පබා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ටිවී එකේ ගිය පබා නට්‍ය උබලට මතක ඇති නේද...
    යු ටියුබ් එකේ තිබිලා ඒක බලන්න සෙට් උනා.කොටස් 500ක් විතර තියෙනවාලු.ඒත් යු ටියුබ් එකේ තියෙන්නේ කොටස් 325යි.
    කවුරු හරි ලග තියෙනවානම් ඉතිරි ටික හොයාගන්න පුලුවන් විදිහක් කියන්න..
    thota wada nadda yako.

    oya jarawa balana wele allapu gedara paththa balan hitapan.

    ekai oya kathawei wenasak nane.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,784
    1
    9,023
    113
    එතනින් පස්සෙ සීන් එක මතක නෑ...
    අපි ආෆ්ට o/l කාලෙ වගේ ඔය කතාව උඩ දාගෙන බැලුවෙ.....😆😆😆
    දැන්නං මතක්වෙද්දිත් අප්පිරියයි...
    පබා ආමන්තව බැඳලා රට ගියා කියල කතාව ඇදන් ගියා මතක විදියට.ඊට පස්සේ අවසාන කොටසෙදි ළමයෙක් එක්ක ආවා තුන් දෙනාම.ඒ වගේ තමා මතක.

    පීඑස් - මොනව උනත් දෙවනි ඉනිම වගේ කතා වලට වඩා නම් පබා හොඳයි කියලයි මට හිතෙන්නේ.
    ඒ වගේම අද මෙගා වලට නැතුවම බැරි කොමිටල් චරිතේ කරලියට ආවෙත් ඕකෙන් තමා.පබාගේ තාත්තා.මර්වින්.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ටිවී එකේ ගිය පබා නට්‍ය උබලට මතක ඇති නේද...
    යු ටියුබ් එකේ තිබිලා ඒක බලන්න සෙට් උනා.කොටස් 500ක් විතර තියෙනවාලු.ඒත් යු ටියුබ් එකේ තියෙන්නේ කොටස් 325යි.
    කවුරු හරි ලග තියෙනවානම් ඉතිරි ටික හොයාගන්න පුලුවන් විදිහක් කියන්න..
    Hodama wayasa oyawage kalakanni katha balala nasthi karaganna epa
     
    • Like
    Reactions: jeewan tk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    90b657c17ba17a386fac7b665ed29a48.jpg