Arpico Pressure Pump

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,647
    197,666
    113
    Colombo, Sri Lanka
    ඔහොම ලඟ L දැම්මමත් ෆ්ලෝ එක අඩු වෙනව.

    L වෙනුවට බෙන්ඩ් දැම්මනං ඒ වේස්ටේජ් එක අඩුවෙයි.
    ඒත් ඔය කියන තරම් වෙනසක් L නිසා වෙනවද කියන එකනං ප්‍රශ්නයක්...
    Pressure lost එකක් වෙන්න පුළුවන් මචන්. ඒ උනාට Pressure Pump එකක බලපෑමක් වෙන්න තරන් නම් නැතිවෙයි නේද . සාමාන්‍ය plumbing වලදිනම් කතාව ඇත්ත..... (y)
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    Tap eka wahuwamath eka digata duwanawada ... Ehenm preassure wenne na
    ow ban, motare duwanawa, habai kisima saddayak na. allanakan therenne na
    Pressure lost එකක් වෙන්න පුළුවන් මචන්. ඒ උනාට Pressure Pump එකක බලපෑමක් වෙන්න තරන් නම් නැතිවෙයි නේද . සාමාන්‍ය plumbing වලදිනම් කතාව ඇත්ත..... (y)
    ow ban, bend nisa ona nam poddak adu wei. mata hithenne pump eke awlak thiyenne. heta unta cl ekak denawa.

    balamu. update ekak meke dannam
     
    • Love
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    http://www.senith.lk/shop/item/9180/12v-60w-water-pump-with-cut-off shower ekakata meka hodatama athi podi current ekak yanneth hot water system wala athule thiyanneth maka mama hithana widihata
    උබ නම් මාර පොරක්. මටත් ඔය ප්‍රශ්නේ තියනවා. විසදගන්න බැරිව හිටියේ. මොකද pressure pump එකක් දන්නා ගියොත් බට ලයින් ෂුවර් නැති නිසා....
    ඕක හොට් වෝටර් වලට හරි නම් මගේ වැඩේ ගොඩ......එතකොට ඒ ලයින් එකට විතරක් දන්නා පුලුවන්...........
    තින්ක්යු, ලව්යු, උම්මා............ :love: :love: :love:
     
    • Like
    Reactions: Leb and Rankira

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    http://www.senith.lk/shop/item/9180/12v-60w-water-pump-with-cut-off shower ekakata meka hodatama athi podi current ekak yanneth hot water system wala athule thiyanneth maka mama hithana widihata
    yako kalin kiyanna epai
    උබ නම් මාර පොරක්. මටත් ඔය ප්‍රශ්නේ තියනවා. විසදගන්න බැරිව හිටියේ. මොකද pressure pump එකක් දන්නා ගියොත් බට ලයින් ෂුවර් නැති නිසා....
    ඕක හොට් වෝටර් වලට හරි නම් මගේ වැඩේ ගොඩ......එතකොට ඒ ලයින් එකට විතරක් දන්නා පුලුවන්...........
    තින්ක්යු, ලව්යු, උම්මා............ :love: :love: :love:
    https://www.daraz.lk/products/1-pcs...0e.searchlist.list.29.28366170NcPbDj&search=1

    mekak ekka 12v power dunna nam goda.
     
    • Like
    • Love
    Reactions: Leb and wqe123

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    meka 0.2 HP
    11000 une.
    height eka shower eke mattamen maihai kale. (adi 6marak withara udin).
    item 1i (shower eka witharai).

    umbe welawa hodai ban. jinasena eka kiyatada set une ?

    jinasena eka 24k une 7 year warranty ekka . 0.5 HP eka mama hithanne oyage pressure eka madi kamak thiyenne. arpico eke innwa engineering set ekak colombo call karama eyalage numbers denwa eyalagen advice ganna puluwan oya katha krala balanna mama ehema advice aran thama fix kare . FREE advice denwa eyala
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    pressure cutoff switch ekak pump eke inbuild thiyanawa wenama danna one na oya pump eka warga dekak thiyanawa pressure switch and reflux switch kiyala pressure switch model eka flow eka off unama power off wenawa automatically but system eke presure adu una gaman ayema poddak on wela off wenawa presure hadaganna (leaks thiyanakota)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඕක හයි කරන්න ඕනේ
    ටැංකියට කිට්ටුවෙන් මචන්
    එත් එක පාර ටැප් දෙකක් වගේ අරිනවා නම් ප්‍රෙෂර් එකක් එන්නේ නැ
    මම ඕකෙම හොට් වෝටර් එක හයි කළා
    ඒක නම් ප්‍රෙෂර් ඇති අපිට

    බාගේ බටේ ලොකු වෙනවා නම් මම හිතන්නේ ප්‍රෙෂර් එක අඩු වෙනවා ඇති
    ඔය බටෙන්ම බස්සල බලපන් ප්‍රෙෂර් එක තියෙන්න ඕනේ අනිවා

    අනික දිගටම ඕන් වෙලා හිටින නැ
    වතුර යනවා නම් තමා ඔන් වෙන්නේ
    කොහේ හරි ලොකු ලීක එකක් ඇති
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක හයි කරන්න ඕනේ
    ටැංකියට කිට්ටුවෙන් මචන්
    එත් එක පාර ටැප් දෙකක් වගේ අරිනවා නම් ප්‍රෙෂර් එකක් එන්නේ නැ
    මම ඕකෙම හොට් වෝටර් එක හයි කළා
    ඒක නම් ප්‍රෙෂර් ඇති අපිට

    බාගේ බටේ ලොකු වෙනවා නම් මම හිතන්නේ ප්‍රෙෂර් එක අඩු වෙනවා ඇති
    ඔය බටෙන්ම බස්සල බලපන් ප්‍රෙෂර් එක තියෙන්න ඕනේ අනිවා

    අනික දිගටම ඕන් වෙලා හිටින නැ
    වතුර යනවා නම් තමා ඔන් වෙන්නේ
    කොහේ හරි ලොකු ලීක එකක් ඇති
    මොකද්ද ඒ පොම්පේ. මටත් දැනගන්න දාපන් කෝ
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    ඕක හයි කරන්න ඕනේ
    ටැංකියට කිට්ටුවෙන් මචන්
    එත් එක පාර ටැප් දෙකක් වගේ අරිනවා නම් ප්‍රෙෂර් එකක් එන්නේ නැ
    මම ඕකෙම හොට් වෝටර් එක හයි කළා
    ඒක නම් ප්‍රෙෂර් ඇති අපිට

    බාගේ බටේ ලොකු වෙනවා නම් මම හිතන්නේ ප්‍රෙෂර් එක අඩු වෙනවා ඇති
    ඔය බටෙන්ම බස්සල බලපන් ප්‍රෙෂර් එක තියෙන්න ඕනේ අනිවා

    අනික දිගටම ඕන් වෙලා හිටින නැ
    වතුර යනවා නම් තමා ඔන් වෙන්නේ
    කොහේ හරි ලොකු ලීක එකක් ඇති

    මෙකෙන් ප්‍රෙශර් කරල තියෙන්නෙ ශවර් එක විතරයි, ලීක් නැ, ඔය ඇතුලට යන බටෙන් එහා පැත්තෙ ශවර් එක තියෙන්නේ.
    ලීක් නැ මචන්.

    meka nam hodata pressure
    uda dapu eka nam sellan gedarakata hoday wage

    මේක ශවර් එකට විතරයි බං
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    http://www.senith.lk/shop/item/9180/12v-60w-water-pump-with-cut-off shower ekakata meka hodatama athi podi current ekak yanneth hot water system wala athule thiyanneth maka mama hithana widihata
    බාත් රූම් එකේ ඉන් එකට මේ එකක් දැම්මොත් හරියයිද? වරකට ශවර් එක විත‍රක් අරිනව නම් මේක ඇති වෙයිද? මේකේ මේ දෙපැත්තට බාගේ බට නේද සම්බන්ද කරන්න ඕනේ? 12v නිසා power pack එකකින් නේද කරන්ට් එක දෙන්න ඕනෙ?
     
    • Like
    Reactions: wqe123

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Pressure Pump එකක් ගන්න ඕන නම් අනිවාර්යයන් Head Max(HMax) එක හරි bar වලින් pressure එක බලල ගන්න ඕනා. ඒ වගේම Flow Rate එක. මේ දාල තියන එකේ pressure එක වෙන්නේ 0.9 bar වගේ. හොඳ Shower එකකට bar 1 වත් ඕන. Branded shower එකකට නම් bar 2+ ක් ඕනා.

    මන් ගාව තියන එකේ Head එක 35m. හැබැයි මුළු ගේම pressure කරාම 3.8 Bar. Showers දෙකක්ව වගේ ඇරියම 2 bar වගේ තමා එන්නේ.

    හොඳම විදිය තමයි Jet Pump එකක් එක්ක pressure control Unit එකක් දාන එක. vacuum unit එක්ක එන jinasena වගේ ඒවා පට්ට කැතයි මටනම්. අනික බොන වතුර Pressure එකරනවානම් Stainless Steel pump body එකයි impeller එකයි තියන එකක් ගන්න ඕනා.
     
    • Like
    Reactions: Kfire and wqe123

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    බාත් රූම් එකේ ඉන් එකට මේ එකක් දැම්මොත් හරියයිද? වරකට ශවර් එක විත‍රක් අරිනව නම් මේක ඇති වෙයිද? මේකේ මේ දෙපැත්තට බාගේ බට නේද සම්බන්ද කරන්න ඕනේ? 12v නිසා power pack එකකින් නේද කරන්ට් එක දෙන්න ඕනෙ?
    ow machan, oba hari, eka parakata ekak nam pawichchi karanne meka galapei,
     
    Venom_x

    Junior member
  • Mar 4, 2018
    31
    14
    8
    machan oka 0.75 HP eka neda. new product kiyala dunnada? Rs 13500 da une ? mama oka ganna gihin jinasena ekak set kare eka nam patta

    hulan allana seen ekak na pressure pump wala danna tharamin flow ekatama set karana nisa . oya kochara height ekak up karannda hadanne ? items kiyak wada karanwada eka welawe? bathroom ekatada ?
    Jinasena Centric 3.5y use krnawa, kisi awulak naha :D