Theekshana ge aus match ekedi awa injury case eka da?No wani and theekshana also in doubt
මැච් 12කට එක 50ක් T20 වල ගහල මොන හොඳක්දsaape වගේ දේවල් තේරුමක් නැති කතා බන්. ඌ කලින් series වල හොදට perform කරල තියෙනව නිසා ඌ ව කපන්නේ නෑ .
ගුණතිලක නම් අයින් කරයි කොහොමත් මෙන්ඩිස් පැතුම එක්ක open එන නිසා. කමිල් මිශාර හොදයි ODI වලට උගේ list A record එකත් සුපිරි.... ඌ t20 ගස්සන්න හේතුවක් නෑ . ජනිත් ලියනගේ නම් LPL එකේ හරි 50 දෙකක් දැම්ම..
open ඇවිත් තියන inning 14ට 50 ඒවා 6ක් තියනවා.. මදිද බන් ?මැච් 12කට එක 50ක් T20 වල ගහල මොන හොඳක්ද![]()
අප්පා දැන් අර වැන්ඩසේ ව දායිද දන්නේ නෑ . ඌ වෙනුවට අශේන් හරි ප්‍රවීන් හරි ගස්සන්න ඕනේ.
අප්පා දැන් අර වැන්ඩසේ ව දායිද දන්නේ නෑ . ඌ වෙනුවට අශේන් හරි ප්‍රවීන් හරි ගස්සන්න ඕනේ.
------ Post added on Feb 23, 2022 at 1:22 PM
open ඇවිත් තියන inning 14ට 50 ඒවා 6ක් තියනවා.. මදිද බන් ?
අප්පා දැන් අර වැන්ඩසේ ව දායිද දන්නේ නෑ . ඌ වෙනුවට අශේන් හරි ප්‍රවීන් හරි ගස්සන්න ඕනේ.
------ Post added on Feb 23, 2022 at 1:22 PM
පැතුම් ට වඩා open එකේ අරූ ගහල තියනව බන්. මම කියන්නේ open ඇවිත් ගහල තියන ඒවා ගැන. පැතුම එක්ක මූ ආවට අවුලක් නෑ ගහනවනම්.... අපි මෙතන මොනව කියෙව්වත් ඌ ගහනව නේ... ජනිත් කියන එකාටත් ටීම් එකේ චාන්ස් එකක් තියෙයි මැච් 3ම .Strike Rate 120 ඕපන් ඇවිල්ල ගහන්න පැතුම් හිටියම ඇති පැතුම් අඩු මැච් ගානකට ඊටවඩා හොඳට කලා.. අනිත් පැත්තට ඇවිල්ල මූත් රනබෝල් 30ක් ගහල යන්තම් අන්තිමට 4 ක් 6 ක් ගහන්න දානව කියන්නෙ අනිව පරදිනව. එක ඇන්කර් එකක් තිබ්බම ඇති.
නිස්සංක , අසලංක ගහන්න ඕනේ. බොලින් නම් දෙයක් කරගන්න පුලුවන් වෙයි.කයි බන්.![]()
