හවුසින් ලෝන් එකක් දාල ගෙයක් ගන්න ඕන. ගත්තට මේ වෙලාවෙ ඒ ගෙදරට පදින්චියට යන්නෙ නැහැ රෙන්ට් එකට දෙන්න තමයි ප්ලෑන් එක. හැබැයි පස්සෙ කාලෙක පදින්චි වෙන්න හරි ඉන්වෙස්ට්මෙන්ට් එකක් කියල හිතල විකුනන්න හරි ඉඩ තියාගන්නත් ඕන.
මේ ප්ලෑන් එකට යනව නම් හවුසින් ලෝන් එක උපරිම කැපෑසිටි එකෙන් ඉක්මනටම ගෙවල ඉවර කරන එකද හොඳ, නැත්තන් උපරිම කාලෙ දික් කරල අඩු වාරිකයක් සෙට් කරගන්න එකද?
ෆයිනෑන්ස් ගුරූ කෙනෙක් දෙන්න බලන්න ඇඩ්වයිස් එකක්.