Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ඇයි වනිඳු නැත්තේ?
    Happy Animation GIF by Charlie Mars
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,761
    1
    15,006
    113
    saape වගේ දේවල් තේරුමක් නැති කතා බන්. ඌ කලින් series වල හොදට perform කරල තියෙනව නිසා ඌ ව කපන්නේ නෑ .
    ගුණතිලක නම් අයින් කරයි කොහොමත් මෙන්ඩිස් පැතුම එක්ක open එන නිසා. කමිල් මිශාර හොදයි ODI වලට උගේ list A record එකත් සුපිරි.... ඌ t20 ගස්සන්න හේතුවක් නෑ . ජනිත් ලියනගේ නම් LPL එකේ හරි 50 දෙකක් දැම්ම..
    මැච් 12කට එක 50ක් T20 වල ගහල මොන හොඳක්ද 🤣
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    මැච් 12කට එක 50ක් T20 වල ගහල මොන හොඳක්ද 🤣
    open ඇවිත් තියන inning 14ට 50 ඒවා 6ක් තියනවා.. මදිද බන් ? :unsure:

    අප්පා දැන් අර වැන්ඩසේ ව දායිද දන්නේ නෑ . ඌ වෙනුවට අශේන් හරි ප්‍රවීන් හරි ගස්සන්න ඕනේ.
    ------ Post added on Feb 23, 2022 at 1:22 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,761
    1
    15,006
    113
    open ඇවිත් තියන inning 14ට 50 ඒවා 6ක් තියනවා.. මදිද බන් ? :unsure:


    අප්පා දැන් අර වැන්ඩසේ ව දායිද දන්නේ නෑ . ඌ වෙනුවට අශේන් හරි ප්‍රවීන් හරි ගස්සන්න ඕනේ.
    ------ Post added on Feb 23, 2022 at 1:22 PM

    Strike Rate 120 ඕපන් ඇවිල්ල ගහන්න පැතුම් හිටියම ඇති පැතුම් අඩු මැච් ගානකට ඊටවඩා හොඳට කලා.. අනිත් පැත්තට ඇවිල්ල මූත් රනබෝල් 30ක් ගහල යන්තම් අන්තිමට 4 ක් 6 ක් ගහන්න දානව කියන්නෙ අනිව පරදිනව. එක ඇන්කර් එකක් තිබ්බම ඇති.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    Strike Rate 120 ඕපන් ඇවිල්ල ගහන්න පැතුම් හිටියම ඇති පැතුම් අඩු මැච් ගානකට ඊටවඩා හොඳට කලා.. අනිත් පැත්තට ඇවිල්ල මූත් රනබෝල් 30ක් ගහල යන්තම් අන්තිමට 4 ක් 6 ක් ගහන්න දානව කියන්නෙ අනිව පරදිනව. එක ඇන්කර් එකක් තිබ්බම ඇති.
    පැතුම් ට වඩා open එකේ අරූ ගහල තියනව බන්. මම කියන්නේ open ඇවිත් ගහල තියන ඒවා ගැන. පැතුම එක්ක මූ ආවට අවුලක් නෑ ගහනවනම්.... අපි මෙතන මොනව කියෙව්වත් ඌ ගහනව නේ... ජනිත් කියන එකාටත් ටීම් එකේ චාන්ස් එකක් තියෙයි මැච් 3ම .

    ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හට ඉන්දියාව සමඟ හෙට (24) Lucknow හිදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මඟහැරීමට වැඩි ඉඩක් තිබෙන වාර්තා වෙනවා.
    ------ Post added on Feb 23, 2022 at 3:34 PM

    Sri Lanka (possible): 1 Danushka Gunathilaka, 2 Pathum Nissanka, 3 Charith Asalanka, 4 Janith Liyanage, 5 Dinesh Chandimal (wk), 6 Dasun Shanaka, 7 Chamika Karunaratne, 8 Dushmantha Chameera, 9 Jeffrey Vandersay, 10 Binura Fernando, 11 Praveen Jayawickrama
    ------ Post added on Feb 24, 2022 at 11:23 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    කයි බන්. :eek:
    නිස්සංක , අසලංක ගහන්න ඕනේ. බොලින් නම් දෙයක් කරගන්න පුලුවන් වෙයි.
    වනිදු , තීක්ෂණ දෙන්නම නැති එකේ fast bowlers ල 3 දෙනාම ගැහුවත් අවුලක් නෑ . ගහන්නේ නෑ හැබැයි. මෙන්ඩිස් නැති නිසා අයිත් DG කාරයට චාන්ස් එනවා . :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    Sri Lanka have won the toss and opted to bowl first.

    1 Pathum Nissanka, 2 Kamil Mishara, 3 Charith Asalanka, 4 Janith Liyanage, 5 Dinesh Chandimal (wk), 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Dushmantha Chameera, 9 Jeffrey Vandersay, 10 Praveen Jayawickrama, 11 Lahiru Kumara
    ------ Post added on Feb 24, 2022 at 6:41 PM
     
    Last edited: