කොළඹ වෙනස

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    eelanga chande enakanma samaharu thamange bari kamata, hamotama salli naha kiyala hitha hadaa ganna try karanawa balanna puluwan. :rofl:
    පේනවා නේ කොල්ලනේ gt ලොක්කා ගේම අතහරින්නේ නැහැ මුලින්ම එලකීයෙ ඇවිත් වල පල දොඩවන්න එපා කිව්වා දැන් චෙක්මේට් පාරක් දාලා කියනවා බම්ප්න කරන එකා හිගන්නු කියලා අත හරින්න එපා කොල්ල නේ gt ගේ වාගේ පරාසයෙන් උබලට නෙලනවා අතහරින්න එපා ප්‍රතිප්‍රාහාර එල්ල කරමු
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    ජීවත් වෙන්න විදියක් නැත්තන් job එකක් හොයලා දෙන්න පුළුවන්, තමන්ගේ දෙයක් පටන් අරන් දියුණු වෙන්න උදව් කරන්න පුලුවන්.
    හැබැයි තමන්ගේ බරිකමට හැමෝම තමන් වගේ කියලා රටම demotivate කරන්න එපා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,800
    21,045
    113
    ජීවත් වෙන්න විදියක් නැත්තන් job එකක් හොයලා දෙන්න පුළුවන්, තමන්ගේ දෙයක් පටන් අරන් දියුණු වෙන්න උදව් කරන්න පුලුවන්.
    හැබැයි තමන්ගේ බරිකමට හැමෝම තමන් වගේ කියලා රටම demotivate කරන්න එපා.
    Sira meka attha 💪
     
    • Like
    Reactions: GTRZ

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ජීවත් වෙන්න විදියක් නැත්තන් job එකක් හොයලා දෙන්න පුළුවන්, තමන්ගේ දෙයක් පටන් අරන් දියුණු වෙන්න උදව් කරන්න පුලුවන්.
    හැබැයි තමන්ගේ බරිකමට හැමෝම තමන් වගේ කියලා රටම demotivate කරන්න එපා.
    Very easy to blame others rather than to look into their selves. It's like a self defense mechanism humans have
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,483
    6,734
    113
    Gedara
    ජීවත් වෙන්න විදියක් නැත්තන් job එකක් හොයලා දෙන්න පුළුවන්, තමන්ගේ දෙයක් පටන් අරන් දියුණු වෙන්න උදව් කරන්න පුලුවන්.
    හැබැයි තමන්ගේ බරිකමට හැමෝම තමන් වගේ කියලා රටම demotivate කරන්න එපා.
    මේක ඇත්ත ලන්කාවෙ ගොඩක් කරන්නෙ එක්කො ආන්ඩුවට බනිනවා නැත්තම් නැති බනේ කියනවා. මහන්සි වෙලා වැඩ කරන්න ලෑස්ති නෑ. දියුනු වෙනවා නම් ලන්කාව ඇතුලෙ කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවා හැබැයි ටිකක් අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න ඔනෙ. අපේ අයට වරදින්නෙ ඔතන. සින්ගප්පූරැව කොරියාව ජපානෙ දියුනු උනේ නිකන් බලන් ඉන්දල නෙමේ මිනිස්සු හොදට වැඩ කරලා! අපේ මිනිස්සු පිටරට වල ගිහිල්ලා ටොයිලට් හෝදලා පොඩි පොඩි රස්සා කරනවා මහන්සියෙන්. හැබැයි ඔය මහන්සිය ලන්කාවෙදි උනා නම් ගොඩ යන්න බැරි නෑ. මම ආන්ඩු විරෝදියෙක්. ඒත් ආන්ඩුවට බැනලා වැඩක් නෑ තමන්ගෙ නොහැකියාවට
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,342
    6,770
    113
    හෙල බිමේ
    Oya kiyana honda gov ekak enna chance adui mokada lankawe bahutharata ona rata hadanna nemei thaman hadenna
    අන්න ඒක තමයි අවුල. පාලකයා හා ජනතාව එකතු වෙලා වැඩ කරලා ගොඩ දන්න ඕන.. මාත් හිතන්නෙ නෑ මේ කපේද ඕක වෙයි කියලා😥
     
    • Like
    Reactions: GTRZ and sithija.h

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලන්කාවෙම 2%-3% ඇති ඔය වගේ. ආණ්ඩුව ආපු ගමන් ධනපතියන්ට ලැබුණු ටැක්ස් සහනය නිසා රුපියල් බිලියන 600 ක ආධායමක් ආණ්ඩුවට නැතිවුණා කියනවනෙ. ඒ සල්ලි කාගෙ සාක්කුවේද දැන් තියෙන්නෙ?

    කව්ද මේ ලගදි කිව්ව දැන් දුශ්කර පලාත් වල මිනිස්සු කන්නෙ දවසට එක වේලයිලු. අලුතෙන් ඉපදෙන ළමයි අඩු බර ලු.

    කීල්ස් එකේ ෆුඩ් සිටි එකේ බඩු ගන්න මිනිස්සු දිහා බලල රටේ මිනිස්සු සැපට ඉන්නව කියන්න බෑ නෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කීල්ස් එකේ ෆුඩ් සිටි එකේ බඩු ගන්න මිනිස්සු දිහා බලල රටේ මිනිස්සු සැපට ඉන්නව කියන්න බෑ නෙ.
    Ratema minissu sapata innawa kiyala koheda kiyala thiyenne? Pennanna balanna.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Eka eka path karala, kade gihin goda yanna baha, oya asarana thathweta watila nam danwath thamanta waradune kothanada balanna.
    මුලු රටම අසරණ වෙලා ඉන්නෙ නාකි මයිනායි, සාටක හැතිකරෙයි හින්ද. නාකි මයිනා ඇරෙන්න වෙන එකෙක් හිටියනම් මේම වෙන්නෙ නෑ. සජිය හිටියත් මෙච්චර කෙලවෙන්නෑ :(
     
    • Haha
    Reactions: sakuntha1996

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,968
    13,510
    113
    පෘථිවිය
    ගොඩක් ප්‍රශ්න කියා කියා සෝෂල් මිඩියා රඟන්නේ අන්තරේ සෝෂල් මීඩියා සෙට් එක
    එයාල දැන් වැඩේට බැහැල ඉන්නේ
    රැඩිකල් විදිහට හැසිරෙන ඒවා හොඳට පේනවා

    එක්කෝ යන්නේ කොහෙද මල්ලේ පොල්

    තමන්ගේ දේවල් බලාගෙන දියුණුවෙන මිනිස්සු අදත් දිනුම්

    නැහැ නැහැ කියා කියා ගෙදරට ගෙනත් දෙනකල් ඉන්න අය තම වැඩියෙන් එළකිරි එකේ රඟන්නේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මුලු රටම අසරණ වෙලා ඉන්නෙ නාකි මයිනායි, සාටක හැතිකරෙයි හින්ද. නාකි මයිනා ඇරෙන්න වෙන එකෙක් හිටියනම් මේම වෙන්නෙ නෑ. සජිය හිටියත් මෙච්චර කෙලවෙන්නෑ :(
    මයිනා, අලි ඔක්කොම අපි දැන් අවරුදු 70 බලල තියෙන්නේ. තමන් මහන්සි උනේ නැත්තන් aliens ල ආවත් ගොඩයාමක් නැහැ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,888
    35,808
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්

    sambolay batuy kawata mama wadi wennet herman miller putuwaka
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,723
    113
    මයිනා, අලි ඔක්කොම අපි දැන් අවරුදු 70 බලල තියෙන්නේ. තමන් මහන්සි උනේ නැත්තන් aliens ල ආවත් ගොඩයාමක් නැහැ.
    Taman mahansi wela goda giya rataka mata namak kiyapan itihase. Surangana katha wedak na api balamu oyage theory eka successfully apply wela tiyenawada kiyala kohe hari
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Taman mahansi wela goda giya rataka mata namak kiyapan itihase. Surangana katha wedak na api balamu oyage theory eka successfully apply wela tiyenawada kiyala kohe hari
    Minissu adu samapath wadi ratawal arenna anik diyunu hama ratema minissu thamange mahansiyen diyunu wela thiyenne. Ehema nowechcha ratak kiyanna balanna.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    Mata tiyena prashne..apita dollar income ekak tibbath... lankawe dollar nathi unoth mehe idan apita job eka kjaraganna bari weida issarahata? Kanna nathi weida? kochchara salli tibbath one dewal kanna bonna gaman yanna petrol nattan therumak na ne lankawe idala. Polin gaane rastiyadu wenna weida danne na
     
    • Like
    Reactions: ncpasan