Arpico Pressure Pump

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    395
    247
    43
    අද දවල් අර්පිකො එකෙන් ඇවිත් හදල. මොටරේ මොකක් හරි කරලා.
    මම ගෙදර හිටියෙ නැ. අනික සෙන්සරේ ඔන් වෙන්න ඒක උඩ අතට තියෙන්න ඕන කියල එකත් හදල ගිහින්.
    කොහොම හරි දැන් වැඩ.

    බොරු කියන්න ඔන නැ, හොට් වටර් එකට නම් ප්‍රෙශර් මදි.
    නිකන් ශවර් එකට නම් ඕනවටත් වඩා.
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,631
    12,753
    113
    ලංකාවේ.. ලංකාවේ
    අද දවල් අර්පිකො එකෙන් ඇවිත් හදල. මොටරේ මොකක් හරි කරලා.
    මම ගෙදර හිටියෙ නැ. අනික සෙන්සරේ ඔන් වෙන්න ඒක උඩ අතට තියෙන්න ඕන කියල එකත් හදල ගිහින්.
    කොහොම හරි දැන් වැඩ.

    බොරු කියන්න ඔන නැ, හොට් වටර් එකට නම් ප්‍රෙශර් මදි.
    නිකන් ශවර් එකට නම් ඕනවටත් වඩා.
    geesar ekata witharak podi pompayak daala balapan. ubata kalin dammoth mama update ekak dennam.
    mathaka athiwa ehema karanawa nam geeser eke safety value eke limit eka balalaa ita adu ekak danna weyi.