ගෙදර වැඩට කෙනෙක්ට පඩිය.

Fallujah

Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    රුපියල් 25,00 ක් වත් අවම දෙන්න ඕනි. ඊට අමතරව මාසයකට සැරයක් ගෙදර ගිහිං එයි. එතකොට ගමන් වියදම් දෙන්න ඕනා. එහෙම ඒ කෙනා ගෙදර ගිහිං එන දවස් හතර පහ පඩි වලින් අඩු නොකර ඉන්න වෙයි.

    ඒ අනුව මාසෙකට රුපියල් 35,000 ක් වගේ වියදමක් යයි. මාසයක් කිව්වට දවස් 26 ක් වගේ ගන්න, අර මනුස්සයා ගෙදර ගිහිං එන දවස් අතඇරියම.

    (මගේ මුළු ජිවිත කාලෙම සර්වන්ට්ලා එක්ක ඉදලා දන්නා නිසා මේ කියන්නේ.)
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අම්මෝ හොරු ඉන්නේ . හැදී හිටන් උස්සගෙන යනවා අත්දැකීමෙන් කියන්නේ හැම තැනම පෙන විදියට හොද කැමරා සෙට් 1ක් ගහපන්. අනික උබ උන් ගැන ටච් එකේ ඉන්නේ. උන් මොනාද කරන්නේ කියල උබ කැමර වලින් බලනවා කියල දැනෙන්න සලස්වපන්
     
    • Like
    Reactions: Any.key and wqe123

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    eka thama mama kiwwe "10k madi weyi da manda" kiyla , hariyata kiwapan message eka , pakaya

    mama reply dapu gaman fire wela , nathanm no support , mama dannawa ne , elakiriya samahara un gana
    leak ekak nammm hoooo gala reply nathama no reply :oo:
    10000 ta koheda utto ganu enne :rofl:

    kamatika uyanna, ge suddakaragann barida thopita? lamai innawa nam kamak naa :dull:
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රුපියල් 25,00 ක් වත් අවම දෙන්න ඕනි. ඊට අමතරව මාසයකට සැරයක් ගෙදර ගිහිං එයි. එතකොට ගමන් වියදම් දෙන්න ඕනා. එහෙම ඒ කෙනා ගෙදර ගිහිං එන දවස් හතර පහ පඩි වලින් අඩු නොකර ඉන්න වෙයි.

    ඒ අනුව මාසෙකට රුපියල් 35,000 ක් වගේ වියදමක් යයි. මාසයක් කිව්වට දවස් 26 ක් වගේ ගන්න, අර මනුස්සයා ගෙදර ගිහිං එන දවස් අතඇරියම.

    (මගේ මුළු ජිවිත කාලෙම සර්වන්ට්ලා එක්ක ඉදලා දන්නා නිසා මේ කියන්නේ.)
    ai thawa kanawata , wathura electricity use karana ewwa
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    eka thama mama kiwwe "10k madi weyi da manda" kiyla , hariyata kiwapan message eka , pakaya

    mama reply dapu gaman fire wela , nathanm no support , mama dannawa ne , elakiriya samahara un gana
    leak ekak nammm hoooo gala reply nathama no reply :oo:
    හරි හරි උබල ගහ මරා නොගෙන හිටපන්, මම ගාන විතරයි හොයන්නේ
     
    • Like
    Reactions: Any.key and saja

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පොඩි උන් බලාගන්න නම් පිට ගෑනු ගන්න එපා හොඳ ෆැමිලි එකක පොඩි එකාගේ චුවා කතුරකින් කපලා තිබ්බා බබා බලාගන්න ගත්ත ගෑනි..
    දැන් අවුරුදු 3-4 කට කලින් පත්තරේ ගිය සීන් එකක්.
    බලපන් ඉතින් ඒ ළමයාගේ අනාගතේ ම ඉවරයිනේ .
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    uba @Gaash siyalla dath nam hari estimate ekak dapan , pallha u damma wage , mata joke karala purudu na
    joke ekatada damme :) . dawasata 1000k wath denna one

    රුපියල් 25,00 ක් වත් අවම දෙන්න ඕනි. ඊට අමතරව මාසයකට සැරයක් ගෙදර ගිහිං එයි. එතකොට ගමන් වියදම් දෙන්න ඕනා. එහෙම ඒ කෙනා ගෙදර ගිහිං එන දවස් හතර පහ පඩි වලින් අඩු නොකර ඉන්න වෙයි.

    ඒ අනුව මාසෙකට රුපියල් 35,000 ක් වගේ වියදමක් යයි. මාසයක් කිව්වට දවස් 26 ක් වගේ ගන්න, අර මනුස්සයා ගෙදර ගිහිං එන දවස් අතඇරියම.

    (මගේ මුළු ජිවිත කාලෙම සර්වන්ට්ලා එක්ක ඉදලා දන්නා නිසා මේ කියන්නේ.)
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    uba @Gaash siyalla dath nam hari estimate ekak dapan , pallha u damma wage , mata joke karala purudu na
    උදේ 8 හවස 5 වෙනකම් නම් 800 බස් එකට ගානයි .
    නැවතිලා ඉන්නවා නම් දවසට 1000.
    මේ ගණන් 2020 මුල . කොරෝනා වලින් පස්සේ servant ලා ගෙන්නාගත්තේ නෑ .
    2013 කාලෙත් අපි 15000 දුන්නා

    what's the wrong with you ban.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    එකනේ මම ගාන හොයන්නේ. අරු (@saja ) නේ කිව්වේ 10කට පුළුවන් කියල.පොඩ්ඩක් බලපං කෝ කොයෝලා මට නක්කලේ දන්නේ. :-(
    පළාතත් එක්කම ඇහුවේ හරි අවබෝදයක් ගන්න නිසා තමා.... :unsure:
    habai aatha pathi walin 15kata wage kenek hoyaganna puluwan wei mchn , oya koheda
     
    • Like
    Reactions: wqe123

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කරන්න දෙයක් නැති, ඕනෑම නම් ගන්න වෙනවා නේ... නැවතී ඉන්න කෙනෙක් හොයන්නේ එකයි. එතකොට ගෙදර ගිහින් ආපහු ආවාම දවස් 10ක් වගේ යනකන් නේ රිසක් එක. වැඩිය යන්නේ නැති කෙනෙක් හොයාගන්න වෙනවා....

    10ක් නම් අනේ මන්දා.. 1988-1990 වගේ හිටපු කෙනාටත් ඔයිට කිට්ටු (8)ගානක් දුන්නා.... ඊට පස්සේ හිටියේ නෑ.
    10 kawruth enne ne 30-35 aniwa illanawa.
     
    • Like
    Reactions: Kamal1996