Mehema dekuth thiyenava , oya imported badu ganna oni aya puluvan thram ikmata arna danna balanava , mokada next year meeta vada patta tuff , masayak dekak thyei oka vadima unoth......
exclusive organic witharak wikunana kadath dan hama thanama thiyanawa. Price wadi namuth ewa ganna loku market ekak innawa.ඔය අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ හැබැයි මම නම් organic එළවලු ගන්නවා. ඇත්තටම වෙනසක් තියෙනවා.
like scurvy and youKohomath inherited lands wage nethi ekekta office gihin oya game eka gahanna be ban.oya ena kattiyagen 99%ma inherited monawahri tibila hodata invest karapu un.ehemath ekek tamai self develop karapu business ekek inne.tawa bageta bagayakma thambi enne
Meka gane explain kerapankokeels එකේ stock කරන විදිහත් හොය්යල බලපන් එතොට තේරෙයි ..
rack එකේ තියන නිසා හෝ ගල ඉවර වෙනවා කියන්නේ කව්ද. ඉස්සෙල්ල දල තියන පොස්ට් හරියට කියවපන්ගාන හදල බලපං එතකොට තෙරෙය්යි ... නිකන් උඩින් බලල්ල කියවන නැතුව ... keels එකේ stock කරන විදිහත් හොය්යල බලපන් එතොට තේරෙයි .. rack එකේ තියනව කියන්නේ හෝ ගාල ඉවර වෙන්ව කියන එක නෙමේ ... දන් නැති මගුල් ගැන කියවන ගිහාම ඔහොම තමා ...
Issara kanne bonne nathuwa.. ithuru karala FD dapu ewu dan kala beela innawada koheda...Kattiyage savings adui den...රුපියල් save karala mona karannada me kaale? Ada save karana Rs.100,000 value eka nemei maasa 4kata passe thiyenne...E nisa minissu save karanne nahe salli...

ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.
Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.
Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.
නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.
Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
Oraganic witharak kanawa kiyanne umbalath lankawe samanya minssuta wada honda adayamak labanawa. Eka lankwe witharak nemei wena ratawalath wiyadam yana wadak.Buying power eka gana nam idea ekak na ban....mata cholesterol nisaa api kohomath naturescorner...spar..good market wage healthy options mai balanne....sciatica apu nisa herman miller ekak use karanne...a ithin ewa kara yutu nisa....quality of life and passive income drop wela...eth quality of life stability eka thiyaganna minissu gemak gahanawa....buying power eka wadi wenawa ganan yanna yanna..isara saving dan naa...issara gatthu supplements dan ambanaka wadi....iherbs tax 200% wadi...godak kaama beema health related ewa puluwan tharam nathi wena kam minissu gannawa ban...jeewath wenna asai hamooma lasanata healthy widihata...health options walata kohomath puluwan hama ekaama try karanawa ne ban... baya hitenawa mehema yanakota...![]()
bari unath oya health related..food wage dewal walata minissu kohomath loss naa... mage pc upgrade karaganna taama abarenawa....salli hodatama thiyana ekath uge patten drop wenawa ban...godak companies advertising budget drop karala....hamooma amaruwen thamai ellila inne...Oraganic witharak kanawa kiyanne umbalath lankawe samanya minssuta wada honda adayamak labanawa. Eka lankwe witharak nemei wena ratawalath wiyadam yana wadak.
Namuth organic kana eka witharak nemei eeta wada godak luxury dewal ganna, loku awashyathawayak nathi detath gemak nathuwa wiyadam karanna loku crowd ekak lankawe innawa.
pizza hut, kfc යන ප්‍රමාණෙ වැඩි එකට හේතුව community එක luxury, rich වෙලා කියන එක නෙමේ. පිටරටවල වගේ affordable වෙලා. දැන් කෙනෙකුට වෙනත් රෙස්ටරන්ට් වලට වඩා pizza hut, kfc යන එක ලාබයි. ඒ කියන්නෙ සාපෙක්ශව අහල පහල තියෙන කෑම කඩවල කෑම ඊට වඩා ගනන් ගිහින්.අපි මේ ඊයෙ පෙරේද එක පාරට වෙච්ච price hype එක පොඩ්ඩකට අමතක කරොත් හැම එකාගෙම living standards අවුරුදු 10 කට කලින්ට වඩා සෑහෙන වැඩියි ඒකයි ඇත්ත. නිකමට හිතපන් ඒ කාලෙ pizza hut, kfc කිවුවත් ගොඩක් උන්ට luxury. දැන් ඉස්කෝලෙ යන උන් ඉස්කෝලෙ ඇරිල එන ගමනුත් යනව. අනිත් දේවලුත් ඔහොමයි, කොළඹ සහ ආසන්න නගරවල කොච්චර apartments හැදෙනවද බලපන්. ඕව හදන උන් නිකන් හදන් නෑ විකිනෙයිද නැද්ද වෙනම analyze කරලයි හදන්නෙ. පොඩිම apartment එකක් උනත් කෝටි 5න් එහා. බිල්ඩින් එක හදල ඉවර වෙන්නත් කලින් විකිනිල ඉවරයි.
koi ratewath hamotama hama dema ganna ona tharam salli naha. meke kiyanne lankawa hari hondai hamotama salli thiyanawa kiyala nemei.bari unath oya health related..food wage dewal walata minissu kohomath loss naa... mage pc upgrade karaganna taama abarenawa....salli hodatama thiyana ekath uge patten drop wenawa ban...godak companies advertising budget drop karala....hamooma amaruwen thamai ellila inne...
koi ratewath hamotama hama dema ganna ona tharam salli naha. meke kiyanne lankawa hari hondai hamotama salli thiyanawa kiyala nemei.
hithana tharam lankawe hamotama kela wela naha luxury widiyata jeewath wena pirisakuth innawa kiyala.
gas wenuwata unta electric walin uyanna puluwan, bila wadi nam solar gaha gannawa.unge geval vala gas leak venne nedda bro?api nam me baye inne aluthen gas nogena
කතාව ඇත්ත කොවිඩ් නිසා මිනිස්සු ගොඩ දෙනෙක්ට තේරුණා සල්ලි ගොඩගහල වැඩක් නෑ..ඉන්න ටිකේ හොඳට සැපේ ඉන්න ඕන කියලා..එක නිසා ලොකු hopes නෑ හොඳට කාල බීලා ඉන්නවා...ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.
Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.
Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.
නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.
Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්