පබා

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,897
    1,565
    113
    ටිවී එකේ ගිය පබා නට්‍ය උබලට මතක ඇති නේද...
    යු ටියුබ් එකේ තිබිලා ඒක බලන්න සෙට් උනා.කොටස් 500ක් විතර තියෙනවාලු.ඒත් යු ටියුබ් එකේ තියෙන්නේ කොටස් 325යි.
    කවුරු හරි ලග තියෙනවානම් ඉතිරි ටික හොයාගන්න පුලුවන් විදිහක් කියන්න..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    Ice Cube Reaction GIF
     
    Last edited:

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    උඹ ඔය පබා එක බලලා ඉවර වුණාම කියපන්. මම දෙන්නම් මරු භාන්ඩයක්.. "deweni inima" වැඩිය නැ කොටස් 1100 ගාණක්
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,897
    1,565
    113
    උඹ ඔය පබා එක බලලා ඉවර වුණාම කියපන්. මම දෙන්නම් මරු භාන්ඩයක්.. "deweni inima" වැඩිය නැ කොටස් 1100 ගාණක්
    එචර ගිහින්ද ඒක

    500ක් බලනවට ලේසියි ඒකිව කසාද බැඳලා කතාව අහගන්නවා.
    හම්මෝ ඒක...
    ------ Post added on Aug 17, 2021 at 4:28 PM
     
    • Like
    Reactions: HKavinda

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඊයා බන්.. ඔයිට වඩා හොදයි නන්දසේනයට බැනලා වීඩියෝ එකක් ඌගේ බුකියෙ පේජ් එකටම අප්ලෝඩ් කරලා සී අයි ඩියෙන් කුදලන් ගිහින් ආයුධ පෙන්නන එක්කන් ගිහින් ඔලුවට වෙඩි වද්දගෙන බල්ලෙක් වගේ මැරිළා යන එක!

    තූ නදකින්! පෑන්ටියකුයි බ්‍රා එකකුයි ඇදගෙන ටවුන් එකේ ඇවිදපිය! පිරිමි ආත්මයටත් නින්දාවක් නුබ 🥴
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    කතාව මගදි කතාවෙ ජනප්‍රියත්වයම ප්‍රයෝජනයට අරංගෙන ප්‍රධාන නිළිය විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලනව.

    Itn එකේ යන කතාවක ප්‍රධාන නිළිය විදිහට විපක්ෂයෙ අපේක්ෂකවරියක් තියාගනී කියල හිතනවද...😆

    එතනින් එහාට කතාව අවසන් වෙනකල්ම දුවන්නෙ ප්‍රධාන නිළියගෙ නමින් ප්‍රධාන නිළිය නැතුව...

    මම හිතන්නෙ ඔය යූටියුබ් එකේ පබා අතුරුදන්වුණාට පස්සෙ ගිය කොටස් ටික අතුරුදන් වෙලා ඇති.....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,572
    22,702
    113
    අම්බකිස්ස
    කතාව මගදි කතාවෙ ජනප්‍රියත්වයම ප්‍රයෝජනයට අරංගෙන ප්‍රධාන නිළිය විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලනව.

    Itn එකේ යන කතාවක ප්‍රධාන නිළිය විදිහට විපක්ෂයෙ අපේක්ෂකවරියක් තියාගනී කියල හිතනවද...😆

    එතනින් එහාට කතාව අවසන් වෙනකල්ම දුවන්නෙ ප්‍රධාන නිළියගෙ නමින් ප්‍රධාන නිළිය නැතුව...

    මම හිතන්නෙ ඔය යූටියුබ් එකේ පබා අතුරුදන්වුණාට පස්සෙ ගිය කොටස් ටික අතුරුදන් වෙලා ඇති.....
    චන්දේ දිනලා පැත්ත මාරු කරාට පස්සේ ගත්තේ නැද්ද ආපහු.😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    චන්දේ දිනලා පැත්ත මාරු කරාට පස්සේ ගත්තේ නැද්ද ආපහු.😂
    එතනින් පස්සෙ සීන් එක මතක නෑ...
    අපි ආෆ්ට o/l කාලෙ වගේ ඔය කතාව උඩ දාගෙන බැලුවෙ.....😆😆😆
    දැන්නං මතක්වෙද්දිත් අප්පිරියයි...
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ටිවී එකේ ගිය පබා නට්‍ය උබලට මතක ඇති නේද...
    යු ටියුබ් එකේ තිබිලා ඒක බලන්න සෙට් උනා.කොටස් 500ක් විතර තියෙනවාලු.ඒත් යු ටියුබ් එකේ තියෙන්නේ කොටස් 325යි.
    කවුරු හරි ලග තියෙනවානම් ඉතිරි ටික හොයාගන්න පුලුවන් විදිහක් කියන්න..
    Terrence Ross Wow GIF
     
    • Haha
    Reactions: Mr.Yo and jeewan tk