Xiaomi phones හොඳද?

Periz

Active member
  • Jun 9, 2021
    139
    211
    43
    Samsung v Xiaomi
    😂😂😂
    පාවිච්චි කරපු අය දන්නව Samsung කොච්චර නම් දුකක් දෙනවද කියල 😂
    Samsung flagship levels ගැන නෙමේ මේ කියන්නෙ
    GCam එක එහෙම දාල බලන්නකෝ photo එහෙම අරන් 🔥
    Signal issues ගැන කියනව නම් මෙහෙමයි
    ඉන්න පැත්තට signal නැත්තම් phone එක අරන් ඒක බලාපොරොත්තු වෙන්න එපා 😂 ගොඩක් අය කියන්නෙ ඕකනෙ
    Hutch එකේ නම් එයාලට කතා කරල settings ඉල්ලන්න ඕන. ඒක උන්ගෙ අවුලක්. Phone එකට එවන ඒව අවුල් කියල උන් ම කියනව... 😒
    Note 10 Pro... Good choice bro. 🔥
    Stocks එහෙම බලල ගන්න... ගොඩක් අඩුයි ඒකයි. MRP එකක් තියනවා mi sri lanka site එකේ... ඊට වැඩියෙන් ගන්න එපා. Company warranty ගන්න...
    Signal adu pathi nisa neme signal issue ekak thiyenawa kiyanne. FB eke search ekak dala balanna samahara Xiomi phones wala ena awlak oka. Dual sim data unath samahara phones wala hariyata switch wenne naha.
     
    • Like
    Reactions: kvu

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    අනේ මන්දා හැමදාම එක එක ප්‍රශ්න අලුත අලුත ඒවා දානවා ෆෑන් ගෲප් වල...නිකම් සූදුවක් වගේ සයෝමි ගන්න එක හොද ෆෝන් එකක් සෙට් වෙන්නත් පුලුවම් නරක එකක් සෙට් වෙන්නත් පුලුවන්.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Same!
    එකම issue එක camera එක ටිකක් එලියට පන්නල හදල තියෙන්නෙ. Phone එක flat surfaces වල තියන කොට කුඩු වෙන්න පුළුවන් ඉස්සරහ glass එක. ඒකටත් පොඩි tampered glass එකක් අලවන්න ඕන, ඒවා buy කරන්න තියනව.

    Redmi note 10, OWKAY! You will never regret. Guaranteed.
    ------ Post added on Aug 2, 2021 at 9:44 AM
    yeah... Daraz eke 650 Rs.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,174
    113
    Nugegoda
    have you experiencing any Signal issue? or slow internet issue
    I am using a Redmi note 8 since January 2020. Great phone in terms of features versus price. Frankly speaking, there are a few signal issues in some areas with 4g LTE. 4g speed tends to reduce drastically sometimes. All you have to do is turn on airplane mode for a second and turn it off again. Your 4g will work again. Apart from that, it has been a great phone. Battery is also doing great
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    thanks bro for the feedback.. ok Done. decided to go ahead with Note 10 pro or Poco F3.
    I think 10 pro is better than F3
    Just try to compare them gsmarena
    Same!
    එකම issue එක camera එක ටිකක් එලියට පන්නල හදල තියෙන්නෙ. Phone එක flat surfaces වල තියන කොට කුඩු වෙන්න පුළුවන් ඉස්සරහ glass එක. ඒකටත් පොඩි tampered glass එකක් අලවන්න ඕන, ඒවා buy කරන්න තියනව.

    Redmi note 10, OWKAY! You will never regret. Guaranteed.
    ------ Post added on Aug 2, 2021 at 9:44 AM
    ඔව් ඔව්
    ඒකට දාද්දි අර ring එක දාන්න
    ඒකට එන tempered එක ගහන්න එපා
    නැත්තම් අර අනික් එක ගහන්න ඕන
    මං නම වැඩියම කැමති ring එකට
    තව හොඳ tempered එකක් ගැහුවම ගොඩ
    පට්ට experience එකක් ගන්න පුළුවන් eu හරි china rom එක හරි ගහල use කලොත්
    Signal adu pathi nisa neme signal issue ekak thiyenawa kiyanne. FB eke search ekak dala balanna samahara Xiomi phones wala ena awlak oka. Dual sim data unath samahara phones wala hariyata switch wenne naha.
    FB එකේ කිව්වෙ අර groupවලනෙ?
    අපෝ ඒවායේ කරන්නෙම මොනාහරි condemn කරන එකමනේ
    හරියට use කරන කෙනෙක්ව අල්ලන් විස්තර අහගන්න
    අනේ මන්දා හැමදාම එක එක ප්‍රශ්න අලුත අලුත ඒවා දානවා ෆෑන් ගෲප් වල...නිකම් සූදුවක් වගේ සයෝමි ගන්න එක හොද ෆෝන් එකක් සෙට් වෙන්නත් පුලුවම් නරක එකක් සෙට් වෙන්නත් පුලුවන්.
    ඔව් අන්න ඒකයි
    ඕන product එකක fail products එන්න පුළුවන්
    ඒකෙන් කියන්නේ නෑනෙ ඔක්කොම fail කියල
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    FB එකේ කිව්වෙ අර groupවලනෙ?
    අපෝ ඒවායේ කරන්නෙම මොනාහරි condemn කරන එකමනේ
    හරියට use කරන කෙනෙක්ව අල්ලන් විස්තර අහගන්න
    Phones 2k ma use karala thama ban wisthare kiyanne. FB group wala ewa wadiye consider kale naha. Namuth experience eken thama dana gathte group wala thiyena ewalath aththak thiyenawa kiyala. Flagship line eke nam issues nathuwa athi. But mid range and budget wala nam issues thiyenawa.

    ඔව් අන්න ඒකයි
    ඕන product එකක fail products එන්න පුළුවන්
    ඒකෙන් කියන්නේ නෑනෙ ඔක්කොම fail කියල
    Brand eka nam gewanata ganata watinawa. Luck eka thama ithin issues nathi phones set wenna.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    I think 10 pro is better than F3
    Just try to compare them gsmarena

    ඔව් ඔව්
    ඒකට දාද්දි අර ring එක දාන්න
    ඒකට එන tempered එක ගහන්න එපා
    නැත්තම් අර අනික් එක ගහන්න ඕන
    මං නම වැඩියම කැමති ring එකට
    තව හොඳ tempered එකක් ගැහුවම ගොඩ
    පට්ට experience එකක් ගන්න පුළුවන් eu හරි china rom එක හරි ගහල use කලොත්

    FB එකේ කිව්වෙ අර groupවලනෙ?
    අපෝ ඒවායේ කරන්නෙම මොනාහරි condemn කරන එකමනේ
    හරියට use කරන කෙනෙක්ව අල්ලන් විස්තර අහගන්න

    ඔව් අන්න ඒකයි
    ඕන product එකක fail products එන්න පුළුවන්
    ඒකෙන් කියන්නේ නෑනෙ ඔක්කොම fail කියල
    mona ring ekada muchan? can you put a photo here pls? also whats the EU rom? details need bro... thank you:D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    I think 10 pro is better than F3
    Just try to compare them gsmarena

    ඔව් ඔව්
    ඒකට දාද්දි අර ring එක දාන්න
    ඒකට එන tempered එක ගහන්න එපා
    නැත්තම් අර අනික් එක ගහන්න ඕන
    මං නම වැඩියම කැමති ring එකට
    තව හොඳ tempered එකක් ගැහුවම ගොඩ
    පට්ට experience එකක් ගන්න පුළුවන් eu හරි china rom එක හරි ගහල use කලොත්

    FB එකේ කිව්වෙ අර groupවලනෙ?
    අපෝ ඒවායේ කරන්නෙම මොනාහරි condemn කරන එකමනේ
    හරියට use කරන කෙනෙක්ව අල්ලන් විස්තර අහගන්න

    ඔව් අන්න ඒකයි
    ඕන product එකක fail products එන්න පුළුවන්
    ඒකෙන් කියන්නේ නෑනෙ ඔක්කොම fail කියල
    මචන් මටත් note 10 pro එකක් තියනව. Global version. ඔය කියන විදියට eu rom එකක් සයිට් එකේ තියන විදියට කෙලින්ම ගහන්න පුලුවන්ද? ගහල අවුලක් යයිද?

    නැත්නම් root කරල twrp දාලා එහෙම යන්න ඕනෙද? Warranty එකට කෙලවෙනවද?
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මචන් මටත් note 10 pro එකක් තියනව. Global version. ඔය කියන විදියට eu rom එකක් සයිට් එකේ තියන විදියට කෙලින්ම ගහන්න පුලුවන්ද? ගහල අවුලක් යයිද?

    නැත්නම් root කරල twrp දාලා එහෙම යන්න ඕනෙද? Warranty එකට කෙලවෙනවද?
    are you experiencing any Signal issue? i m also going to buy this week...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    are you experiencing any Signal issue? i m also going to buy this week...
    මමත් අරගෙන මාසයක් විතර ඇති. එලිය අඩු තැන් වලදි කැමරාව එච්චර කොලිටි නෑ, තව රින්ග් ටෝන් මාරු කරන්න බැරි ප්‍රශ්ණයක් ආවා අප්ඩේට් එකෙන් පස්සෙ. නොටිෆිකේෂන් එහෙම එකක් තුන්පාරක් විතර එනවා. එකපාරක් ස්ක්‍රීන් එකේ යට හරිය ටච් වෙන්නෙ නැතුව ගියා. රිස්ටාර්ට් කරාම හරිගියා. ආයෙ එහෙම උනේ නෑ. ඒ ඇරෙන්න නම් කිසි අවුලක් තාම නෑ.
     
    • Like
    Reactions: shameera89

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මං යුස් කරන්නේ සියෝමි.මන් ගාව ෆෝන් 3ක් තිබිලා තියෙනවා. ඒ හැම එකේම සමහරක් සිග්නල් අඩු තැන් වලදී කොල් හරියට ඇහෙන්නේ නැතුව ගිහින් තියෙනවා. වෙන නම් කිසිම අවුලක් නෑ. note 9s එකක් ට්‍රයි කරලා බලන්න.
    Mage ekath ehemai. Phone eka supiri. anik okkoma hondai pradanama de arenna. calls clear nathuwa yanawa, cut wenawa podda bari weddi
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    Phones 2k ma use karala thama ban wisthare kiyanne. FB group wala ewa wadiye consider kale naha. Namuth experience eken thama dana gathte group wala thiyena ewalath aththak thiyenawa kiyala. Flagship line eke nam issues nathuwa athi. But mid range and budget wala nam issues thiyenawa.

    Brand eka nam gewanata ganata watinawa. Luck eka thama ithin issues nathi phones set wenna.
    ඔයාට මුලදිම අවුලක් ආවා නම් කියල exchange කරන්න හරි වෙන issue එකක් නම් හදාගන්න හරි තිබ්බ
    මොකද ඔය කිසිම case එකක් මං දන්න අයට නෑ
    ඉන්න area එකත් එක්ක ඕක බලපාන්න පුළුවන් හැබැයි
    mona ring ekada muchan? can you put a photo here pls?
    Ring
    මේකේ tempered එක නැතුව ring එක මං කියන්නෙ
    tempered එක ගහන්න එපා
    device එක බලල ගන්න
    මං use කරන්නෙ මේක

    Other one
    මේ මං කිව්ව අනික් එක

    දෙකම හොඳයි
    මචන් මටත් note 10 pro එකක් තියනව. Global version. ඔය කියන විදියට eu rom එකක් සයිට් එකේ තියන විදියට කෙලින්ම ගහන්න පුලුවන්ද? ගහල අවුලක් යයිද?

    නැත්නම් root කරල twrp දාලා එහෙම යන්න ඕනෙද? Warranty එකට කෙලවෙනවද?
    also whats the EU rom? details need bro... thank you:D
    Bootloader unlock කරල තමා කරන්න ඕන
    root කරන්න ඕන නෑ
    root access ඕන නම් එකත් කරන්න පුළුවන්
    eu rom කියන්නෙ Pure MIUI Rom එකක් customised කරපු
    Google dialer, messages මුකුත් නෑ දාගන්න පුළුවන් ඕන නම්
    MIUI Apps use කරලම බලන්න කොහොමද කියල
    https://xiaomi.eu/
    මේකට ගිහින් බලන්නකෝ විස්තර
    මේකට වඩා china rom එක හොඳයි කියනවා
    eu එක මේකෙන් customised කරපු එකක්
    china rom එකේ google මුකුත්ම නෑ
    ඒවා ඔන නම් Magisk එකෙන් තමා කරන්න ඕන
    ඒ කියන්නේ root කරලා
    කිසිම අවුලක් වෙන්නේ නෑ සැහෙන්න හොඳ experience එකක් ගන්න පුළුවන්
    කරනවා නම් සැහෙන්න හොඳයි හැබැයි warranty ඉවර උනාම කරන්න⚠️⚠️⚠️
    මමත් අරගෙන මාසයක් විතර ඇති. එලිය අඩු තැන් වලදි කැමරාව එච්චර කොලිටි නෑ, තව රින්ග් ටෝන් මාරු කරන්න බැරි ප්‍රශ්ණයක් ආවා අප්ඩේට් එකෙන් පස්සෙ. නොටිෆිකේෂන් එහෙම එකක් තුන්පාරක් විතර එනවා. එකපාරක් ස්ක්‍රීන් එකේ යට හරිය ටච් වෙන්නෙ නැතුව ගියා. රිස්ටාර්ට් කරාම හරිගියා. ආයෙ එහෙම උනේ නෑ. ඒ ඇරෙන්න නම් කිසි අවුලක් තාම නෑ.
    ringtone case එකට මචං data off කරලා ඔයාට ඕන එකක් දාගන්න

    Notification කිව්වම ඔය කියන්නේ fb ඒවා නම් ඒක fb app එකේ අවුලක්
    නැත්තම් auto reminding option එක enable වෙලා ඈති

    cam එකේ case එක නම් දන්නැහැ
    අව්ලක් තියෙනවා නම් warranty තියෙන හන්ද පෙන්නන්න
     
    • Love
    Reactions: hasithayad

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ඔයාට මුලදිම අවුලක් ආවා නම් කියල exchange කරන්න හරි වෙන issue එකක් නම් හදාගන්න හරි තිබ්බ
    මොකද ඔය කිසිම case එකක් මං දන්න අයට නෑ
    ඉන්න area එකත් එක්ක ඕක බලපාන්න පුළුවන් හැබැයි

    Ring
    මේකේ tempered එක නැතුව ring එක මං කියන්නෙ
    tempered එක ගහන්න එපා
    device එක බලල ගන්න
    මං use කරන්නෙ මේක

    Other one
    මේ මං කිව්ව අනික් එක

    දෙකම හොඳයි

    Bootloader unlock කරල තමා කරන්න ඕන
    root කරන්න ඕන නෑ
    root access ඕන නම් එකත් කරන්න පුළුවන්
    eu rom කියන්නෙ Pure MIUI Rom එකක් customised කරපු
    Google dialer, messages මුකුත් නෑ දාගන්න පුළුවන් ඕන නම්
    MIUI Apps use කරලම බලන්න කොහොමද කියල
    https://xiaomi.eu/
    මේකට ගිහින් බලන්නකෝ විස්තර
    මේකට වඩා china rom එක හොඳයි කියනවා
    eu එක මේකෙන් customised කරපු එකක්
    china rom එකේ google මුකුත්ම නෑ
    ඒවා ඔන නම් Magisk එකෙන් තමා කරන්න ඕන
    ඒ කියන්නේ root කරලා
    කිසිම අවුලක් වෙන්නේ නෑ සැහෙන්න හොඳ experience එකක් ගන්න පුළුවන්
    කරනවා නම් සැහෙන්න හොඳයි හැබැයි warranty ඉවර උනාම කරන්න⚠️⚠️⚠️

    Thanks muchan.. yes this is the best tutorial for above description

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔව් ඔව්
    ඒකට දාද්දි අර ring එක දාන්න
    ඒකට එන tempered එක ගහන්න එපා
    නැත්තම් අර අනික් එක ගහන්න ඕන
    මං නම වැඩියම කැමති ring එකට
    තව හොඳ tempered එකක් ගැහුවම ගොඩ
    පට්ට experience එකක් ගන්න පුළුවන් eu හරි china rom එක හරි ගහල use කලොත්
    Ring eka kiyanne ara piti passe alawana eka neda? ethakota pocket ekata daanakota kachal nadda?
    but eka stand eka wage issila hitina nisa camera eka wadinne naha flat surface wala. eka hondai thamai.
    owa dan lankawe hoyanna adui neda ban? international ROM eka gahala diwwa. Custom roms gahuwa, hama magulama gahuwa.
    Eetapasse aaye MIUI gahala Root karagatta, tasker dagatta. MIUI sahenna hondai custom roms walata wada. MIUI dagatte eke camera eka custom roms walata wada karanawa adui (app eka). MIUI Camera app eka sahenna hondai. gcam ekath hondai, but miui eke thiyena wada tika gcam mwala nahane.
    root karath loku deyak karanna naha MIUI wala.
    custom kernel ekak gahanna puluwan, kernel app thiyenawa run wena app eka base karala Kernel eka tune wena. ethakota phone eka thawath efficient. custom roms godak stable adui. bugs thiyenawa. miui wala sahenna hondatama thiyenawa. so MIUI globle ekai, custom kernel ekakui gahan man duwanne.

    habai samanya kenekuta normal miui globle eka dagena or eu dagattama aye ethanin ehata phone eke kisi deyak karanna ona naha kisima ledak denne naha. gewana gaanata patta watinawa.
    mama dan RN7 eka use karanne hena kalayak indan. mata thawa aluth phone ekak ganna hethuwak naha

    Thanks muchan.. yes this is the best tutorial for above description

    PE gahanna epa ban oka gahanawanam hondata phone eka custom godak dewal hadaaganna ona.
    Phone ekata default ena MIUI eka hondatama optimize wela thiyenne. Uparima custom kernel ekak gahaganna puluwan thawath optimize karaganna ona nam uba use karana dewal base karala. ethanin ehaata phone eka use karanna witharai thiyenne. amuthuwen kisi deyak hadanna naha
    ------ Post added on Aug 3, 2021 at 8:04 AM
     
    • Like
    Reactions: Riskaddiction

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    අනේ මන්ද ගොඩක් SL phone reviews Videos වල signal issue එක ගොඩක් දාල තියෙනවා ...අනේ මන්ද මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ...

    @Ashan052 පොඩ්ඩක් advice කරපංකෝ :oo:

    ow uba kiyana eka hari man podi research parak damma mey gana.. mata aththatama phone eka one office wada walata.. outlook email eka, MS teams , and few light weight office apps tiakak daganna... no hard using and no games playing.. my only fear is signal issue!!!! :confused:.... thama kalpana karanne samsung A52 yanawada kiyala...but eka loku wadiy...
    ------ Post added on Aug 3, 2021 at 8:10 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අනේ මන්ද ගොඩක් SL phone reviews Videos වල signal issue එක ගොඩක් දාල තියෙනවා ...අනේ මන්ද මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ...

    @Ashan052 පොඩ්ඩක් advice කරපංකෝ :oo:

    සිග්නල් අවුල් bad batch දෙක තුනක් එන්න ඇති බන්. ලංකාවෙ එවුන්ගෙ රිවීව් කෙරුවාව උඹ දන්නවනෙ. එකෙක් ඌරුමසුයි රොටියි දැම්මොත් මුලු සනුහරේම ඌරුමසුයි රොටියිම තමා. කවුරුත් තමන්ගෙ reserch එකක් කරලා ඕවා හදන්නෙ නෑ. පාවිච්චි කරපු අයගෙන් අයගෙන් අහලා ගන්න.
     
    • Like
    Reactions: vito