කොළඹ වෙනස

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,482
    14,098
    113
    මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
    ලංකාවේ ජනගහනයක් million 20
    අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා

    ඔයා කියන කතාව හරි ගණන් තමයි වැරදි. ලංකාවේ ඒ වගේ ජනගහනයක් ඉන්නවා තමයි නමුත් මිලියනයක් නෑ. දැන් ඔය supermarket උදාහරනේ ගත්තත් ඒ පොඩි ස්ටොක් එක ඉවර වෙන්න මිලියනයක් අවශ්‍ය නෑ.

    ලංකාව වගේ අදායම් බෙදීයාමේ විෂමතාවය දරුණුවට තියන රටක එහෙම වෙන එක සාමාන්‍යයි. ඒක අපේ ආර්ථිකේ තියන තව ගැටළුවක්.

    ලන්කාවෙ රෙවලූශන් ෆෙල් වෙන්න හෙතුව ඔක තමා බන්. මිනිස්සු කවදාවත් මිනී මරන ගානට ප්‍රෙශ්‍රර් වෙන්නෙ නෑ. මොකද කන්න නැතුව මැරෙන්නෙ නෑ. ගමක සල්ලි නැතිම මිනිහා උනත් අල බතලයක් කාල දවස ගෙවාගන්නවා.😃

    ටිකක් හරි ඔහොම ප්‍රෙශ්‍රර් වෙන සෙට් එකකට ඉන්නෙ ෆ්ලැට් වල ඉන්න මිනිස්සු. 😏

    ඔව් ලෝක ඉතිහාසයේ මිනිස්සු මුහුණ දීපු දුර්භික්ෂ එහෙම එක්ක බලද්දී ලංකාවේ එහෙම දේවල් වෙලා නැති බව ඕකට සැහෙන්න බලපෑවා. 71 කැරැල්ල එහෙම තනිකරම අනික් මිනිස්සු මුන්ට පිස්සුද යකෝ කියල බලන ගානට ගොන්.

    ස කාබනික විප්ලවයෙන් රෙකෝඩ් කඩයිද දන්නේ නෑ හැබැයි :lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Putha, the thing is I don't need attention, What intrigues me is the attention people give you just because you are an administrator/owner. No offense the stuff you post isn't ground breaking or thought provoking, but someone people think it is their obligation to reply to your thread. That is what I pointed out.

    If you created a fake account and posted the exact same thing I don't think anyone will give a F. So end of the day it is about kissing the ass of people you think is powerful and it happens at different levels in different communities which includes EK (Although most of these fuckers thing they are resistant to everything that is there in the normal society 🤣)

    So again I don't want attention I get it outside this more than I want, I just wanted to point out the above.
    Muttiyo thmai kiriyeth inne,erozan mehema thread ekak dammanum hama ekaama Amma mathak karala
    GTRZ lokka hinda mukuth kiyanne naa
    Lokkath waten kade Yana heen nuul baiyek thamai balan giyama
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,798
    73,427
    113
    Muttiyo thmai kiriyeth inne,erozan mehema thread ekak dammanum hama ekaama Amma mathak karala
    GTRZ lokka hinda mukuth kiyanne naa
    Lokkath waten kade Yana heen nuul baiyek thamai balan giyama
    Lokkata puka dena eka machan genes walama tiyena scene ekak mama hitane :-D . Aulak ne ohe giya den.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,888
    113
    NWP
    264132693_5239632876063165_7559596818809451419_n.jpg

    දැනටත් ලක්ෂ 2ක් ගන්නවා මාස 4කට විතර ...
    😌
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    Ubala lankaaweda bn inne
    Business wadi wenne kohomada Badu genna dollar nathi kota
    Corona kale hinda bussines wadi unada gono
    Okkoma baiyo Tika Mee thread eke thamai inne
    ------ Post added on Dec 13, 2021 at 5:13 PM
    .

    උබ මොන ලෝකෙද බං ඉන්නෙ, ත්‍රෙඩ් එකේ දාපු කිසිම දෙයක් දැකලා නැති වෙන්න නම් උබ තාම කොරොනා වලට බයේ ඇද යට වෙන්න ඕන,
    යකො මට කම්පැනි එකක් තියෙනවා Business වලට Software solutions දෙන, මොකාට බොරු කිව්වත් මට බොරු කියන්නෙ බැ උන්ට,
    මම උන්ගෙ ප්‍රොෆිට් සේල්ස් දන්න නිසා,
    බිස්නස් අඩු උනේ ටෙක්ස්ටයිල්, වලට විතර්යයි මේන්ලි, එතනින් එහාට, ග්‍රොසරි ශොප්, බාර්, ෆාමසි, ඩ්‍රිස්ට්‍රිබියුශන් කරන අය, කම්පියුටර් ශොප්ස්, බිස්නස් 3 ගුනකයක් විතර වැඩි උනා,
    මගේ දැනුම අනුව කොරොනා / ලොක්ඩවුන් කියලා කිසිම අව්ලක් උනේ නැ ගොඩක් බිස්නස් වලට,
    ගොඩක් උන් දැන් OD නැ, කැශ් පේ කරලා බඩු පර්චසින් කරන්නෙ, ලෝන් ඇරියස්, ලිස් ඇරියස් නැ ගොඩක් උන්ගෙ, (මම ලගින් අශ්‍රය කරන හැමොගෙම මගෙත් ඇතුලුව,)
    හැම දාටම වඩා අපි නම් ගේමක් ගැහුවෙ ලොක්ඩවුන් එක ඇතුලෙ,

    ඉස්සරහට රටට තව අමාරු වෙනවා, ඒත් ලොක්ඩව්න් එක අස්සෙ ස්ටේබ්ල් උන සෙට් එක තව ගොඩක් කල් ස්වවයිව් වෙනවා, රස්සා කරපු සමහරු නම් මේ වෙද්දි රිම් එකටම වැටිලා ඉන්නෙ,

    හයර් දුවපු සමහරු තාම එක හයර් එකක් නැ, ඒත් සමහරු ඔය පාරෙ වාහනේ තියාගෙන එලවලු හරි වික්කා, උන් ගොඩ. අඩ අඩා හිටපු උන් වලේ, රටේ ලෝකෙ මොනා උනත් අපි ඒකට හැඩගැහෙන්න ඕන, ස්වභාවදහම මේ වගෙ ඒවත් එවන්නෙ වීක් අය හලලා දන්න, ඒක තමයි ස්වභාවදහම, බැන බැන ඉදලා හරි යන්නෙ නැ,
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lokka mehema thread ekak damama guhave hangila hitiya heen nulen baiyanta Podi confidence ekak enawa
    Erozan,pukamurata EWA one naa un ammawa wikunala hari Kade Yana Hinda
    Lokkath baiiyek thamai balan giyama

    Next year eke foreign reserve 0 giyama balamu lokka DAI da kiyala thread ekak "kiyana thram aheneeyak naa salli thiyana minissu gaawa 5000 cheese Kanna "
    Arthike kada watila bahuthareta jeewath wenna baruwa innakota, pirisak witharak luxury widiyata jeewath wenawa kiwwama eka baiyanta support ekaklu. Ehema kiwwama rate arthike hondai wage oyata penawada? Mata nam penne rate arthike loku waraddak.
    Moda wela hama dema oyage deshapalana kannadiyen balanna epa. Oyage hithe thiyana dewal nemei kiyala thiyana de witharak therun ganna.
     
    • Like
    Reactions: EVC and KrishanL89

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    .

    උබ මොන ලෝකෙද බං ඉන්නෙ, ත්‍රෙඩ් එකේ දාපු කිසිම දෙයක් දැකලා නැති වෙන්න නම් උබ තාම කොරොනා වලට බයේ ඇද යට වෙන්න ඕන,
    යකො මට කම්පැනි එකක් තියෙනවා Business වලට Software solutions දෙන, මොකාට බොරු කිව්වත් මට බොරු කියන්නෙ බැ උන්ට,
    මම උන්ගෙ ප්‍රොෆිට් සේල්ස් දන්න නිසා,
    බිස්නස් අඩු උනේ ටෙක්ස්ටයිල්, වලට විතර්යයි මේන්ලි, එතනින් එහාට, ග්‍රොසරි ශොප්, බාර්, ෆාමසි, ඩ්‍රිස්ට්‍රිබියුශන් කරන අය, කම්පියුටර් ශොප්ස්, බිස්නස් 3 ගුනකයක් විතර වැඩි උනා,
    මගේ දැනුම අනුව කොරොනා / ලොක්ඩවුන් කියලා කිසිම අව්ලක් උනේ නැ ගොඩක් බිස්නස් වලට,
    ගොඩක් උන් දැන් OD නැ, කැශ් පේ කරලා බඩු පර්චසින් කරන්නෙ, ලෝන් ඇරියස්, ලිස් ඇරියස් නැ ගොඩක් උන්ගෙ, (මම ලගින් අශ්‍රය කරන හැමොගෙම මගෙත් ඇතුලුව,)
    හැම දාටම වඩා අපි නම් ගේමක් ගැහුවෙ ලොක්ඩවුන් එක ඇතුලෙ,

    ඉස්සරහට රටට තව අමාරු වෙනවා, ඒත් ලොක්ඩව්න් එක අස්සෙ ස්ටේබ්ල් උන සෙට් එක තව ගොඩක් කල් ස්වවයිව් වෙනවා, රස්සා කරපු සමහරු නම් මේ වෙද්දි රිම් එකටම වැටිලා ඉන්නෙ,

    හයර් දුවපු සමහරු තාම එක හයර් එකක් නැ, ඒත් සමහරු ඔය පාරෙ වාහනේ තියාගෙන එලවලු හරි වික්කා, උන් ගොඩ. අඩ අඩා හිටපු උන් වලේ, රටේ ලෝකෙ මොනා උනත් අපි ඒකට හැඩගැහෙන්න ඕන, ස්වභාවදහම මේ වගෙ ඒවත් එවන්නෙ වීක් අය හලලා දන්න, ඒක තමයි ස්වභාවදහම, බැන බැන ඉදලා හරි යන්නෙ නැ,
    .

    උබ මොන ලෝකෙද බං ඉන්නෙ, ත්‍රෙඩ් එකේ දාපු කිසිම දෙයක් දැකලා නැති වෙන්න නම් උබ තාම කොරොනා වලට බයේ ඇද යට වෙන්න ඕන,
    යකො මට කම්පැනි එකක් තියෙනවා Business වලට Software solutions දෙන, මොකාට බොරු කිව්වත් මට බොරු කියන්නෙ බැ උන්ට,
    මම උන්ගෙ ප්‍රොෆිට් සේල්ස් දන්න නිසා,
    බිස්නස් අඩු උනේ ටෙක්ස්ටයිල්, වලට විතර්යයි මේන්ලි, එතනින් එහාට, ග්‍රොසරි ශොප්, බාර්, ෆාමසි, ඩ්‍රිස්ට්‍රිබියුශන් කරන අය, කම්පියුටර් ශොප්ස්, බිස්නස් 3 ගුනකයක් විතර වැඩි උනා,
    මගේ දැනුම අනුව කොරොනා / ලොක්ඩවුන් කියලා කිසිම අව්ලක් උනේ නැ ගොඩක් බිස්නස් වලට,
    ගොඩක් උන් දැන් OD නැ, කැශ් පේ කරලා බඩු පර්චසින් කරන්නෙ, ලෝන් ඇරියස්, ලිස් ඇරියස් නැ ගොඩක් උන්ගෙ, (මම ලගින් අශ්‍රය කරන හැමොගෙම මගෙත් ඇතුලුව,)
    හැම දාටම වඩා අපි නම් ගේමක් ගැහුවෙ ලොක්ඩවුන් එක ඇතුලෙ,

    ඉස්සරහට රටට තව අමාරු වෙනවා, ඒත් ලොක්ඩව්න් එක අස්සෙ ස්ටේබ්ල් උන සෙට් එක තව ගොඩක් කල් ස්වවයිව් වෙනවා, රස්සා කරපු සමහරු නම් මේ වෙද්දි රිම් එකටම වැටිලා ඉන්නෙ,

    හයර් දුවපු සමහරු තාම එක හයර් එකක් නැ, ඒත් සමහරු ඔය පාරෙ වාහනේ තියාගෙන එලවලු හරි වික්කා, උන් ගොඩ. අඩ අඩා හිටපු උන් වලේ, රටේ ලෝකෙ මොනා උනත් අපි ඒකට හැඩගැහෙන්න ඕන, ස්වභාවදහම මේ වගෙ ඒවත් එවන්නෙ වීක් අය හලලා දන්න, ඒක තමයි ස්වභාවදහම, බැන බැන ඉදලා හරි යන්නෙ නැ,
    Ah hari bn,ashcharya weegena enne dn
    Ow bn pora Nathi ekata dollar nathi ekata minissu thamai waradi,un adopt wela naa
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,293
    25,484
    113
    මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ TV එකේ පේන දේවල් අරගන්න.
    Export and Import කරපු කිසිම බිස්නස් එකක් වැටිලා නැහැ. Import විතරක් කරපු වා වැටිලා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,343
    6,772
    113
    හෙල බිමේ
    දැන් ඉස්සරට ඩොලර් සංචිත හිඳිලා ගියහම මොනවා වෙයි ද? එතකොට බෙහෙත් වත් නෑ මිනිස්සුන්ට.. ආණ්ඩුව තාමත් ඇල් මැරුණු ස්වභාවයක් නේ තියන්නේ..
    ඔය නිදන්ගත රෝග තියන අයට මාසයක් බෙහෙත් නැතුව හිටියොත් කොරෝනා වලට වඩා දැඩි මරණ ගානක් වෙයි ලංකාව ඇතුලේ
     
    • Like
    Reactions: Brandy2020

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Gewal ganan, normal hoda area ekaka nam 500,000$ wage wenwa. Ausi wala tawath ganan above 1 million $. Mona talk eka dunnath 25 year withara loan ekak danna wenawa geyak ganna.

    Apartment ekaka hitiyath maseta 1000$ walata wada yanwa. New york wage nm 2000$ wage.

    Salary eke Tax eka kapanwa 30% wage. Hadal balapn kapila ketila athata ena gana.

    Car nam ganan adui, 3% tax ekak tyne. habai car ekak nathuwa mama inna area eke ba. public transport ekak na.

    Education, Healthcare ganan. Medicine nam mafia. fever hadila dokek hambuna 5 minutes walata bill eka 250$. Normal lankawe nikan karana level eke surgery ehema ehe 100,000$ wage yanwa 😛
    yes U.S is like that.what can you say about E.U countries ?
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
    ලංකාවේ ජනගහනයක් million 20
    අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා

    Okkoma inne CMB okkoma karanneth cmb wala. ithin ohe inna minissunta salli thiyenawa kudu ganja club okkoma karanneth CMB anith town gena balannewath na mokakda unta wedak na un inne CMB wala. HM. :sorry: