Housing Loan Best Strategy

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    හවුසින් ලෝන් එකක් දාල ගෙයක් ගන්න ඕන. ගත්තට මේ වෙලාවෙ ඒ ගෙදරට පදින්චියට යන්නෙ නැහැ රෙන්ට් එකට දෙන්න තමයි ප්ලෑන් එක. හැබැයි පස්සෙ කාලෙක පදින්චි වෙන්න හරි ඉන්වෙස්ට්මෙන්ට් එකක් කියල හිතල විකුනන්න හරි ඉඩ තියාගන්නත් ඕන.

    මේ ප්ලෑන් එකට යනව නම් හවුසින් ලෝන් එක උපරිම කැපෑසිටි එකෙන් ඉක්මනටම ගෙවල ඉවර කරන එකද හොඳ, නැත්තන් උපරිම කාලෙ දික් කරල අඩු වාරිකයක් සෙට් කරගන්න එකද?

    ෆයිනෑන්ස් ගුරූ කෙනෙක් දෙන්න බලන්න ඇඩ්වයිස් එකක්.
     
    • Like
    • Wow
    Reactions: amino and CloudX64

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    Kale dik wenakota interest rate eka wadi wenawane, hamadema balala uparima kale dik karala ganna eka thama hoda

    ඕව් එහෙමත් එකක් තියනව ආයෙ විකුනද්දිත් මගේ නමට නැතුව බෑන්ක් එකෙ නමට තියන එකත් පාඩුයි. ඔය ඔක්කොම බැලුවම ඇඩ්වයිස් එකක් ගන්න එකෙක් තම හෙව්වෙ. මේ වැඩේ කරපු අයත් ඇතිනෙ තව කියල. :yes::yes:
     
    • Like
    Reactions: CloudX64

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මේ ප්ලෑන් එකට යනව නම් හවුසින් ලෝන් එක උපරිම කැපෑසිටි එකෙන් ඉක්මනටම ගෙවල ඉවර කරන එකද හොඳ, නැත්තන් උපරිම කාලෙ දික් කරල අඩු වාරිකයක් සෙට් කරගන්න එකද?

    Uparima capacity eken ikmanata gewanna mcn mkd me wlwe rate pattama adui bn

    anika early settlement charges khmda ahnna
     
    • Like
    Reactions: a_total_nuub

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඉක්මනටම ගෙවල ඉවර කරන
    eka thamai wadaa honda, ethakota gewanna wena interest eka godak adu wenawa

    eg
    nikan hithanna api laksha 20k arana aurudu 3kin gewanawa kiyala
    eekata total interest eka idiyata 3 lak wage wenawa kiyala hithannako
    eka aurudu 6kin gewwanna giyoth (kaale double kaloth) interest eka 6lak nemei
    ita wadaa wedi wenawa 8lak wage

    den aluthen aluteh eka eka loan warga gena kiyanawa eyaala
    interest rate eka mechcharai mechcharai kiyala eeth un hadanne maha kapati krama walata
    eka nisaa bank ekata saample ekak deela
    gewanna wena total eka eyaalagen ma ahaganna
    (eg mechcharak gaththama mechchara kaalekin gewuama keeyada, mechchara kaalekin gewuama keeyada)

    hadissiye hari kalin gewanna wena awasthaawak thiyanawa nam
    (rata yanna wage) kalin gewala iwara karana kota kohomada kiyalath ahaganna

    ගෙදරට පදින්චියට යන්නෙ
    baas la ekka, contract karana un ekka oyaa budu kattak kaala
    wena ekekuta aluthenma geyak hadala dena eka nam
    aparaadayak
    ehenam yatama thattuwe kada kaamara wage hadala rent ekata denna
    plan karanna
    aluthma geeka padinchiyata yanna oyaalata awasthaawa thiyaaganna
     
    • Like
    Reactions: a_total_nuub

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Me dawas wala time wadi kalata poliya % godak wadi wenne naha. Fixed rate ekak thiyana loan ekak ganna.

    Rupiyala issarahata 250-300ta withara deprecate wei kiyala hithanwa nam wadi kalayak gewana eka labai.
    Ai foreign income awith 235ta giya rupiyala 180-190 range ekata ei kiyala hithanawa nam ikmain gewana eka labai.
     
    • Like
    Reactions: a_total_nuub

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    aluthma geeka padinchiyata yanna oyaalata awasthaawa thiyaaganna
    හදන්න නම් ට්‍ර්යි එකක් නෑ මචන්. කට්ටක් අනික මේ කාලෙත් අමාරුයිනෙ. හදපු ගෙයක් අරන් රෙන්ට් එකට දෙන්න තමා හිතුවෙ. තෑන්ක්ස් අයිඩියාස් ටිකට.

    Me dawas wala time wadi kalata poliya % godak wadi wenne naha. Fixed rate ekak thiyana loan ekak ganna.

    Rupiyala issarahata 250-300ta withara deprecate wei kiyala hithanwa nam wadi kalayak gewana eka labai.
    Ai foreign income awith 235ta giya rupiyala 180-190 range ekata ei kiyala hithanawa nam ikmain gewana eka labai.
    ඒහෙම වෙන්න ඉඩ නම් තියනව නේද. කොහොමටත් ඉස්සරහට යද්දි රුපියලේ වටිනකම අඩු වෙන්න ඉඩ තියනව. ඒකත් හොඳ පොයින්ට් එකක් තමයි.
    ------ Post added on Oct 15, 2021 at 8:38 PM
     
    • Like
    Reactions: amino

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඕව් එහෙමත් එකක් තියනව ආයෙ විකුනද්දිත් මගේ නමට නැතුව බෑන්ක් එකෙ නමට තියන එකත් පාඩුයි. ඔය ඔක්කොම බැලුවම ඇඩ්වයිස් එකක් ගන්න එකෙක් තම හෙව්වෙ. මේ වැඩේ කරපු අයත් ඇතිනෙ තව කියල. :yes::yes:
    e mokakada bank eke namata kiyanne.

    uba namata thamai idama thiyenne.

    bank eka ugas karanawa witarai.
     
    • Like
    Reactions: Any.key