ටිවී එකේ ගිය පබා නට්‍ය උබලට මතක ඇති නේද...
යු ටියුබ් එකේ තිබිලා ඒක බලන්න සෙට් උනා.කොටස් 500ක් විතර තියෙනවාලු.ඒත් යු ටියුබ් එකේ තියෙන්නේ කොටස් 325යි.
කවුරු හරි ලග තියෙනවානම් ඉතිරි ටික හොයාගන්න පුලුවන් විදිහක් කියන්න..