ඒ මොන කුණුහබ්බයක්ද බන් ඒ?


2017 හදපු වාහනයකට වඩා 2020 හදපු ඒ ජාතියෙම වාහන මිලෙන් අඩුවෙන්නෙ කොහොමද?


සරලම උදාහරණයක් අරන් කියන්නං.
ඔය 2019 වගේ හදපු premio වලට රුපියල් මිලියන 19 ක් වගේ ගණන් කියන්නෙ. (මම ඇඩ් වල දැක්ක ගණන් කියන්නෙ) දැන් ලබන අවුරුද්දෙ මුල imports කරන්න දුන්නොත් (දෙන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ) 2021 premio එකත් ගෙන්නලා හොඳ ලාභයක් තියාගෙන මිලියන 19 ටම දෙන්න පුළුවන් නිසා එහෙම වෙනව කියල මම කියන්නෙ. ඇයි එහෙම නොවෙන්නෙ කියල මට කියපන්කො.
කාටහරි premio එකක් ගන්න ඕන උනොත් 2022 දි ඌ ගන්නෙ මිලියන 19 ට තියෙන 2019 එකද? ඒ ගානටම තියෙන 2021 එකක්ද?
ඒ මම උනොත් මට මොළේ විකෘතියක් නැත්නං මම ගන්නෙ නං අලුත් එක. උබ 2019 එකද ගන්නෙ?
ඔට්ටුවක් දාමු. Conditions කියන්න මට.