එලකිරිය එපාවීගෙන එන්නෙ

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඕක ලංකාවේ හැම එකාටම තියෙන අවුළක්, ආදී කාලේ ගැන වරුණාව. අපේ ආච්චිලා පුරසාරම් දොඩවනවා ඒ අය පොඩි කාලේ ගත් ආතල් ගැන. එත් ඇත්තටම නම් බැලුවොත් පාන් වාටියක් කාල බාගෙට හාමතේ වැරහැල්ලක් ඇඳගෙන හිටි සාගත මලු ටිකක් තමයි ඉඳල තියෙන්නේ. දැන් ගණන් ගන්නෙවත් නැති සාමන්‍ය ලෙඩක් හැදුනත් කපෝතියි. 🤷‍♂️ මතක නම් එළකිරි එකේ තිබ්බ tag ටික ඇති කොච්චර අවුළක් ද තිබුනේ කියල හිතාගන්න. කන්ටෙන්ට් කෙසේ වෙතත් තිත්ත කුණුහරුප tag තිබුන. 😂
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ගෝට වේවා සජිත් වේවා අනුර වේවා මට ඔය එක පරයෙක්වත් පෙන්නන්න බෑ. කාටත් කඩේ යන්නෙත් නෑ.
    හරි මේක කියන්නකෝ .
    ගෝටට නේද චන්දෙ දැම්මෙ ?
    ඔය උබේ symptoms හෙන common මචං .
    උබට නොතේරුනාට ඔය මම කිව්ව දේ තමයි උබට වෙලා තියෙන්නේ .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri වගේ පිස්සො හින්ද තමයි චා වෙන්නෙ, පැය 24 මේක ලැගගෙන දවසට තෙර්ඩ් 100 විතර දාගෙන දගලනව ,ඉතින් චා වෙන ඒක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..

    @Rochel fake eka nondi una nisada??? nethnam nandasena ubalawa pukshanaya karana nisaada???
    uba 24hrs idagena opa dupa hoyanawada wesiye
     
    • Haha
    Reactions: Sandy_Fdo

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,570
    21,041
    113
    මම දැන් නිකමට බැලුවා කලින් එලකිරියේ මොනාද තිබ්බේ කියලා...
    මේ archives වල හැටියටනම් මහ ලොකුවට වටින කියන ත්‍රෙඩ්ස් නෑ...තියෙන්න ඇති හැබැයි බහුතරය ගොන් ලාමක් ජෝක්ස්...චැට් ත්‍රෙඩ්ස්, සින්දු, ෆිල්ම් බාන්න ලින්ක්ස් ඔය වගේ ඒවා.....

    2007

    1643866378218.png


    1643866393475.png


    2009

    1643866403851.png


    https://web.archive.org/web/20120101000000*/www.elakiri.com
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Politics awurudu 10kta 12kata kalinuth tibba
    api 2010 SF vs MR election ekedith maragatta
    oka kawadawath tibba, chande kaleta tamai wediyen owa wenne

    ekama wenasa e kale EK eke members lage different political opinions tibba e kaleth ewata argue karagatta. samahara ewun tamange opinion wenas karaggatta, samaharu ehema naha. habai generally hamoma EK community eke part ekak

    dan wela tiyenne full time politics karana ewun innawa. unge ekama job eka thamange pakshaya defend karana ekai anith ayage opinions walata pissuwen wage banina ekai
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,160
    74,414
    113
    ඉස්සර වගේ නෙවෙයි දැං. ගොබ්බ දේශපාලන පෝස්ට්උයි එක එකාට කඩේ යන ගොබ්බ හැතිකරේයි එක්ක මේක දැං චාටර් වෙලා. බැලුවොත් ගොබ්බයො හැමතැනම.
    ඉස්සර වගේ හොඳ thread එකක් දකින්නම නැති තරම්. :( හොඳට තිබ්බ fourm එකක් වැටිච්ච තැනක් :angry::(

    @GTRZ


    ඉස්සර වගේ GOD ආතල් දෙන්නෙත් නෑ දැං වැඩිය. උටත් එපා වෙලාද කොහෙද
    "The only thing that doesn't change is change"
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan wela thiyenne, kiriya epa una eka newei, ponna aduwe redi, kiriye digata harahata gelawena nisa baiyanta yana ena man nathi ekai.
    eka waha ganna thamai oya @erozan nohoth @Rochel kiyana daara baiyo kiriya epa wela kiyanne.

    oka modaya nisa me thread eke comment karala, anith baiyo enne Neha redi gelawena nisa.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    බහුතරේ තමන්ගේ අදහසට කැමතිනම් එළකිරි එක හොඳය්..
    විරුද්ධනම් එළකිරි එක දැන් වැඩක් නැහැ...

    අපි නොදන්නා අනාත සිංහලු...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @erozan @N A K A M U R A මේ ඔක්කොම තොපේ වැඩ හින්ද. දැන්වත් ගෙදරින් පිනට කකා බිබී අහක යන පොන්ස්ලට කඩේ යන එක නවත්තලා රස්සාවක් හොයා ගනිල්ලා
    @SLK_sri වගේ පිස්සො හින්ද තමයි චා වෙන්නෙ, පැය 24 මේක ලැගගෙන දවසට තෙර්ඩ් 100 විතර දාගෙන දගලනව ,ඉතින් චා වෙන ඒක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
    උඹල වගේ කුලියට ලියන පොන්සි බයියො 250ට තේ‍රඩ් දාන්න පටන් ගත්ත නිසයි මේ ඔක්කොම. සතියක් පුක නොදී කුලියට ලියන්නැතුව ඉඳපන් බලන්න මේකෙ දේශපාලත තේ‍රඩ් කීයක් වැටෙයිද බලන්න.
     
    • Haha
    • Like
    Reactions: jennt and SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මේකත් අර ගෝමස් පොන්ස් ගේ ත්‍රෙඩ් එක වගේ.. නාකි මයිනා විපක්ෂේ ඉද්දි මේකේ දාපු ත්‍රෙඩ් තොගේට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැති සෙට් එකකටම නන්දසේන නාන ත්‍රෙඩ් දැක්කම හිතට අමාරුයි.. හරිම කරදර :lol::lol::lol:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර ගිය වලි වලින් මාර දේවල් ටිකක් ඉගෙනගත්තා.
    සුපිරි දැනුමක් තිබුන සෙට් එකක් හිටියා.
    ඒවා දැන් නැ. බොරුවට පොරවල් වෙන්න කුණුහරුප ටිකක් කිය කිය දේශපාලුවන්ට කඩේ යනවා. උන් හිතන්නෙ උන්ගෙ මතේ විතරයි මේකෙ තියෙන්නේ ඕනි කියලා. මන්දමානසික ලෙඩ්ඩු
     
    • Like
    Reactions: jennt

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    @SLK_sri වගේ පිස්සො හින්ද තමයි චා වෙන්නෙ, පැය 24 මේක ලැගගෙන දවසට තෙර්ඩ් 100 විතර දාගෙන දගලනව ,ඉතින් චා වෙන ඒක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
    අම්මට සිරි...
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and jennt

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඒයි මන්ද මානසික ලෙඩා @erozan
    මොකද කියන්නෙ උක දෙන එක නවත්තනවද?
     
    • Haha
    Reactions: SLK_sri

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    අලුත් එවුන් ඇවිත් හොඳ හෝ නරක වෙනසක් වෙනකොට නාකින්ට අමරුය්..
    උන් දෙයක් කරන්නෙත් නැහැ.. අලුත් ලෝකෙට හැඩ ගැහෙන්නෙත් නැහැ..


    මේකේ ඉන්න සමහර බැඳපු නාකි leak වචනේ දැක්කත් link ඉල්ලලා මැරෙන්න හදනවා..
    හැබය් අනික් වෙලාවට දහම් පාසැල වගේ මල් මල් thread පිරුණු site එකක් අනාගත පරපුරට බාර දෙන්න කතා කරන්නේ..

    ------ Post added on Feb 3, 2022 at 12:11 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මටනං හිතන්නේ දැන් මේකේ කෙල්ලො අඩුයි ඉතින් කම්මැලි 😑
     
    • Love
    Reactions: jennt

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මේකත් අර ගෝමස් පොන්ස් ගේ ත්‍රෙඩ් එක වගේ.. නාකි මයිනා විපක්ෂේ ඉද්දි මේකේ දාපු ත්‍රෙඩ් තොගේට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැති සෙට් එකකටම නන්දසේන නාන ත්‍රෙඩ් දැක්කම හිතට අමාරුයි.. හරිම කරදර :lol::lol::lol:
    මටත් ඌවම මතක් උනා කියහන් කෝ... :lol: :lol::dull:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @SLK_sri වගේ පිස්සො හින්ද තමයි චා වෙන්නෙ, පැය 24 මේක ලැගගෙන දවසට තෙර්ඩ් 100 විතර දාගෙන දගලනව ,ඉතින් චා වෙන ඒක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
    මේකට ආවොත් ඕකා ගේ දේශපාලන thread 10ක් වත් මුල් පිටුවේ….

    @SLK_sri @hasithayad @kasun090354t මේ ඔක්කොම තොපේ වැඩ හින්ද. දැන්වත් ගෙදරින් පිනට කකා බිබී අහක යන පොන්ස්ලට කඩේ යන එක නවත්තලා රස්සාවක් හොයා ගනිල්ලා