අල්ලපුගෙදර කෝටිපතියගේ ගෑනි කරන්නේ teaching..පඩි වැඩි කරන්නයි කියනවා.

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    හැම ගුරුවරයෙක්ම වගේ ටියුෂන් වලින් ලමයින්ගේ සල්ලි කඩාගෙන ගොඩක් හම්බ කරනවා.. ඒ අස්සේ මෙහෙම පඩි වැඩි කරනවනම් අනිත් හැමෝගෙම පඩි වැඩිවෙන්න ඔනේ.. :angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හැම ගුරුවරයෙක්ම වගේ ටියුෂන් වලින් ලමයින්ගේ සල්ලි කඩාගෙන ගොඩක් හම්බ කරනවා.. ඒ අස්සේ මෙහෙම පඩි වැඩි කරනවනම් අනිත් හැමෝගෙම පඩි වැඩිවෙන්න ඔනේ.. :angry:
    හැම ගුරුවරුයෙක්ම නෑ.....අනික වැඩි හරියක් ලංකාවේ ටියුෂන් කරන්නේ පාසල් ගුරුවරු නොවන අය.කිසිම ගුරු පුහුණුවක් නෑ....(විෂය දැනුම පමණක් දීම - අධ්‍යාපනය නොවේ)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    මිනිහ කෝටිපතිය උනාට ගෑනී කරන්නේ රස්සාවක් නේ. හැම ගුරුවරයෙක්ගෙම ගෑනී හෝ මිනිහ කෝටිපතියෙක් නෙමෙයි. මේ වගේ අය අරගලය පාවල දෙනවනම් අර අනිත් අයට මොකද වෙන්නේ කුහක වෙන්න එපා යකෝ මේ මිනිස්සු අවුරුදු 24 තිස්සේ මේක ඉල්ලන්නේ .
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    අල්ලපු ගෙදර ගෑනිගෙ රස්සාව හොයන්ඩ කලින් උඹ චන්දෙ දුන්න එකා උඹට මොනවද කරලා තියෙන්නෙ කියලා හොයලා බලපන්...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හැම ගුරුවරුයෙක්ම නෑ.....අනික වැඩි හරියක් ලංකාවේ ටියුෂන් කරන්නේ පාසල් ගුරුවරු නොවන අය.කිසිම ගුරු පුහුණුවක් නෑ....(විෂය දැනුම පමණක් දීම - අධ්‍යාපනය නොවේ)
    උඹ ටියුෂන් ගිහින් විශය දැනූමට අමතරව දෙයක් බලාපොරොත්තු උනාද?
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    කුහක වෙන්න එපා යකෝ මේ මිනිස්සු අවුරුදු 24 තිස්සේ මේක ඉල්ලන්නේ .
    අවුරුදු 24ක් තිස්සෙ ඉල්ලනවද? එහෙම නැත්නම් අවුරුදු 24ක් තිස්සෙ තිබුනු වැ‍ටුප් ප්‍රශ්නයක්, රටට සල්ලි නැතිම වෙලාවක් වෙනකම් කල් මරල, දෙන්න බැරිම වෙලාවක දේශපාලන වාසි උදෙසා ඉල්ලනවද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ ටියුෂන් ගිහින් විශය දැනූමට අමතරව දෙයක් බලාපොරොත්තු උනාද?
    මම කිව්වේ පාසල් අධ්‍යාපනය නැතුව ටියුෂන් විතරක් ගිහින් වැඩක් නෑ කියන එක.....හැදෙන්නේ අංග විකල ළමයෙක්.....දැනම - 100%...ආකල්ප - 0% .... කුසලතා - 0%
     
    • Like
    Reactions: sachith19920726

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    අවුරුදු 24ක් තිස්සෙ ඉල්ලනවද? එහෙම නැත්නම් අවුරුදු 24ක් තිස්සෙ තිබුනු වැ‍ටුප් ප්‍රශ්නයක්, රටට සල්ලි නැතිම වෙලාවක් වෙනකම් කල් මරල, දෙන්න බැරිම වෙලාවක දේශපාලන වාසි උදෙසා ඉල්ලනවද?
    24 ම ඉල්ලුවා දුන් නෑ පාලකයෝ
    රටට සල්ලි නැත්තේ ගුරුවරු නිසා නෙමෙයි නේ පාලකයෝ නිසා
    පාලකයන්ට රිදෙන්නම දෙන්න ඕනේ වෙලාවේ රිදවන්න ඕනේ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    හැම ගුරුවරයෙක්ම වගේ ටියුෂන් වලින් ලමයින්ගේ සල්ලි කඩාගෙන ගොඩක් හම්බ කරනවා.. ඒ අස්සේ මෙහෙම පඩි වැඩි කරනවනම් අනිත් හැමෝගෙම පඩි වැඩිවෙන්න ඔනේ.. :angry:
    ඉතින් බන් ගෑණි ගේ buliding තියාගෙන
    හිගාකන ජෙප්පෝ ඉන්නේ ඕක මොකක් ද
     
    • Haha
    Reactions: Ryan08

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,123
    2,390
    113
    හැම ගුරුවරයෙක්ම වගේ ටියුෂන් වලින් ලමයින්ගේ සල්ලි කඩාගෙන ගොඩක් හම්බ කරනවා.. ඒ අස්සේ මෙහෙම පඩි වැඩි කරනවනම් අනිත් හැමෝගෙම පඩි වැඩිවෙන්න ඔනේ.. :angry:
    උඹලා හරියට ඉගෙන ගත්තෙ නෑ කියලා. ගුරුවරු පලි නෑ හුත්තො!!
    තො වගෙ පොන්නයෙක්ට කවුද කිව්වේ හැම ගුරුවරයෙක්ම ටියුෂන් කරනවා කියලා.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    fist-bump-nice
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 24ක් තිස්සෙ ඉල්ලනවද? එහෙම නැත්නම් අවුරුදු 24ක් තිස්සෙ තිබුනු වැ‍ටුප් ප්‍රශ්නයක්, රටට සල්ලි නැතිම වෙලාවක් වෙනකම් කල් මරල, දෙන්න බැරිම වෙලාවක දේශපාලන වාසි උදෙසා ඉල්ලනවද?

    අවුරුදු 24 ක් තිස්සෙ ඉල්ලලනෙ. එපා කිව්ව නං අවුරුදු 24 ක් වෙන්න බැහැනෙ නේද?
    සල්ලි නැතිම වෙලාවක් බලල කල් මරල තියෙන්නෙ ගුරුවරුද? කලින් දෙන්න හදනකොට එපා කියලද? 🤔
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    24 ම ඉල්ලුවා දුන් නෑ පාලකයෝ
    රටට සල්ලි නැත්තේ ගුරුවරු නිසා නෙමෙයි නේ පාලකයෝ නිසා
    පාලකයන්ට රිදෙන්නම දෙන්න ඕනේ වෙලාවේ රිදවන්න ඕනේ
    මේක ඇත්තටම මේ රජයේ ගොන් වැඩ වලට ජනතා ඉවසීමේ සීමාව පැනීමක් විදියත් කියන්න පුලුවන්....
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    24 ම ඉල්ලුවා දුන් නෑ පාලකයෝ
    රටට සල්ලි නැත්තේ ගුරුවරු නිසා නෙමෙයි නේ පාලකයෝ නිසා
    පාලකයන්ට රිදෙන්නම දෙන්න ඕනේ වෙලාවේ රිදවන්න ඕනේ
    UBALA TA THIYENNE SAMAJA VAYIRAYA
    UBalagen igena ganna lamayi ta abasaranayi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    UBALA TA THIYENNE SAMAJA VAYIRAYA
    UBalagen igena ganna lamayi ta abasaranayi
    මගුලේ වෛරය
    ලෝකේ පාසල් අද්‍යාපනය ෆේල් . පොඩි උන් සතුටුනෙ ඉන්නවා. ගෙදර ජීවිතේට ඕනේ පාඩම් කියලා දෙනවා