nehene? jobs karana aya govt eke inne podi pirisai. 70%k inne business karala/private sector ekata.hugak aya jobs walin ain karala. mewage wathawaranayakadi, wahana gena nemei balanne. kanna bonna.
මටත් හිතෙන්නේ මේකමයි මචන්මටත් හිතා ගන්න බැරුව ඉන්නෙ මොකක් වේයිද කියලා මමත් කාලයක් ඉදලා වාහනයක් ගන්න ට්‍රයි කරනවා එත් මේ දවස්වල ආසාමන්‍ය ගනන් වලට යන්නෙ එක නිසා ගන්න හිතෙන් නැගැ මොකටද යකඩ ගොඩකට ඔච්චර දෙන්නෙ කියලා අනික අපි ගොඩක් ගන්නෙ පාවිච්චි කරපු එවා එවත් පට්ට ගහපුවා තියෙන්නෙ නොවිටිනා ගනට ලක්ෂ ගනන් දිලා එ අස්සේ තව රෙපයාර් ආවම මොනව කරන්නද