කොළඹ වෙනස

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Dan balapan gtrz lokka apita ප්‍රශ්නයක් නිර්මාණය කරලා ගියා..අපි ඒකේ කටු ටික ලෙවකනවා යසට...ඔන්න ඕක තේරුම් ගත්තනම් ලංකාවේ ගොඩක් මිනිස්සු දියුනු වෙලා..😂😂😂
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    kohomath thiyena ekata pelenna thiyenawa.nathi ekata nattatama na.okai seen eka.kohomath salli thiyena un colombo awatin housel,apartment,ehema aran dala thiyenne.hadda dote inna hoda salli karayek wunath godak welawata colombo awatin hose ekak,apartment ekak aran danawa,lamita school yanna,bla bla bla............okunta salli enawa.un salli wiyadam karannama thamai owata enne.eka nisa oya wage business walata hoda sale ekak hedenawa oya wate.habai ithin bahuthare kannath nathuwa inne :(
     
    • Like
    Reactions: mykiriala

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Black friday eka dawase OGF ekata giya nam balanna thibba. Yako designer shops pirila. C&K and Crocodile eke minissu line wala innawa badu ganna. Pora kala api odel eken badu gaththe. GT kiyana kathawa hari. Loku wenasak thiyenawa
    Black friday withark nemei normal kaletath honda sale ekak thiyanawa ban. branded shoes puropu shops thiyanawa OGF eke. samahara brand walata exclusive shops. giyama meka latest design eka sir giya sathiye stock eka awe kiyanawa. echcharata hama welema update karanna tharam sale thiyanawa.
     

    Sen-lu

    Well-known member
  • මම නම් දන්නේ දේ තමයි දැන් ඉන්න උන් මුළු පඩියම වියදම් කරනව කිසිගානක් නැතුව. මම දන්න උන් කීප දෙනෙක්ම ඉන්නවා හොදට කාල බීලා ඉන්නවා ට්‍රිප් යනවා හැබැයි මාසේ අග සතේ අතේ නෑ.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මට නම් පෙන විදියට මිනිස්සු අත්‍යවශ්‍ය දේවල් පමණක් විතරයි ගන්නේ.

    ඉස්සර ගැස් සිලින්ඩර් 2ක් (පොඩි එක ලොකු එක )තිබුණු ගෙවල් වල දැන් අඩුම ගානේ 3 වත් තියනවා.
    හාල් , එළවලු , මස් මාළු කිය උනත් ගන්න වෙනවා.
    2019 රුපියල් 5000 ට ගත්ත බඩු දැන් ගාණ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ

    මේකට කොළඹ වෙනස කියලා කියන්න පුළුවන් ද කියන එක ලොකු පර්ශ්නයක්. :lol::lol::lol::lol::lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,773
    113
    හෙල බිමේ
    අපේ පැත්තේ ත් ඔය වගේ තමයි. හොඳටම බඩු ගන්නවා. අපේ කීල්ස් එකේ චොකලට් නැහැ ගන්න.. බඩු ඉවර වෙනවා ඉක්මනට.
    දැන් ඔය import කරන්න dollers කෝ.. වරායේ containers හිර වෙලා තියනවා කියනවා. එහෙනම් කොහොමද ඕවා රට ඇතුලත එන්නේ..?
    තාම ලංකාවේ bikes නෑ නේ ගන්න.. වාහනත් තියන්නේ අවුරුදු 2ක් පරණ models..
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,927
    2,661
    113
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්

    Upper Class and Uppder middle class එකට covid එකෙන් උනේ mobilitහ/lockdown වගේ කරදර විතරයි.
    ඊට අමතරව ඔය වාහන , ගෙවල් වගේ luxuries නමි ඉතින් ණය තමා. මට මේ ලඟදි දන්න කෙනෙක් කිව්වා ලීසින් වැටෙනවලු ගේමක් නැතුව.
    ඒ වගේම ලොකු පොඩි භේදයක් නැතුව declare වෙන්නෙ නැති ආදයම් වත්කම් එහෙමත් තියෙනවා වගේ.

    මට ගෙයක්, වාහනයක්, පවුලක් මොකුත් නෑ. ඒත් මගේ වටේ ඉන්න ඕකකොම ඒවා ගන්නවා, පවත්වාගෙන යනවා ගේමක් නැතුව. එක එක ආදායම් තියෙනවා, අඩුම දේපළ හරි.

    Okata kiyanne Pareto principle ;)
    20 million walin aduma 2-3 milliom hoda sapa gannawa :)
    Plus LKR market eke wadi, print karanawa plus
    Interest rates pahu giya kaale adu una eka loku hethuwak ekai dan aai math Interest rates wadi karan yanne
    Pahu giya kaale CBSL eke banks holds karanna onee ewath adu kala
    interest rates වැඩි කරන්නෙ නෑ මචන් ලොවෙත් IMF වගේ external force එකක් ආවේ නැත්තන්.
    Stock Market ඉන්න ලොක්කො කැමති නෑ interest rates වැඩි වෙනවට, මොකද මිනිස්සු සල්ලි දාන්නෙ නෑ stock market එකට interest rates වැඩි උනොත්.
    ------ Post added on Dec 11, 2021 at 10:23 PM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    rich minissu and upper middle class walata therila tiyenne kaala biila sape inna oni kiyala
    wahan update karanna widiyak naha, gewal hadanna widiyak naha... itin e salli walin kaala bila sape innawa
    working from home karaddi gedarata putuwak ganna oni, samaharu herman miller putu aran bose headset aran sape innawa
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,927
    2,661
    113
    rich minissu and upper middle class walata therila tiyenne kaala biila sape inna oni kiyala
    wahan update karanna widiyak naha, gewal hadanna widiyak naha... itin e salli walin kaala bila sape innawa
    working from home karaddi gedarata putuwak ganna oni, samaharu herman miller putu aran bose headset aran sape innawa
    මේකෙත් ඇත්තක් තියෙනවා.

    Travel වලට එහෙම යට කරපු සල්ලි එහෙම පිටින්ම ඉතුරුනේ.
    ගෙවල් නම් යනවාලු මචන්. Apartment එහෙම බලපන්කො. සුද්දො ඇවිත් ගන්නවා නෙමෙයි නෙ.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඇතී එකාට ඉස්මුරුත්තාව හැදෙන්න තියෙනවා. නැතී එකාට රෙන්න වත් කන්න නැ. ඇතී නැතී පරතරය ගොඩක් වැඩියී. අද මන් දැක්කා අර්පිකෝ එක ලගදී පොඩ් කෙල්ලෙක් තාත්තා අතේ එල්ලීලා අඩනවා මොනවාහරී අරන් දෙන්න කියලා. තාත්තා සාක්කු ඔක්කෝම ඇදලා පෙන්නුවා සල්ලී නැ කියලා. කොහොම හරී පස්සේ කෙල්ලට තාත්තා කොනෙටෝ අයිස් එකක් අරන් දුන්නා. මහ මිනිස්සු න් ගේ බඩට කන්න නැතත් දරුවන්ට කන්න දෙනවා. අනේ එ තාත්තා ට නම් බඩගිනී වෙන්න එපා !
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මේකෙත් ඇත්තක් තියෙනවා.

    Travel වලට එහෙම යට කරපු සල්ලි එහෙම පිටින්ම ඉතුරුනේ.
    ගෙවල් නම් යනවාලු මචන්. Apartment එහෙම බලපන්කො. සුද්දො ඇවිත් ගන්නවා නෙමෙයි නෙ.

    good point. overseas travel karannat naha gedarata wela sape innawa kaala biila :D
    apartment aluthin hadana ewanam tika tika gewanna dena nisa loan ekak ehema dala goda danawa
    mekanam bubble ekak
    apartment godak hadala awurudu 5kin passe maintain wenne naha
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    කොරෝන බිස්නස් වලට ඉෆෙක්ට් උනේ K අකුරක් වගේ වෙන්නෙ. කොටසකට හොදටම කෙල වෙනකොට කොටසකට හොදටම හරි ගියා.

    අයිටී සෙක්ට එකේ ඉන්න අයට තමා හොදටම හරිගියෙ ඔන්ලයින් කරන්න පුළුවන් ඒව ගොඩ ගියා. ඔන්ලයින් කරන්න බැරි බිස්නස් හොදටම බැස්ස.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා ටවුන් එකට ගියාම කොච්චර මිනිස්සු සල්ලි නෑ කිව්වත් හැම එකාම අත්‍යාවශ්ය බඩු වලට වඩා ලක්ශරි බඩු ගන්නවා. :yes::yes::yes:
    e machan heta mareida, ada mareida kiyala jeewithe sure nathi nisa inna tike kaala beela jolly karala innawa wage