වැඩට යන උඹලා රෑට කන්නේ මොනවද?
කොත්තු රයිස් හොඳ නෑ කියනවනේ. මොනාද බං කන්න තියෙන්නේ එතකොට?
ඇඟට හොඳයි කියලා මොනාද බන් උඹලා කන්නේ?
කොත්තු රයිස් හොඳ නෑ කියනවනේ. මොනාද බං කන්න තියෙන්නේ එතකොට?
ඇඟට හොඳයි කියලා මොනාද බන් උඹලා කන්නේ?
ඒක තමයි අවුල බංවැඩට යන උඹලා රෑට කන්නේ මොනවද?
eehema ewa gannan banz
oya salad eke kala madi ne raaata
ඩන්හිල් තියෙන කාලෙ චීස කොත්තුව 130 කියන්නෙ පට්ට.බොරැල්ලෙ ඉන්න කාලෙ ජයරත්න එක එහා පැත්තෙ තියෙනව දෙමළ කඩයක් ඒකෙ කොත්තුව 130යි එකෙක්ට ඇති චීස් කොත්තුව පට්ට අන්න ඒකෙන් කනව මම පරාට එහෙම බජට් එක 150 සමහර දවසට ඩන්හිල් දෙකක් වගේ අරං ගිහිං ගහනව හිතට දුකක් ආවම![]()
හාෆ් එක ඒත් ලාබයි සෑහෙන්න දෙනවඩන්හිල් තියෙන කාලෙ චීස කොත්තුව 130 කියන්නෙ පට්ට.
මොකකද මචං ජොබ් එකNight Shift ඉන්න වෙලාවට තමයි අමාරු කේස් එක. ගෙදරින් දවල් වෙලා එන නිසා කෑම ගේන්නත් බෑ... අනික කන්න වෙලාවක් හරියටම කියන්න බෑ වැඩ වැඩි උනාම කන්න වෙලාවක් නැති වෙනවා .. ලගපාත තෝසේ කඩයක් තියෙනවා ඒත් යන්න කම්මැලියි ඉතින් delivery තමයි. බිත්තර කොත්තුවක් වගේ ගෙන්න ගන්නවා... සමහර දවසට ගෙදරින් එද්දි සැන්ඩිව්චි පාන් ගෙඩියකින් බාගයක් අරන් එනවා බාගයක් ගෙදර තියලා. ජැමි බටර් ටිකක් ගාගෙන කාලා තේ බොනවා රෑට..
oats packet deka thunak aran thiyaganna.. 400g ganna puluwan 250rs walata..වැඩට යන උඹලා රෑට කන්නේ මොනවද?
කොත්තු රයිස් හොඳ නෑ කියනවනේ. මොනාද බං කන්න තියෙන්නේ එතකොට?
ඇඟට හොඳයි කියලා මොනාද බන් උඹලා කන්නේ?
තෑම්ස් භොක්කoats packet deka thunak aran thiyaganna.. 400g ganna puluwan 250rs walata..
Atta flour (ආට පිටි) 1kg 165rs wage wenne... ewath ganna..
oats hodata kotala atta flour ekka mix karala pol roti hadanna puluwan..
oats walata carrot, leeks, onion, pepper ekka eggs dala omelet hadanna puluwan..
hadisiyata milk ekka bonnath puluwan
oats
චිකල් බීෆ් මටන් එහෙම හොදට දානවද මස්බොරැල්ලෙ ඉන්න කාලෙ ජයරත්න එක එහා පැත්තෙ තියෙනව දෙමළ කඩයක් ඒකෙ කොත්තුව 130යි එකෙක්ට ඇති චීස් කොත්තුව පට්ට අන්න ඒකෙන් කනව මම පරාට එහෙම බජට් එක 150 සමහර දවසට ඩන්හිල් දෙකක් වගේ අරං ගිහිං ගහනව හිතට දුකක් ආවම![]()
බෝඩිමට ගිහිං නාල එහෙම යන්නෙ විනාඩි දෙකයි දාගෙන ඇවිල්ල කන්න යන්නෙචිකල් බීෆ් මටන් එහෙම හොදට දානවද මස්
jayarathna meat da dan ne leftover body partsබෝඩිමට ගිහිං නාල එහෙම යන්නෙ විනාඩි දෙකයි දාගෙන ඇවිල්ල කන්න යන්නෙ
චිකන් සුපිරියට දානව චීස් නං ඔය පොඩි කෑලි දෙකයි කොත්මලේ කිරි එකයි සැර චිලි පේස්ට් එකයි චිකන් හොදි වෙනම ගන්නව මට ඇති වෙන්න තිබ්බ 2017 දැන් කොහොමද දන්නෑ