කොළඹ වෙනස

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,458
    20,754
    113
    ඉරෝසන් හරි වෙන රෙජිස්ට්‍රඩ් බයියෙක් හරි මෙහෙම එකක් දැම්මනම් අවුරුදු ගනන් බම්ප් වෙන ත්‍රෙඩ් මේවා....අර කීල්ස් එකෙන් 60ට පොල් ගන්න තිබ්බා කිව්ව කතා වගේ...
    ලොක්ක හින්දම හොඳයි ඉතින් .... ;)
     
    • Haha
    Reactions: Master malli

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113
    pizza hut, kfc යන ප්‍රමාණෙ වැඩි එකට හේතුව community එක luxury, rich වෙලා කියන එක නෙමේ. පිටරටවල වගේ affordable වෙලා. දැන් කෙනෙකුට වෙනත් රෙස්ටරන්ට් වලට වඩා pizza hut, kfc යන එක ලාබයි. ඒ කියන්නෙ සාපෙක්ශව අහල පහල තියෙන කෑම කඩවල කෑම ඊට වඩා ගනන් ගිහින්.

    සරලව කියනව නම් මෙහෙ හොද රෙස්ටුරන් වල රයිස් කොත්තු 800+, ඊලගට බිරියානි, පැස්ටා, නූඩ්ල්ස් 700+ පෝශන් එක එකයි. චොපිසි ඔක්කොම 1500+ පෝශන් එක 2යි. හතර දෙනෙකුට කන්න 4000ක් වගේ යනව. ඉතින් KFC එකෙන් සවන් එකක් ගන්න පුලුවන් 2100යි. ලාබ වෙලා. පිට තැන් වල සවන් 3500න් උඩ. ඊලගට waiting ටයිම් එක ගොඩක් අඩුයි. දැන් PS, Calton ශෝර්ට් ඊට්ස් කාල තේ එකක් බොනවට වඩා ලාබයි KFC, burger king බත් එකක් කන එක. මේක තව ඉස්සරහට ගොඩක් වැඩි වෙයි. සාපේක්ශව පොඩියට අහල පහල තියෙන ඔක්කොම fine dinein restaurants අම්බානෙකට ගනන් යනව. සයිවර් කඩ ටයිප් ඒවයෙ තමා ගනන් අඩු වෙන්නෙ. pizza hut, kfc affordable වෙලා fine dinein ගියපු සෙට් එකට ඒවට යන්න වෙනව
    ඒ කාලෙ හොද රෙස්ටොරන්ට් තිබ්බෙත් නෑ බන් මෙහෙම. ඒ කාලෙ කඩෙන් කනව කියන්නෙ සයිවර් කඩේකින් හරි කොත්තු කඩේකින් හරි කන එකට. ඒවයෙ price අනික් දේවල් වලට සාපේක්ෂව ගත්තොත් එක සමාන අගයක තාම තියෙන්නෙ ඉස්සර වගේම. දැන් real biriyani ගන්න හැම ටවුන් එකේම කඩ තිබ්බට ඒ කාලෙ බිරියානි කිවුවෙ කහ බත් එක්ක බිත්තර වලට. fine dine කියල එකක් ගොඩක් උන් දන්නෙත් නෑ තුන් වේල බත් කනව විතරයි. මං කියන්නෙ සාමාන්‍ය average මනුස්සයෙක්ගෙ perspective එකෙන්. දැන් හොද මට්ටමේ restaurants ඕන තැනක තියෙනව. ඒවයෙ ගනන් වැඩී තමයි. ඒත් මේ කඩ අර ඉස්සර කාපු රයිස් කඩ නෙමේනෙ. ඒ කාලෙ මෙහෙම ඒවා තිබ්බෙ බොහොම limited ගානක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,822
    28,721
    113
    A643DD44-3A85-4A6B-8281-96A6605B86B4.gif
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    I'm not sure about GT's logic here.
    In shops like Keels, they estimate the demand for all items and set the supply accordingly. An empty rack doesn't mean a million more people want to buy them. Same logic applies to luxury kitchen sets and what's not.

    Some stats from 2019. I'm sure figures are higher in 2021, but the proportions should stay.
    1639297593029.png

    If you earn around 120K per month, then you are richer than 90% of the population. (source: http://www.statistics.gov.lk/Income...oldIncomeandExpenditureSurvey2019FinalResults)

    The interesting part is the last decile. Richest 10% (2 million people) has the mean income of 276K. Would be interesting to see how this distributes over those 2 million. My gut feeling is if you earn 500K per month, you are richer than 99% of the population ( meaning there would be around 250K people who might earn more than you)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,131
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    mechchara wela ridila wate gihin point ekak nathi unama dan ehemawath kiyamu :rofl:
    mukuth notheruna widiyata.

    Mn kiyapu kisi deyak wenas wela na. Onama rataka 1% witara patta income ekak tiyena pirisak innawa. Eka lankawe highlight karala pennanna deyak na. E aya issarahata hitiya danuth innawa. Mokakda wenasa? Ehenam somaliyawe un kiyawi somaliyawa tamai gema gahanna supiri rata kiyala :lol: pirate game gahanna nam supiri rata. E wage tamai lankaweth. ;)

    Billionaires la list eke koheda tiyenne kiyala godak aya danne nathi ratawaluth tiyenawa. Lankawa patta palathaka na. E nisa talk denna taram supiri weddo lankawe natha. Anna e thiththa aththa piliganna amaru unama nathi tatwayak mawapanawa. Eka tamai me thread ekenuth mata nam penne. Dakkada danne na dammika perera Wikipedia edit karala tibuna :rofl:;)

    Ratak widiyata pattama wale tiyenne lankawa. Top 1% k ekathu wela yata set eka natawanawa. Huuran kanawa. E huran kana unta yata inna ewun hoda kiya kiya chuun wenawa. Api nam E gode na. :rofl:
     
    • Like
    Reactions: ncpasan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113
    තව මං දැකපු එකක් තමා ඔය silent එකේ ඉන්න සල්ලි තියෙන උන්ව ආශ්‍රය කරන උනුත් ටික කාලයක් යද්දි ටික ටික අර මට්ටමට එනව. උන් මං හිතන්නෙ අරුන්ව දැකල awaken වෙනව වගේ සිද්දියක් තියෙනව.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    I'm not sure about GT's logic here.
    In shops like Keels, they estimate the demand for all items and set the supply accordingly. An empty rack doesn't mean a million more people want to buy them. Same logic applies to luxury kitchen sets and what's not.

    Some stats from 2019. I'm sure figures are higher in 2021, but the proportions should stay.
    View attachment 153855

    If you earn around 120K per month, then you are richer than 90% of the population. (source: http://www.statistics.gov.lk/Income...oldIncomeandExpenditureSurvey2019FinalResults)

    The interesting part is the last decile. Richest 10% (2 million people) has the mean income of 276K. Would be interesting to see how this distributes over those 2 million. My gut feeling is if you earn 500K per month, you are richer than 99% of the population ( meaning there would be around 250K people who might earn more than you)

    Saying that, I wholeheartedly agree with the point that, if you want to live comfortably or even luxuriously, and you are willing to experiment and put real effort, Sri Lanka is not a bad choice.
     
    • Like
    Reactions: sithija.h and GTRZ

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113
    I'm not sure about GT's logic here.
    In shops like Keels, they estimate the demand for all items and set the supply accordingly. An empty rack doesn't mean a million more people want to buy them. Same logic applies to luxury kitchen sets and what's not.

    Some stats from 2019. I'm sure figures are higher in 2021, but the proportions should stay.
    View attachment 153855

    If you earn around 120K per month, then you are richer than 90% of the population. (source: http://www.statistics.gov.lk/Income...oldIncomeandExpenditureSurvey2019FinalResults)

    The interesting part is the last decile. Richest 10% (2 million people) has the mean income of 276K. Would be interesting to see how this distributes over those 2 million. My gut feeling is if you earn 500K per month, you are richer than 99% of the population ( meaning there would be around 250K people who might earn more than you)
    මේකෙනන් ලක්ෂ 2ක් පඩි ගන්න එකත් හිතන් ඉන්නෙ උන් දුප්පත් කියල :lol: පම්ක තමා දුප්පත් වෙනව කියන්නෙ මොකක්ද බලන්න මොනරාගල අම්පාර පැත්තට යන්න ඕනෙ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,334
    3,963
    113
    koi ratewath hamotama hama dema ganna ona tharam salli naha. meke kiyanne lankawa hari hondai hamotama salli thiyanawa kiyala nemei.
    hithana tharam lankawe hamotama kela wela naha luxury widiyata jeewath wena pirisakuth innawa kiyala.
    Kela wela kiyana eka sapekshayi neda mchn. Uba compare karana group ekath ekka sambanda deyak.

    Danata, Luxury wage inne ithin Doctors la, government servant la and stable-business thiyann indapu un.

    Tea factory wage karapu un ehema innawa nm poddak ungen ahala balannako dan kohomada kiyala 😌
     
    • Haha
    Reactions: sakuntha1996

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    මේකෙනන් ලක්ෂ 2ක් පඩි ගන්න එකත් හිතන් ඉන්නෙ උන් දුප්පත් කියල :lol: පම්ක තමා දුප්පත් වෙනව කියන්නෙ මොකක්ද බලන්න මොනරාගල අම්පාර පැත්තට යන්න ඕනෙ.
    1639298525288.png

    Average household income in Colombo is 2.5 times that of Moneragala. We also need to look at it from a expenses perspective. For example someone earning 50K in Moneragala may have a much more comfortable life than someone earning 100K in Colombo city.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,822
    28,721
    113
    Kela wela kiyana eka sapekshayi neda mchn. Uba compare karana group ekath ekka sambanda deyak.

    Danata, Luxury wage inne ithin Doctors la, government servant la and stable-business thiyann indapu un.

    Tea factory wage karapu un ehema innawa nm poddak ungen ahala balannako dan kohomada kiyala 😌
    Gov servants? :rofl: