වාහන මිල

acryan

Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    mata thiyana prashnae, mechara wadi welath, ganna un innawada bung? minissu athee sallith na ne wenada wagee? :eek:
     
    • Love
    Reactions: hacker T

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    2020 ජනවාරි වලදි ලංකාවට ගේන්න පුළුවන් පරණම කාර් එක 2017 හදපු එකක්.

    2023 ජනවාරිදිත් 2020 ජනවාරි සියළු නීති සහ බදු එහෙමම තියලා වාහන ගෙන්නන්න දුන්නොත්, ගෙන්න පුළුවන් පරණම වාහනය, 2020 ජනවාරි හදපු එකක්.


    ඔයා කියන්නෙ එතකොට 2020 ජනවාරි වෙද්දි 2017 ජනවාරි හදපු වාහනයක් ගත්ත මිලට වඩා 2023 ජනවාරි වෙද්දි 2020 හදපු වාහනයක් අඩුවට ගන්න පුළුවන් කියන එකද්? පැහැදිලි කරන්න බලන්න. අපිටත් දැනගන්න.

    මම නම් කියන්නෙ එහෙම වෙන්නෙ නෑ මිල වැඩි වෙනවා ඒකාන්තයි. ඔට්ටුවක් දාන්න වුනත් පුළුවන් ප්‍රසිද්ධියෙම.
    2010-2013 කාලේ වාහන මිළට මොකද උනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒකම තමයි මේ දවස්වල වෙලා තියෙන්නේ : ඒක නිසා මේ වේලාවේ වාහන ගැන හිතන්නේ වත් නැතුව ඉන්න එක ඇඟට ගුණය "
     
    • Love
    Reactions: hacker T

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතින් 2023 දි මොකටද 2017 ඒවා ගෙන්නන්න ඕන වෙන්නෙ? 2017 ඒවයෙ විතරද රෝද කැරකෙන්නෙ?

    2023 දි වාහන Import කරන්න දුන්නොත් 2017 හදපු වාහන ගේන්න බෑ. ඉතින්? මොකක්ද ප්‍රශ්නෙ??

    උබ කියන එකයි පැහැදිලි නැත්තෙ.

    උඹ වල්ගෙ පාගන් ඉන්නෙ මචන්. කියන දේ තේරිලා නෑ උඹට. නැතිනම් සරල දෙයක් ඔලුවෙ තියන් ඒක කියාගන්න බැරුව වටේ යනව. මේකයි විස්තර ඇතුව කියනව නම්.

    ජපානෙ එක වාහන මාදිලියක් ගත්තොත් ඒකෙ මිල වෙනස් වෙන්නෙ අවුරුද්දයි මයිලේජ් එකයි ඔක්ශන් ග්‍රේඩ් එකයි පාටයි වගේ ඒවගෙන්. එතකොට මෙහෙට ගේන්න අවසර දීලා තිබ්බෙ අවුරුදු 3ක් පිටිපස්සට යනකම් කාලය ඇතුලත හදපු ඒවා විතරයි. (කාර් සහ SUV වලට අදාලව)

    ඉතින් 2020 ජනවාරි ආනයන තහනම් කරන්න ඔන්න මෙන්න තියෙද්දි ජපානෙ 2017 ජනවාරි හදපු වාහනයක් මෙහෙ local market තිබුණ මිලක් තියෙනවා. ඒ මිල අපි රුපියල් ලක්ෂ 40යි කියමු උදාහරණයකට. එතකොට ඒ කාලෙ ගේන්න පුළුවන් පරණම වාහනේ ගේන්න යන්නෙ ලක්ෂ 40යි.

    2023 දි වාහන ඔය නීති ඔය ටැක්ස් යටතේම ගෙන්නන්න දුන්නා කියලා හිතමු. එතකොට ගේන්න පුළුවන් පරණම වාහනය 2020 හදපු එකක්. ඒක මෙහෙම ගෙනාවාම ඔය ටැක්ස් ඔය නීති ඔහොමම තිබ්බත් ලක්ෂ 40කට ගේන්න බෑ. ඒ වෙද්දි කොහොමත් 2017 හදපු එකක් ගේන්න බෑ අවුරුදු 3ට වඩා කල් ගිහින් නිසා.

    එතකොට ජපානෙන් ගේන්න පුළුවන් පරණම වාහනේ ගෙනාවත් ඒක 2020 දි මිලට වඩා 2023දි අනිවාර්යෙන්ම වැඩි වෙනව. ඔයා වාහන ඉම්පෝට් කරන කෙනෙක්ද නම් දන්නෙ නෑ. නමුත් ඉම්පෝට් කරපු අයගෙන් අහන්න වාහන දිගට ගෙන්නන්න දුන්න කාලෙ ඔක්ෂන් එකේ මිල තීරණය වුනේ අවුරුද්ද අනුව. ලංකාවට ගේන්න පුළුවන් අවුරුදු සීමාව අවුරුදු 3යි. එතකොට අවුරුද්දක් ඇතුලත හදපු වාහනේ මිලට වඩා ගොඩක් අඩුව යන්නෙ අවුරුදු 2ක් පිටිපස්සට හදපු එක. ඊටත් ගොඩක් අඩුයි අවුරුදු 3ක් ඇතුලත හදපු එක.

    කාරණාව සරල කරන්නම් තවත් තේරෙන්නෙ නෑ නම්..

    සියලු නීති එහෙමම තියෙද්දි,
    2020දි ජපානෙන් කොල 140කට ගත්ත 2017 හදපු වාහනයක් 2020දි ලංකාවෙදි විකුණපු මිලට වඩ 2023 දි ජපානෙන් කොල 140කට ගත්ත 2020 හදපු වාහනයක් ලංකාවට ගෙනත් විකුණනකොට මිල අනිවාර්‍යෙන්ම වැඩියි.

    සංසන්දනය කරනකොට අවස්ථාවට අනුව සංසන්දනය කරන්න. ඔයා කියන්නෙ අද (01/08/2021), 2016 විතර හදපු වාහනයක් මාකට් එකෙ විකුණන්න දාල තියෙන ගාණට වඩා, වාහන ගේන්න දුන්නම එදාට ගේන වාහනෙ (2020 හදපු එකක් කියල හිතමු) ගාණ අඩු වෙනව කියල. ඒක ඕන හරකෙක්ට තේරෙනව මොකද දැන් තියෙන්නෙ වාහන නැති නිසා කෘතිමව මිල වැඩි කිරීමක් (ඉල්ලුමට අවශ්‍ය තරම් සැපයුම නොමැති නිසා දැනට සැපයුම ඇති සීමිත භාන්ඩ ප්‍රමාණයේ මිල ඉහල යෑම). වාහන ගෙන්නන්න දුන්නම ඒ මිලට ඊට අලුත් එකක් ගේන්න පුළුවන් නිසා අර කෘතිමව මිල වැඩි කරපු ඒවගෙ ගණන් නිකම්ම අඩු වෙනවා තමයි. මොකද ඒ වැඩි වීම තිබ්බෙ සැපයුම නැති නිසා ඉල්ලුම වැඩි නිසා.

    ඉතින් වාහන ගේන්න දුන්නම සැපයුම තියෙන නිසා අර සැපයුම නොමැති කාලෙ මිලට වඩා මිල අඩු වෙනව. නමුත් අවසන් වරට සැපයුම තිබ්බ කාලෙ මිලට වඩා මිල අඩු වෙන්නෙ නෑ. ඒකෙන් කියන්නෙ වාහන මිල තිබ්බට වඩා අඩු වුනා කියලද? නෑ.. මිල වැඩි වෙලා තියෙන්නෙ අවසන් වතාවට ගෙන්නන්න දුන්න ගාණට වඩා. තේරුනාද මංදා?

    තව ටිකක් සරලව කියනව නම් මේ ආණ්ඩුවෙන් ගෑස් මිල රුපියල් 300කින් වැඩි කරලා ආයෙම 150කින් අඩු කලාම මෝඩයෝ කියනවා " අඩේ ආණ්ඩුවෙන් ගෑස් රු. 150කින් මිල අඩු කලා" කියලා. සියළු කාරණා දන්න උන් කියනවා "ගෑසුත් 150කින් මිල වැඩි වුනා" කියල.

    ඔය සරල දේ තේරුනාද?

    2010-2013 කාලේ වාහන මිළට මොකද උනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒකම තමයි මේ දවස්වල වෙලා තියෙන්නේ : ඒක නිසා මේ වේලාවේ වාහන ගැන හිතන්නේ වත් නැතුව ඉන්න එක ඇඟට ගුණය "
    :yes: අත්‍යවශ්‍ය කෙනෙක් හැර අනිවාර්‍යෙන්ම මේ වෙලාවෙ කිසිම වාහනයක් අලුතෙන් ගන්න එක ගැන නොහිතන තරමට හොඳයි. හැබැයි මම නම් හිතන්නෙ කාර් වෑන් ගෙන්නන්න දෙන්න අවුරුදු 2ක් වත් යයි. එතකම් වාහනයක් නැතුව ඉන්න විකල්ප හොයාගන්න වෙනව (පොදු ප්‍රවාහන සේවය. යාලුවෙක්ගෙ වාහනයක් හදිසියට ඉල්ලගන්න එක. හයර් එකට කතා කරගන්න එක වගේ)
    ------ Post added on Aug 1, 2021 at 11:37 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    වාහන ගෙන්නන්න දුන්නම ඒ මිලට ඊට අලුත් එකක් ගේන්න පුළුවන් නිසා අර කෘතිමව මිල වැඩි කරපු ඒවගෙ ගණන් නිකම්ම අඩු වෙනවා තමයි. මොකද ඒ වැඩි වීම තිබ්බෙ සැපයුම නැති නිසා ඉල්ලුම වැඩි නිසා.

    ඉතින් වාහන ගේන්න දුන්නම සැපයුම තියෙන නිසා අර සැපයුම නොමැති කාලෙ මිලට වඩා මිල අඩු වෙනව.

    රචනා ලියන්න දෙයක් නෑ. රට බයිලා ලියලා අන්තිමට උබ මං කියපු එක පිළිඅරගෙන තියෙනවා. ඒක තමයි ඔය quote කරේ. 🤣🤣 අනිත් හැමෝටම කලින්ම තේරුණා මං කියපු දේ. උබට විතරයි නොතේරුණේ. හේතු කියන්න ගියේ නෑ හේතු ඇහුවෙ නෑනෙ. වෙනදේ තමයි කිව්වෙ.

    නමුත් අවසන් වරට සැපයුම තිබ්බ කාලෙ මිලට වඩා මිල අඩු වෙන්නෙ නෑ. ඒකෙන් කියන්නෙ වාහන මිල තිබ්බට වඩා අඩු වුනා කියලද? නෑ.. මිල වැඩි වෙලා තියෙන්නෙ අවසන් වතාවට ගෙන්නන්න දුන්න ගාණට වඩා. තේරුනාද මංදා?

    තව ටිකක් සරලව කියනව නම් මේ ආණ්ඩුවෙන් ගෑස් මිල රුපියල් 300කින් වැඩි කරලා ආයෙම 150කින් අඩු කලාම මෝඩයෝ කියනවා " අඩේ ආණ්ඩුවෙන් ගෑස් රු. 150කින් මිල අඩු කලා" කියලා. සියළු කාරණා දන්න උන් කියනවා "ගෑසුත් 150කින් මිල වැඩි වුනා" කියල.

    ඔය සරල දේ තේරුනාද?

    ඔය සරල දේ තේරුම්ගන්න බැරි උනේ උබටනේ බං. ඒකනෙ කලින් මං උදාහරණ එක්කම කියපු ඒවා ආයෙ මට කියන්නෙ. ආයෙ කියවලා බලපන්. 🖖
     
    • Love
    Reactions: hacker T

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉදිරි මාස කිහිපය තුල වාහන මිලට කුමක් විය හැකිද ? අඩු හෝ වැඩි වේ නම් එයට හේතුවත් පැහැදිලි කල හැකිනම් වටිනවා :)
    මිල පාවෙලා පාවෙලා එපා වෙයි ඉස්සරහට
     
    • Love
    Reactions: hacker T

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රචනා ලියන්න දෙයක් නෑ. රට බයිලා ලියලා අන්තිමට උබ මං කියපු එක පිළිඅරගෙන තියෙනවා. ඒක තමයි ඔය quote කරේ. 🤣🤣 අනිත් හැමෝටම කලින්ම තේරුණා මං කියපු දේ. උබට විතරයි නොතේරුණේ. හේතු කියන්න ගියේ නෑ හේතු ඇහුවෙ නෑනෙ. වෙනදේ තමයි කිව්වෙ.



    ඔය සරල දේ තේරුම්ගන්න බැරි උනේ උබටනේ බං. ඒකනෙ කලින් මං උදාහරණ එක්කම කියපු ඒවා ආයෙ මට කියන්නෙ. ආයෙ කියවලා බලපන්. 🖖


    අනිවාර්යයෙන්ම මේ මිලට වාහන තියෙන්න නං දිගටම import නොකර ඉන්න වෙනවා. කලින් තිබුණ නීති, බදු යටතෙම import කරන්න දුන්නොත් අඩුවෙනවා. අඩුවෙනවාමයි. එහෙම උනේ නැත්තං මං බයියෙක් වෙනවා.


    හරි දැන් වාහන මිල අඩු වෙන හැටි පැහැදිලි කරහන් උඹ බලන්න.
     
    • Love
    Reactions: hacker T

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    අනිවාර්යයෙන්ම මේ මිලට වාහන තියෙන්න නං දිගටම import නොකර ඉන්න වෙනවා. කලින් තිබුණ නීති, බදු යටතෙම import කරන්න දුන්නොත් අඩුවෙනවා. අඩුවෙනවාමයි. එහෙම උනේ නැත්තං මං බයියෙක් වෙනවා.


    හරි දැන් වාහන මිල අඩු වෙන හැටි පැහැදිලි කරහන් උඹ බලන්න.

    උබ මොකක්ද ඔය අඩුවෙනවා කියල මම කියපු එකෙන් හිතන් ඉන්නෙ කියල මට කියපන්කො. ඒ මොහොතෙ ලංකාව ඇතුලේ තියෙන ඕනම වාහනයක, ඒ මොහොතෙ පවතින මිලට වඩා (නිෂ්පාදිත වර්ෂය මොකක් උනත්) මිල අඩුවෙනවා කියල කිව්වෙ.

    ඕක රොකට් සයන්ස් ද? නැත්තං මම ලියපු සිංහල වැරදිද? නැත්තං උබ තේරුම්ගත්ත විදිය වැරදිද කියපන්කො.
     
    • Love
    • Like
    Reactions: hacker T and tha123

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    Okkoma model godak wenaswela 2021 wenakota japan wala...Hyundai kia ewath wenaswela....eken aluth ewa gaththoth parana ewa godakma aduwennath puluwan import karoth next year hari
     
    • Love
    Reactions: hacker T

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තියෙන මිල ගණන් නැවත අඩුවෙයි කියලනම් හිතන්න අමාරුයි. මොකද ලංකාවේ වැඩිකළ කිසිම දෙයක් (කලාතුරකින් දෙයක් ඇරෙන්න.)අඩුවුණේ නම් නෑ.:no::no:
     
    • Love
    Reactions: hacker T

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    තියෙන මිල ගණන් නැවත අඩුවෙයි කියලනම් හිතන්න අමාරුයි. මොකද ලංකාවේ වැඩිකළ කිසිම දෙයක් (කලාතුරකින් දෙයක් ඇරෙන්න.)අඩුවුණේ නම් නෑ.:no::no:
    wahana gennapu gaman owwa thuttu dekata thama denna wenne. minissu aluth ewa gannawa godak adu milata. aluth option enneth. parana ewa mokatada ganne
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තමන්ට වාහනයක් ගන්න ආසනම්, වාහනයක අවශ්‍යතාවය ලොකුවටම තියෙනවනම්, ජීවිතේ බැලන්ස් එකේ යන එකට ඒ මිලදී ගැනීමෙන්අවුලක් නොවී තමන්ගේ ආර්ථිකය පැත්තට අවුලක් වෙන්නේ නැත්නම්, ආයි හෙට අඩු වේවිද වැඩි වේවිද කියල බල බල ඉන්න එපා.තමන්ගේ ආර්ථිකයට ගැලපෙන වාහනයක් හැකි පළමු අවස්ථාවේම ගන්න.ජීවිතේ විඳින්න. මේ කොරෝනත් එක්ක මොනවෙලාවේ බායි කියන්න වෙයිද දන්නේ නෑ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මේ දවස් වල මාකට් එක හදලා තියෙන්නේ බයින්ග් සෙලින්ග් කරන උන්.
    උන් කෘතිමව උස්සපු මාකට් එකක් තියෙන්නේ
    මොන වෙලාවක හරි ඔය මාකට් එකට කෙලවෙනවා
    හද්දිසි නැත්තම් ඉවසලා ඉන්න එක තමා හොඳ
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    637
    211
    43
    Ahana ahana eka open papers me walawe anduwata supiri match ekak gahanna puluwan open paper vehical walatq bucket ekak danmanam
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,183
    113
    Nugegoda
    කාලෙකට අඩුවෙන එකක් නෑ, ආණ්ඩුව වුනත් බලන්නේ ඩොලර් පිට යන එක වලක්වගන්න එක, පිටරටින් වාහන එන එක නැතිවෙනකොට මෙහේ මාකට් ඉබේම ඉස්සෙනවා :cry:
     
    • Like
    Reactions: cuteoz

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    637
    211
    43
    මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ :yes:
    Ei machan kalekata kalin mathakada open papers tiyaganna ba kiyala sahana kalayak dunna... a dawswala vehical open papers tiyagatta un sahena transfer danma document wala adu padu tibba ewatat chance ekak hambuna anduwata income ekat awa dan sale karyoi okkma open papers tiyena vehical ikmanatq wikunna wenawa ohoma ks ekak awoth..anith eka samaharu vehical eke ownerwa dakalawat ne hena risk ehema vehical ekak ganna eka modayo ate gannwa bun
     
    • Wow
    Reactions: Avatar998

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කාලෙකට අඩුවෙන එකක් නෑ, ආණ්ඩුව වුනත් බලන්නේ ඩොලර් පිට යන එක වලක්වගන්න එක, පිටරටින් වාහන එන එක නැතිවෙනකොට මෙහේ මාකට් ඉබේම ඉස්සෙනවා :cry:
    $ ELIYATA YANA EKATA WADA, EGOLLANTA TAX EKEN LOKU PRAMANAYAK ENAWA, CUSTOM EKATA HUGAK PADUY, REVENUE SERVICE EKEN HEMADAMA OKA NADATTU KARANNA BEHE. REVENUE 2000 MILLION MASA 5K ATHULATHA.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,183
    113
    Nugegoda
    $ ELIYATA YANA EKATA WADA, EGOLLANTA TAX EKEN LOKU PRAMANAYAK ENAWA, CUSTOM EKATA HUGAK PADUY, REVENUE SERVICE EKEN HEMADAMA OKA NADATTU KARANNA BEHE. REVENUE 2000 MILLION MASA 5K ATHULATHA.
    ඔව් බදු වලින් සෑහෙන ප්‍රමාණයක් අඩුවෙලා තියෙනව වාහන ආනයනව නැවතීම තුළ නමුත් මේ වෙනකොට රටේ විදේශ සංචිත හිඟය අඩුවීම ඊට වඩා බරපතලයි. මින් ඉදිරියට මීටත් වඩා ආනයන සීමා පනවාවි රටේ සල්ලි පිටට යන එක නවත්තන්න.
     
    • Like
    Reactions: cuteoz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    $ ELIYATA YANA EKATA WADA, EGOLLANTA TAX EKEN LOKU PRAMANAYAK ENAWA, CUSTOM EKATA HUGAK PADUY, REVENUE SERVICE EKEN HEMADAMA OKA NADATTU KARANNA BEHE. REVENUE 2000 MILLION MASA 5K ATHULATHA.

    ඔව් බං ලක්ස 30 ක් වෙන කාර් එකකට ජපානෙට යන්නේ ලක්ස 30ඉ ආණ්ඩුවට බදු ලක්ස 50 ටත් වැඩි
    මේ බදු වලින් තමයි ආණ්ඩුව දුවන්නේ
    ඒවා නැති උනා කියන්නේ උන් හිරවෙනවා
    ඒ නිසා අදික බදු අයකරන ආනයන ලොවෙත් දිගටම නවත්තන්න බෑ
    ඒකනේ සිගරැට්, ඇල්කොහොල් තහනම් කරන්නේ නැත්තේ
     
    • Love
    Reactions: hacker T