මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
ලංකාවේ ජනගහනයක් million 20
අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා
ලන්කාවෙ රෙවලූශන් ෆෙල් වෙන්න හෙතුව ඔක තමා බන්. මිනිස්සු කවදාවත් මිනී මරන ගානට ප්‍රෙශ්‍රර් වෙන්නෙ නෑ. මොකද කන්න නැතුව මැරෙන්නෙ නෑ. ගමක සල්ලි නැතිම මිනිහා උනත් අල බතලයක් කාල දවස ගෙවාගන්නවා.
ටිකක් හරි ඔහොම ප්‍රෙශ්‍රර් වෙන සෙට් එකකට ඉන්නෙ ෆ්ලැට් වල ඉන්න මිනිස්සු.![]()

Muttiyo thmai kiriyeth inne,erozan mehema thread ekak dammanum hama ekaama Amma mathak karalaPutha, the thing is I don't need attention, What intrigues me is the attention people give you just because you are an administrator/owner. No offense the stuff you post isn't ground breaking or thought provoking, but someone people think it is their obligation to reply to your thread. That is what I pointed out.
If you created a fake account and posted the exact same thing I don't think anyone will give a F. So end of the day it is about kissing the ass of people you think is powerful and it happens at different levels in different communities which includes EK (Although most of these fuckers thing they are resistant to everything that is there in the normal society)
So again I don't want attention I get it outside this more than I want, I just wanted to point out the above.
Lokkata puka dena eka machan genes walama tiyena scene ekak mama hitaneMuttiyo thmai kiriyeth inne,erozan mehema thread ekak dammanum hama ekaama Amma mathak karala
GTRZ lokka hinda mukuth kiyanne naa
Lokkath waten kade Yana heen nuul baiyek thamai balan giyama
.Ubala lankaaweda bn inne
Business wadi wenne kohomada Badu genna dollar nathi kota
Corona kale hinda bussines wadi unada gono
Okkoma baiyo Tika Mee thread eke thamai inne
------ Post added on Dec 13, 2021 at 5:13 PM
Arthike kada watila bahuthareta jeewath wenna baruwa innakota, pirisak witharak luxury widiyata jeewath wenawa kiwwama eka baiyanta support ekaklu. Ehema kiwwama rate arthike hondai wage oyata penawada? Mata nam penne rate arthike loku waraddak.Lokka mehema thread ekak damama guhave hangila hitiya heen nulen baiyanta Podi confidence ekak enawa
Erozan,pukamurata EWA one naa un ammawa wikunala hari Kade Yana Hinda
Lokkath baiiyek thamai balan giyama
Next year eke foreign reserve 0 giyama balamu lokka DAI da kiyala thread ekak "kiyana thram aheneeyak naa salli thiyana minissu gaawa 5000 cheese Kanna "
.
උබ මොන ලෝකෙද බං ඉන්නෙ, ත්‍රෙඩ් එකේ දාපු කිසිම දෙයක් දැකලා නැති වෙන්න නම් උබ තාම කොරොනා වලට බයේ ඇද යට වෙන්න ඕන,
යකො මට කම්පැනි එකක් තියෙනවා Business වලට Software solutions දෙන, මොකාට බොරු කිව්වත් මට බොරු කියන්නෙ බැ උන්ට,
මම උන්ගෙ ප්‍රොෆිට් සේල්ස් දන්න නිසා,
බිස්නස් අඩු උනේ ටෙක්ස්ටයිල්, වලට විතර්යයි මේන්ලි, එතනින් එහාට, ග්‍රොසරි ශොප්, බාර්, ෆාමසි, ඩ්‍රිස්ට්‍රිබියුශන් කරන අය, කම්පියුටර් ශොප්ස්, බිස්නස් 3 ගුනකයක් විතර වැඩි උනා,
මගේ දැනුම අනුව කොරොනා / ලොක්ඩවුන් කියලා කිසිම අව්ලක් උනේ නැ ගොඩක් බිස්නස් වලට,
ගොඩක් උන් දැන් OD නැ, කැශ් පේ කරලා බඩු පර්චසින් කරන්නෙ, ලෝන් ඇරියස්, ලිස් ඇරියස් නැ ගොඩක් උන්ගෙ, (මම ලගින් අශ්‍රය කරන හැමොගෙම මගෙත් ඇතුලුව,)
හැම දාටම වඩා අපි නම් ගේමක් ගැහුවෙ ලොක්ඩවුන් එක ඇතුලෙ,
ඉස්සරහට රටට තව අමාරු වෙනවා, ඒත් ලොක්ඩව්න් එක අස්සෙ ස්ටේබ්ල් උන සෙට් එක තව ගොඩක් කල් ස්වවයිව් වෙනවා, රස්සා කරපු සමහරු නම් මේ වෙද්දි රිම් එකටම වැටිලා ඉන්නෙ,
හයර් දුවපු සමහරු තාම එක හයර් එකක් නැ, ඒත් සමහරු ඔය පාරෙ වාහනේ තියාගෙන එලවලු හරි වික්කා, උන් ගොඩ. අඩ අඩා හිටපු උන් වලේ, රටේ ලෝකෙ මොනා උනත් අපි ඒකට හැඩගැහෙන්න ඕන, ස්වභාවදහම මේ වගෙ ඒවත් එවන්නෙ වීක් අය හලලා දන්න, ඒක තමයි ස්වභාවදහම, බැන බැන ඉදලා හරි යන්නෙ නැ,
Ah hari bn,ashcharya weegena enne dn.

Masekata LKR 23.5 lac - 60 lac? WTFyes, godak depend wenwa ban. company eka, state eka, luck eka etc..
loku annual salary range eka yanwa ban 140,000$ to 360,000$ wage![]()
tax ekak tiyenawa 30% witara samahara states wala man hitanne.Masekata LKR 23.5 lac - 60 lac? WTF
yes U.S is like that.what can you say about E.U countries ?Gewal ganan, normal hoda area ekaka nam 500,000$ wage wenwa. Ausi wala tawath ganan above 1 million $. Mona talk eka dunnath 25 year withara loan ekak danna wenawa geyak ganna.
Apartment ekaka hitiyath maseta 1000$ walata wada yanwa. New york wage nm 2000$ wage.
Salary eke Tax eka kapanwa 30% wage. Hadal balapn kapila ketila athata ena gana.
Car nam ganan adui, 3% tax ekak tyne. habai car ekak nathuwa mama inna area eke ba. public transport ekak na.
Education, Healthcare ganan. Medicine nam mafia. fever hadila dokek hambuna 5 minutes walata bill eka 250$. Normal lankawe nikan karana level eke surgery ehema ehe 100,000$ wage yanwa![]()
මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
ලංකාවේ ජනගහනයක් million 20
අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා