ඩයලොග් System Update එකක් යනවලු හෙට

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඩයලොග් සිස්ටම් අප්ඩේට් 1ක් යනවලු 28 උදේ 1 ඉදලා 5.30 වෙනකං. බිල් ගෙවන්න එපාලු. කෝල් සෙන්ටර් වැඩ නෑලු. ඕකෙන් පස්සේ වත් හරි යයිද දන්නේ නෑ මේ ලබ්බ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    fff
    fff
    fff
    fff
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඩයලොග් සිස්ටම් අප්ඩේට් 1ක් යනවලු 28 උදේ 1 ඉදලා 5.30 වෙනකං. බිල් ගෙවන්න එපාලු. කෝල් සෙන්ටර් වැඩ නෑලු. ඕකෙන් පස්සේ වත් හරි යයිද දන්නේ නෑ මේ ලබ්බ
    තියන ටිකටත් කෙලලා දායිද දන්නෑ
     
    • Like
    Reactions: ACHIK

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    MALA HORU

    ඩයලොග් සිස්ටම් අප්ඩේට් 1ක් යනවලු 28 උදේ 1 ඉදලා 5.30 වෙනකං. බිල් ගෙවන්න එපාලු. කෝල් සෙන්ටර් වැඩ නෑලු. ඕකෙන් පස්සේ වත් හරි යයිද දන්නේ නෑ මේ ලබ්බ
    whatsup human kiyala type karanna
    ------ Post added on Aug 28, 2021 at 9:19 AM
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    MyDialog app එකේ maintenance එකක් නේ බන් :D
    වැඩි වෙනවලු ඒකෙන් බිල
     
    • Sad
    Reactions: ACHIK

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අඩේ බ්‍ර්‍රොඩ්බැන්ඩ් ස්පීඩ් වැඩි වෙල වගෙනේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මාස 5 ක් විතර ඉදන් ඩේටා වෙබ් එකෙන් බල්න්න බෑ..
    ඇප් එක පට්ට ස්ලොව්...
    ඔවත් හරියයි නේ...😝