eelanga chande enakanma samaharu thamange bari kamata, hamotama salli naha kiyala hitha hadaa ganna try karanawa balanna puluwan.ගසා ගේ thread එක වගේ සදාතනික thread එකක්
![]()

eelanga chande enakanma samaharu thamange bari kamata, hamotama salli naha kiyala hitha hadaa ganna try karanawa balanna puluwan.ගසා ගේ thread එක වගේ සදාතනික thread එකක්
![]()

Anna kathaawaOya kiyana honda gov ekak enna chance adui mokada lankawe bahutharata ona rata hadanna nemei thaman hadenna
පේනවා නේ කොල්ලනේ gt ලොක්කා ගේම අතහරින්නේ නැහැ මුලින්ම එලකීයෙ ඇවිත් වල පල දොඩවන්න එපා කිව්වා දැන් චෙක්මේට් පාරක් දාලා කියනවා බම්ප්න කරන එකා හිගන්නු කියලා අත හරින්න එපා කොල්ල නේ gt ගේ වාගේ පරාසයෙන් උබලට නෙලනවා අතහරින්න එපා ප්‍රතිප්‍රාහාර එල්ල කරමුeelanga chande enakanma samaharu thamange bari kamata, hamotama salli naha kiyala hitha hadaa ganna try karanawa balanna puluwan.![]()
ජීවත් වෙන්න විදියක් නැත්තන් job එකක් හොයලා දෙන්න පුළුවන්, තමන්ගේ දෙයක් පටන් අරන් දියුණු වෙන්න උදව් කරන්න පුලුවන්.පේනවා නේ කොල්ලනේ gt ලොක්කා ගේම අතහරින්නේ නැහැ මුලින්ම එලකීයෙ ඇවිත් වල පල දොඩවන්න එපා කිව්වා දැන් චෙක්මේට් පාරක් දාලා කියනවා බම්ප්න කරන එකා හිගන්නු කියලා අත හරින්න එපා කොල්ල නේ gt ගේ වාගේ පරාසයෙන් උබලට නෙලනවා අතහරින්න එපා ප්‍රතිප්‍රාහාර එල්ල කරමු
Sira meka atthaජීවත් වෙන්න විදියක් නැත්තන් job එකක් හොයලා දෙන්න පුළුවන්, තමන්ගේ දෙයක් පටන් අරන් දියුණු වෙන්න උදව් කරන්න පුලුවන්.
හැබැයි තමන්ගේ බරිකමට හැමෝම තමන් වගේ කියලා රටම demotivate කරන්න එපා.
Very easy to blame others rather than to look into their selves. It's like a self defense mechanism humans haveජීවත් වෙන්න විදියක් නැත්තන් job එකක් හොයලා දෙන්න පුළුවන්, තමන්ගේ දෙයක් පටන් අරන් දියුණු වෙන්න උදව් කරන්න පුලුවන්.
හැබැයි තමන්ගේ බරිකමට හැමෝම තමන් වගේ කියලා රටම demotivate කරන්න එපා.
මේක ඇත්ත ලන්කාවෙ ගොඩක් කරන්නෙ එක්කො ආන්ඩුවට බනිනවා නැත්තම් නැති බනේ කියනවා. මහන්සි වෙලා වැඩ කරන්න ලෑස්ති නෑ. දියුනු වෙනවා නම් ලන්කාව ඇතුලෙ කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවා හැබැයි ටිකක් අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න ඔනෙ. අපේ අයට වරදින්නෙ ඔතන. සින්ගප්පූරැව කොරියාව ජපානෙ දියුනු උනේ නිකන් බලන් ඉන්දල නෙමේ මිනිස්සු හොදට වැඩ කරලා! අපේ මිනිස්සු පිටරට වල ගිහිල්ලා ටොයිලට් හෝදලා පොඩි පොඩි රස්සා කරනවා මහන්සියෙන්. හැබැයි ඔය මහන්සිය ලන්කාවෙදි උනා නම් ගොඩ යන්න බැරි නෑ. මම ආන්ඩු විරෝදියෙක්. ඒත් ආන්ඩුවට බැනලා වැඩක් නෑ තමන්ගෙ නොහැකියාවටජීවත් වෙන්න විදියක් නැත්තන් job එකක් හොයලා දෙන්න පුළුවන්, තමන්ගේ දෙයක් පටන් අරන් දියුණු වෙන්න උදව් කරන්න පුලුවන්.
හැබැයි තමන්ගේ බරිකමට හැමෝම තමන් වගේ කියලා රටම demotivate කරන්න එපා.
අන්න ඒක තමයි අවුල. පාලකයා හා ජනතාව එකතු වෙලා වැඩ කරලා ගොඩ දන්න ඕන.. මාත් හිතන්නෙ නෑ මේ කපේද ඕක වෙයි කියලාOya kiyana honda gov ekak enna chance adui mokada lankawe bahutharata ona rata hadanna nemei thaman hadenna
Ratema minissu sapata innawa kiyala koheda kiyala thiyenne? Pennanna balanna.කීල්ස් එකේ ෆුඩ් සිටි එකේ බඩු ගන්න මිනිස්සු දිහා බලල රටේ මිනිස්සු සැපට ඉන්නව කියන්න බෑ නෙ.
මුලු රටම අසරණ වෙලා ඉන්නෙ නාකි මයිනායි, සාටක හැතිකරෙයි හින්ද. නාකි මයිනා ඇරෙන්න වෙන එකෙක් හිටියනම් මේම වෙන්නෙ නෑ. සජිය හිටියත් මෙච්චර කෙලවෙන්නෑEka eka path karala, kade gihin goda yanna baha, oya asarana thathweta watila nam danwath thamanta waradune kothanada balanna.

මයිනා, අලි ඔක්කොම අපි දැන් අවරුදු 70 බලල තියෙන්නේ. තමන් මහන්සි උනේ නැත්තන් aliens ල ආවත් ගොඩයාමක් නැහැ.මුලු රටම අසරණ වෙලා ඉන්නෙ නාකි මයිනායි, සාටක හැතිකරෙයි හින්ද. නාකි මයිනා ඇරෙන්න වෙන එකෙක් හිටියනම් මේම වෙන්නෙ නෑ. සජිය හිටියත් මෙච්චර කෙලවෙන්නෑ![]()
ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.
Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.
Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.
නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.
Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.
කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
Taman mahansi wela goda giya rataka mata namak kiyapan itihase. Surangana katha wedak na api balamu oyage theory eka successfully apply wela tiyenawada kiyala kohe hariමයිනා, අලි ඔක්කොම අපි දැන් අවරුදු 70 බලල තියෙන්නේ. තමන් මහන්සි උනේ නැත්තන් aliens ල ආවත් ගොඩයාමක් නැහැ.
Minissu adu samapath wadi ratawal arenna anik diyunu hama ratema minissu thamange mahansiyen diyunu wela thiyenne. Ehema nowechcha ratak kiyanna balanna.Taman mahansi wela goda giya rataka mata namak kiyapan itihase. Surangana katha wedak na api balamu oyage theory eka successfully apply wela tiyenawada kiyala kohe hari