රුපියල් 25,00 ක් වත් අවම දෙන්න ඕනි. ඊට අමතරව මාසයකට සැරයක් ගෙදර ගිහිං එයි. එතකොට ගමන් වියදම් දෙන්න ඕනා. එහෙම ඒ කෙනා ගෙදර ගිහිං එන දවස් හතර පහ පඩි වලින් අඩු නොකර ඉන්න වෙයි.
ඒ අනුව මාසෙකට රුපියල් 35,000 ක් වගේ වියදමක් යයි. මාසයක් කිව්වට දවස් 26 ක් වගේ ගන්න, අර මනුස්සයා ගෙදර ගිහිං එන දවස් අතඇරියම.
(මගේ මුළු ජිවිත කාලෙම සර්වන්ට්ලා එක්ක ඉදලා දන්නා නිසා මේ කියන්නේ.)

. dawasata 1000k wath denna one