If I am The president

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ලන්කාවෙ ජනාදිපති මම නම් කොරෝනා පාලනය කරන්නෙ මෙහෙමයි.

    මාස 2කක තද ලොක්ඩවුන් එකක් දානව. බ්‍රෝඩර් ටික වහල දානවා.
    බිලියන 200ක් මුදල් අච්චූ ගහනවා.

    සෑම පුද්ගලයෙක්ටම 5000ක් ලබා දෙනව. ගෙදරකට 4 දෙනයි නම් ගෙදරට 20ක් ලැබෙනව. ඒකට බිලියන 100ක් යනවා.

    රාජ්‍ය සේවකයෝ ලක්ශ 5කුයි හමුදාවෙන් ලක්ශෙකුයි යොදවල ක්‍රමවත් විදියට සවුක්‍යාරක්ශිතව ගේ ගාවටම ගොවියාගෙන්ම හාල් පොල් එලෝලු බෙහෙත් යවනවා . වහන්න සති 2කකට කලින් මෙ සෙට් එක වැක්සීන් කරනවා.
    මේකට 30 බිලියන් වත් යයි. මාස 2යිනෙ.

    තව බිලියන 20ක් සුපර්මාකට් සෙට් එකට ප්‍රදාන විදියට ලබාදීල අර වැඩේට උන්ගේ ජාලය සම්බන්ද කරගන්නවා.

    පොලිසිය දම්මල නීති කඩන එවුන්ව අල්ලල මාස 2ක් හිරේට දන්න නිති හදනවා.

    තව 10 බිලියන් වගේ දාල බ්‍රෝඩර් ටික තදටම වහල දානව මාස ගානකට. අයිත් අරින්නෙ නැ

    ලන්කාවට එන්න බලන් ඉන්න රට විරුවන්ව ලන්කාවට සවුක්‍යාරක්ශිතව ගෙන්නගන්න තව බිලියන 10ක් දානව.

    තව බිලියට 10ක් දාල ලන්කාවෙ export දිරිගන්වන්න ප්‍රොමොශන් එකක් කරනවා. නීති ලිහිල් කරනවා. ව්‍ර්ර්තීය පුහුනු පාටමාලාවක් දාල උගන්නනවා තව 10 බිලියන් දාල.

    මෙහෙම කරොත් රට ඇතුලෙ ඉන්න එවුන් ටික හරි ආතල් එකේ ඉදී මාස 2කකට පස්සෙ. පිටින් කොරෝන එන්නෙත් නැ.

    උබලට තියෙන ප්‍රස්න දාපල්ලකො දැන්. තව සල්ලි තියෙනව ඒව විසදන්න.

    PS-
    රට නෝමල් දුවන්න ගත්තාම interest රේට් වැඩි කරනවා. අර print කරල දුන්න Money supply එක ඇබ්සෝර්ප් කරල උද්දමනය ශේප් කරගන්න. ඊට පස්සෙ ඉතුරු අවුරුදු වලට බෙදිල යන්න ක්‍රමයෙන් රේට්ස් අඩු කරනවා.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    ලන්කාවෙ ජනාදිපති මම නම් කොරෝනා පාලනය කරන්නෙ මෙහෙමයි.

    මාස 2කක තද ලොක්ඩවුන් එකක් දානව. බ්‍රෝඩර් ටික වහල දානවා.
    බිලියන 200ක් මුදල් අච්චූ ගහනවා.

    සෑම පුද්ගලයෙක්ටම 5000ක් ලබා දෙනව. ගෙදරකට 4 දෙනයි නම් ගෙදරට 20ක් ලැබෙනව. ඒකට බිලියන 100ක් යනවා.

    රාජ්‍ය සේවකයෝ ලක්ශ 5කුයි හමුදාවෙන් ලක්ශෙකුයි යොදවල ක්‍රමවත් විදියට සවුක්‍යාරක්ශිතව ගේ ගාවටම ගොවියාගෙන්ම හාල් පොල් එලෝලු බෙහෙත් යවනවා . වහන්න සති 2කකට කලින් මෙ සෙට් එක වැක්සීන් කරනවා.
    මේකට 30 බිලියන් වත් යයි. මාස 2යිනෙ.

    තව බිලියන 20ක් සුපර්මාකට් සෙට් එකට ප්‍රදාන විදියට ලබාදීල අර වැඩේට උන්ගේ ජාලය සම්බන්ද කරගන්නවා.

    පොලිසිය දම්මල නීති කඩන එවුන්ව අල්ලල මාස 2ක් හිරේට දන්න නිති හදනවා.

    තව 10 බිලියන් වගේ දාල බ්‍රෝඩර් ටික තදටම වහල දානව මාස ගානකට. අයිත් අරින්නෙ නැ
    රට බංකොලොත්
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම ප්‍රසිඩන්ට් නම් අයිටීබේස්ඩ් ජොබ් කරන රජයේ උන්ට ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි වර්ක් ෆ්රොම් හෝම් දින තුනක් හෝ හතරක් සතියකට ලබා ගත හැකි අන්දමට කැබිනට් පත්‍රිකාවක් සම්මත කරලා ඒක රටේ නීතිය කරනවා! කරලා ජනාධිපතිකම චම්පික බෝස්ට කරගන්න දීලා බැහැලා යනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ ලොක්ඩවුන් එකෙන් මාස 4කට පස්සෙ අයෙත් කොරෝනා රැල්ලක් එනව, කොරෝනා උබ ඔය හිතන ක්‍රමේට පාලනය කරන්ඩ බැ🤭🤭🤭
     
    • Haha
    Reactions: Roxxy2K

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    උබේ ලොක්ඩවුන් එකෙන් මාස 4කට පස්සෙ අයෙත් කොරෝනා රැල්ලක් එනව, කොරෝනා උබ ඔය හිතන ක්‍රමේට පාලනය කරන්ඩ බැ🤭🤭🤭

    එන්නෙ නෑ. රටට ඇතුල් වෙන්න ඉඩ තියන්නෙ නෑ. බෝඩර් තදින්ම වහනවා

    රට බංකොලොත්
    එහෙනම් දැනට දහ ගුනයක් විතර බන්කොලොත් වෙන්න ඕනෙ. දැනට 1000 බිලියන් විතර ප්‍රින්ට් කරල තියෙනවා
    ------ Post added on Jul 31, 2021 at 12:50 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ප්‍රසිඩන්ට් නම් අයිටීබේස්ඩ් ජොබ් කරන රජයේ උන්ට ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි වර්ක් ෆ්රොම් හෝම් දින තුනක් හෝ හතරක් සතියකට ලබා ගත හැකි අන්දමට කැබිනට් පත්‍රිකාවක් සම්මත කරලා ඒක රටේ නීතිය කරනවා! කරලා ජනාධිපතිකම චම්පික බෝස්ට කරගන්න දීලා බැහැලා යනවා.
    ඈ බන් නරකද පඩිය විතරක් හම්බෙන්ඩ සම්මත කරානම් ගෙදර ඉදන් මොන වැඩද ඉතින්🤭🤭

    එන්නෙ නෑ. රටට ඇතුල් වෙන්න ඉඩ තියන්නෙ නෑ. බෝඩර් තදින්ම වහනවා

    ------ Post added on Jul 31, 2021 at 12:50 AM
    පිටින් නෙමේ බන් රට ඇතුලෙන්මයි බෝ වෙන්නෙ ,
    ------ Post added on Jul 31, 2021 at 12:51 AM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඈ බන් නරකද පඩිය විතරක් හම්බෙන්ඩ සම්මත කරානම් ගෙදර ඉදන් මොන වැඩද ඉතින්🤭🤭

    පිටින් නෙමේ බන් රට ඇතුලෙන්මයි බෝ වෙන්නෙ ,
    ------ Post added on Jul 31, 2021 at 12:51 AM

    රට ඇතුලෙ කොරෝන නැතිම කරල දානවා. මාස 2ක් ගෙවල් අස්සෙම හිටියම හරී. ගෙවල් වටෙ එවුන් කොටු පැන්නත් දවස් 14 එවා 4ක්ම සෙට් වෙනවා මාස 2ට. දවස් 14යි කෙනෙක් වාහකයෙක් වෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    රට ඇතුලෙ කොරෝන නැතිම කරල දානවා. මාස 2ක් ගෙවල් අස්සෙම හිටියම හරී. ගෙවල් වටෙ එවුන් කොටු පැන්නත් දවස් 14 එවා 4ක්ම සෙට් වෙනවා මාස 2ට. දවස් 14යි කෙනෙක් වාහකයෙක් වෙන්නෙ.
    මාස දෙකකට පස්සෙ එන වාහකයන්ට මොකද කරන්නෙ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මාස දෙකකට පස්සෙ එන වාහකයන්ට මොකද කරන්නෙ

    Spread එක නැති වෙන මට්ටමෙ ලොක්ඩ්වුන් එකකට යන්නේ. මේ ගෙදර එකාට එහා ගෙදරට යන්න තහනම් සහ ඉල්ලීමක් කරනවා රට වෙනුවෙන් පුරවැසියන්ගෙන්. අවුල් පැතිවල පොලිසිය දාල අත පය කඩල මීඩියා එකේ පෙන්නල මාස 2ක් හිරේට දානව. දාද්දී කියන්නෙ අවුරුදූ 5ක් හිරේ කියල. ඇප නැතුව

    ස්ප්‍රෙඩ් එක 0 උනොත් අයිත් වාහකයෙක් ඉන්න විදියක් නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    එන්නෙ නෑ. රටට ඇතුල් වෙන්න ඉඩ තියන්නෙ නෑ. බෝඩර් තදින්ම වහනවා

    එහෙනම් දැනට දහ ගුනයක් විතර බන්කොලොත් වෙන්න ඕනෙ. දැනට 1000 බිලියන් විතර ප්‍රින්ට් කරල තියෙනවා
    ------ Post added on Jul 31, 2021 at 12:50 AM
    බංකොලොත් වෙන්නේ උඹ කරන කිසිම දෙයක් ප්‍රගතිශිලි හෝ සැලසුමක් නැති ළඟ චූන් නිසා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රට ඇතුලෙ කොරෝන නැතිම කරල දානවා. මාස 2ක් ගෙවල් අස්සෙම හිටියම හරී. ගෙවල් වටෙ එවුන් කොටු පැන්නත් දවස් 14 එවා 4ක්ම සෙට් වෙනවා මාස 2ට. දවස් 14යි කෙනෙක් වාහකයෙක් වෙන්නෙ.

    සැමනුයි පරිප්පුයි අඩු කරලා ඉඳපන් :angry::angry::angry:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    Spread එක නැති වෙන මට්ටමෙ ලොක්ඩ්වුන් එකකට යන්නේ. මේ ගෙදර එකාට එහා ගෙදරට යන්න තහනම් සහ ඉල්ලීමක් කරනවා රට වෙනුවෙන් පුරවැසියන්ගෙන්. අවුල් පැතිවල පොලිසිය දාල අත පය කඩල මීඩියා එකේ පෙන්නල මාස 2ක් හිරේට දානව.

    ස්ප්‍රෙඩ් එක 0 උනොත් අයිත් වාහකයෙක් ඉන්න විදියක් නෑ
    වැරදි. රෝග සිද්ධාන්තය තේරෙන්නැ. අනිත් රටවලත් ඕකම කරන්න ගියා. කරත් එක්කnz වල 0 පේෂන්ට්.නමුත් හරි ගියේ නැ.
     
    • Like
    Reactions: tha123

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    වැරදි. රෝග සිද්ධාන්තය තේරෙන්නැ. අනිත් රටවලත් ඕකම කරන්න ගියා. කරත් එක්කnz වල 0 පේෂන්ට්.නමුත් හරි ගියේ නැ.
    බ්‍රෝඩර් හරියට වහන් හිටියේ නෑනෙ. එ අඩු පාඩූ බලල එහ්නම් NZ උදාහරණයට අරන් උන් කරපු වැරදිත් හදාගන්නව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Spread එක නැති වෙන මට්ටමෙ ලොක්ඩ්වුන් එකකට යන්නේ. මේ ගෙදර එකාට එහා ගෙදරට යන්න තහනම් සහ ඉල්ලීමක් කරනවා රට වෙනුවෙන් පුරවැසියන්ගෙන්. අවුල් පැතිවල පොලිසිය දාල අත පය කඩල මීඩියා එකේ පෙන්නල මාස 2ක් හිරේට දානව. දාද්දී කියන්නෙ අවුරුදූ 5ක් හිරේ කියල. ඇප නැතුව

    ස්ප්‍රෙඩ් එක 0 උනොත් අයිත් වාහකයෙක් ඉන්න විදියක් නෑ
    චිනෙ කොරා හරිගියෙ නැ, පලනය උනා ඒත් නැති උනේ නැ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මාස දෙකකට නෙ අරින්නෙ නැත්තෙ?
    නැ නෑ මචන්. බ්‍රෝඩර් මාස ගානකට වහල දානව කියල මැද්දෙන් ලියල තියෙන්නෙ. බ්‍රෝඩර් රකින්න සල්ලිත් වෙන් කරනවා
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,369
    3,520
    113
    Spread එක නැති වෙන මට්ටමෙ ලොක්ඩ්වුන් එකකට යන්නේ. මේ ගෙදර එකාට එහා ගෙදරට යන්න තහනම් සහ ඉල්ලීමක් කරනවා රට වෙනුවෙන් පුරවැසියන්ගෙන්. අවුල් පැතිවල පොලිසිය දාල අත පය කඩල මීඩියා එකේ පෙන්නල මාස 2ක් හිරේට දානව. දාද්දී කියන්නෙ අවුරුදූ 5ක් හිරේ කියල. ඇප නැතුව

    ස්ප්‍රෙඩ් එක 0 උනොත් අයිත් වාහකයෙක් ඉන්න විදියක් නෑ
    ඔහොම කරන එක ලේසි නැහැ බන්, මන් දන්න තරමට සැරටම border control කරපු රටක් තමයි Australia, ඒත් බලපන් දැන් උන්ගේත් වැඩි වෙනවනේ

    Corona එක්ක රට ඉස්සරහට යන එක තමයි කරන්න පුළුවන් දේ, vaccination process එක strong කරලා පුළුවන් තරම් vaccinate කරලා රට අරින එක තමයි පිළියම. හැමදාම වහන් ඉන්න එක කරන්න බැහැ