ඕක ලංකාවේ හැම එකාටම තියෙන අවුළක්, ආදී කාලේ ගැන වරුණාව. අපේ ආච්චිලා පුරසාරම් දොඩවනවා ඒ අය පොඩි කාලේ ගත් ආතල් ගැන. එත් ඇත්තටම නම් බැලුවොත් පාන් වාටියක් කාල බාගෙට හාමතේ වැරහැල්ලක් ඇඳගෙන හිටි සාගත මලු ටිකක් තමයි ඉඳල තියෙන්නේ. දැන් ගණන් ගන්නෙවත් නැති සාමන්‍ය ලෙඩක් හැදුනත් කපෝතියි.
මතක නම් එළකිරි එකේ තිබ්බ tag ටික ඇති කොච්චර අවුළක් ද තිබුනේ කියල හිතාගන්න. කන්ටෙන්ට් කෙසේ වෙතත් තිත්ත කුණුහරුප tag තිබුන. 
හොඳට තිබ්බ fourm එකක් වැටිච්ච තැනක් 

