කොළඹ වෙනස

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා ටවුන් එකට ගියාම කොච්චර මිනිස්සු සල්ලි නෑ කිව්වත් හැම එකාම අත්‍යාවශ්ය බඩු වලට වඩා ලක්ශරි බඩු ගන්නවා. :yes::yes::yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Salli ana manussayata salli anawa brother .mama dekala tina widiyata...e manussayata effect une nane...ehema aya 20%kata wadaa wage colombo athi...ee colombo capital nisai weda walata pahasuwa nisa kattiya inna nisai....village kiyanne oke anith peththa.. tina un inne 5%katath aduwen
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    කොරොනා නිසා business class එකට මාර චාන්ස් එකක් වැදුනෙ,
    බොහෝ බිස්නස් වල 4 ගුනයකකින් විතර බිස්නස් වැඩි උනා, කොරොනා ලොක් ඩවුන් එක ඇතුලෙ,

    දැන් රට සාමන්ය වෙනකොටත් කලින් ගානට බිස්නස් අඩු උනත්, බඩු වල ප්‍රයිස් හයික් එකත් එක්ක ප්‍රොෆිට් එක වැඩියි.
    ඉස්සර 100 ට තිබ්බ එක ට හම්බ උඅන් 15% ට වඩා දැන් 150 ක් උනාම 15% ක ලාභය ලොකුයි.

    කොරොනාගෙන් උනේ රටෙ සල්ලි එක පිරිසකට ගියා,
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ තියෙන එකා මොනවා හරි ගේමක් ගහලා ඌ life එක එන්ජෝයි කරනවා luxury විදිහට. ඒත් සාමාන්‍ය පඩියක් ගන්න මිනිහට ාමාන්‍ය එදිනෙදා බඩු ටික ගන්නත් හරි අමාරුයි. අන්න ඒකයි මෙතන තියෙන issue එක.
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,839
    13,791
    113
    126
    Hogwarts
    Salli ana manussayata salli anawa brother .mama dekala tina widiyata...e manussayata effect une nane...ehema aya 20%kata wadaa wage colombo athi...ee colombo capital nisai weda walata pahasuwa nisa kattiya inna nisai....village kiyanne oke anith peththa.. tina un inne 5%katath aduwen
    True.. neti ekata tama hodatama wedila tiynne.. vegetables issara 1kg aran gya families den 250g aran yano dakiddi patta awl
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,158
    18,754
    113
    අදාල නෑනේ
    iStock-hiro-hideki--2048x1366.jpg



    drugs.PNG
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
    ලංකාවේ ජනගහනයක් million 20
    අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
    ලංකාවේ ජනගහනයක් million 20
    අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා
    high end restaurant වලට යන්න සති අන්තෙ, table එකක් vacant වෙනකල් පෝළිමේ ඉන්න ඕන. 😄