Dan balapan gtrz lokka apita ප්‍රශ්නයක් නිර්මාණය කරලා ගියා..අපි ඒකේ කටු ටික ලෙවකනවා යසට...ඔන්න ඕක තේරුම් ගත්තනම් ලංකාවේ ගොඩක් මිනිස්සු දියුනු වෙලා..


umba ada night shift da? Maath ehemai..![]()
Awulak na anith account eken waren log out wela..Huta. Hawasa nidagatta eken ninda yanne na. Ude 3yi welawa mata.

Awulak na anith account eken waren log out wela..![]()
Black friday withark nemei normal kaletath honda sale ekak thiyanawa ban. branded shoes puropu shops thiyanawa OGF eke. samahara brand walata exclusive shops. giyama meka latest design eka sir giya sathiye stock eka awe kiyanawa. echcharata hama welema update karanna tharam sale thiyanawa.Black friday eka dawase OGF ekata giya nam balanna thibba. Yako designer shops pirila. C&K and Crocodile eke minissu line wala innawa badu ganna. Pora kala api odel eken badu gaththe. GT kiyana kathawa hari. Loku wenasak thiyenawa





ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.
Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.
Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.
නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.
Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
interest rates වැඩි කරන්නෙ නෑ මචන් ලොවෙත් IMF වගේ external force එකක් ආවේ නැත්තන්.Okata kiyanne Pareto principle
20 million walin aduma 2-3 milliom hoda sapa gannawa
Plus LKR market eke wadi, print karanawa plus
Interest rates pahu giya kaale adu una eka loku hethuwak ekai dan aai math Interest rates wadi karan yanne
Pahu giya kaale CBSL eke banks holds karanna onee ewath adu kala
මේකෙත් ඇත්තක් තියෙනවා.rich minissu and upper middle class walata therila tiyenne kaala biila sape inna oni kiyala
wahan update karanna widiyak naha, gewal hadanna widiyak naha... itin e salli walin kaala bila sape innawa
working from home karaddi gedarata putuwak ganna oni, samaharu herman miller putu aran bose headset aran sape innawa
මේකෙත් ඇත්තක් තියෙනවා.
Travel වලට එහෙම යට කරපු සල්ලි එහෙම පිටින්ම ඉතුරුනේ.
ගෙවල් නම් යනවාලු මචන්. Apartment එහෙම බලපන්කො. සුද්දො ඇවිත් ගන්නවා නෙමෙයි නෙ.
e machan heta mareida, ada mareida kiyala jeewithe sure nathi nisa inna tike kaala beela jolly karala innawa wageමටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා ටවුන් එකට ගියාම කොච්චර මිනිස්සු සල්ලි නෑ කිව්වත් හැම එකාම අත්‍යාවශ්ය බඩු වලට වඩා ලක්ශරි බඩු ගන්නවා.![]()