ඉරෝසන් හරි වෙන රෙජිස්ට්‍රඩ් බයියෙක් හරි මෙහෙම එකක් දැම්මනම් අවුරුදු ගනන් බම්ප් වෙන ත්‍රෙඩ් මේවා....අර කීල්ස් එකෙන් 60ට පොල් ගන්න තිබ්බා කිව්ව කතා වගේ...
ලොක්ක හින්දම හොඳයි ඉතින් ....
ලොක්ක හින්දම හොඳයි ඉතින් ....


meke rate hamotama saru sarai, gota hondai etc.. mokakwath nemei kiyanne. loloyage sample eka waradi bro . eken represent wen na rate tattwe
ubath warenko USA skill ekak nathi suddo kana katta pennaIssarahata singapore wenawa baya nowee hitapan. Thawa awrudu 3 tiyenawa singapore karanawa nam. Baya nowee hitapan mata nam sure singapore wage ganan deela badu ganna apita puluwan wei
ithin mama kiyana ekamane dan oyath kiyanne.ehema pirisak na kiyala kawruwath kiyala na. ehema pirisak somaliyaweth innawa, Sudan walath athi, Gaza theerayeth athi.
eken kisima deyak kiyawenne na.
ithin mama kiyana ekamane dan oyath kiyanne.![]()
Hithe thiyana yati adahas mekata add karaganna nathuwa thread eke direct saralawa kiyala thiyana de therun ganna.
ඒ කාලෙ හොද රෙස්ටොරන්ට් තිබ්බෙත් නෑ බන් මෙහෙම. ඒ කාලෙ කඩෙන් කනව කියන්නෙ සයිවර් කඩේකින් හරි කොත්තු කඩේකින් හරි කන එකට. ඒවයෙ price අනික් දේවල් වලට සාපේක්ෂව ගත්තොත් එක සමාන අගයක තාම තියෙන්නෙ ඉස්සර වගේම. දැන් real biriyani ගන්න හැම ටවුන් එකේම කඩ තිබ්බට ඒ කාලෙ බිරියානි කිවුවෙ කහ බත් එක්ක බිත්තර වලට. fine dine කියල එකක් ගොඩක් උන් දන්නෙත් නෑ තුන් වේල බත් කනව විතරයි. මං කියන්නෙ සාමාන්‍ය average මනුස්සයෙක්ගෙ perspective එකෙන්. දැන් හොද මට්ටමේ restaurants ඕන තැනක තියෙනව. ඒවයෙ ගනන් වැඩී තමයි. ඒත් මේ කඩ අර ඉස්සර කාපු රයිස් කඩ නෙමේනෙ. ඒ කාලෙ මෙහෙම ඒවා තිබ්බෙ බොහොම limited ගානක්.pizza hut, kfc යන ප්‍රමාණෙ වැඩි එකට හේතුව community එක luxury, rich වෙලා කියන එක නෙමේ. පිටරටවල වගේ affordable වෙලා. දැන් කෙනෙකුට වෙනත් රෙස්ටරන්ට් වලට වඩා pizza hut, kfc යන එක ලාබයි. ඒ කියන්නෙ සාපෙක්ශව අහල පහල තියෙන කෑම කඩවල කෑම ඊට වඩා ගනන් ගිහින්.
සරලව කියනව නම් මෙහෙ හොද රෙස්ටුරන් වල රයිස් කොත්තු 800+, ඊලගට බිරියානි, පැස්ටා, නූඩ්ල්ස් 700+ පෝශන් එක එකයි. චොපිසි ඔක්කොම 1500+ පෝශන් එක 2යි. හතර දෙනෙකුට කන්න 4000ක් වගේ යනව. ඉතින් KFC එකෙන් සවන් එකක් ගන්න පුලුවන් 2100යි. ලාබ වෙලා. පිට තැන් වල සවන් 3500න් උඩ. ඊලගට waiting ටයිම් එක ගොඩක් අඩුයි. දැන් PS, Calton ශෝර්ට් ඊට්ස් කාල තේ එකක් බොනවට වඩා ලාබයි KFC, burger king බත් එකක් කන එක. මේක තව ඉස්සරහට ගොඩක් වැඩි වෙයි. සාපේක්ශව පොඩියට අහල පහල තියෙන ඔක්කොම fine dinein restaurants අම්බානෙකට ගනන් යනව. සයිවර් කඩ ටයිප් ඒවයෙ තමා ගනන් අඩු වෙන්නෙ. pizza hut, kfc affordable වෙලා fine dinein ගියපු සෙට් එකට ඒවට යන්න වෙනව
mechchara wela ridila wate gihin point ekak nathi unama dan ehemawath kiyamuOka nikan keells eken trolly purawala badu gatta ayage puke palu dekayi wage kathawak ne. Kiyanna deyak na kawuruth dannawa.![]()
Ek is the only place represent 1% in sri lanka.lol elakiri is the only place where 0.3 mil is not enough to live comfortably.
mechchara wela ridila wate gihin point ekak nathi unama dan ehemawath kiyamu![]()
mukuth notheruna widiyata.
pirate game gahanna nam supiri rata. E wage tamai lankaweth. 



I'm not sure about GT's logic here.
In shops like Keels, they estimate the demand for all items and set the supply accordingly. An empty rack doesn't mean a million more people want to buy them. Same logic applies to luxury kitchen sets and what's not.
Some stats from 2019. I'm sure figures are higher in 2021, but the proportions should stay.
View attachment 153855
If you earn around 120K per month, then you are richer than 90% of the population. (source: http://www.statistics.gov.lk/Income...oldIncomeandExpenditureSurvey2019FinalResults)
The interesting part is the last decile. Richest 10% (2 million people) has the mean income of 276K. Would be interesting to see how this distributes over those 2 million. My gut feeling is if you earn 500K per month, you are richer than 99% of the population ( meaning there would be around 250K people who might earn more than you)
මේකෙනන් ලක්ෂ 2ක් පඩි ගන්න එකත් හිතන් ඉන්නෙ උන් දුප්පත් කියලI'm not sure about GT's logic here.
In shops like Keels, they estimate the demand for all items and set the supply accordingly. An empty rack doesn't mean a million more people want to buy them. Same logic applies to luxury kitchen sets and what's not.
Some stats from 2019. I'm sure figures are higher in 2021, but the proportions should stay.
View attachment 153855
If you earn around 120K per month, then you are richer than 90% of the population. (source: http://www.statistics.gov.lk/Income...oldIncomeandExpenditureSurvey2019FinalResults)
The interesting part is the last decile. Richest 10% (2 million people) has the mean income of 276K. Would be interesting to see how this distributes over those 2 million. My gut feeling is if you earn 500K per month, you are richer than 99% of the population ( meaning there would be around 250K people who might earn more than you)
පම්ක තමා දුප්පත් වෙනව කියන්නෙ මොකක්ද බලන්න මොනරාගල අම්පාර පැත්තට යන්න ඕනෙ.Kela wela kiyana eka sapekshayi neda mchn. Uba compare karana group ekath ekka sambanda deyak.koi ratewath hamotama hama dema ganna ona tharam salli naha. meke kiyanne lankawa hari hondai hamotama salli thiyanawa kiyala nemei.
hithana tharam lankawe hamotama kela wela naha luxury widiyata jeewath wena pirisakuth innawa kiyala.
මේකෙනන් ලක්ෂ 2ක් පඩි ගන්න එකත් හිතන් ඉන්නෙ උන් දුප්පත් කියලපම්ක තමා දුප්පත් වෙනව කියන්නෙ මොකක්ද බලන්න මොනරාගල අම්පාර පැත්තට යන්න ඕනෙ.
Gov servants?Kela wela kiyana eka sapekshayi neda mchn. Uba compare karana group ekath ekka sambanda deyak.
Danata, Luxury wage inne ithin Doctors la, government servant la and stable-business thiyann indapu un.
Tea factory wage karapu un ehema innawa nm poddak ungen ahala balannako dan kohomada kiyala![]()

Gov servants?![]()